Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Aug 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
74 වසරක සාපය නිමා කරමු - ජන පීඩක ආණ්ඩුව පන්නමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=youtube]-Fg-WyMJLUc:877[/MEDIA]

සුපිරි නේ.. අම්මටසිරි වෙන සෙනගක් ඇවිල්ල හිටියේ.. බලපංකෝ ඒරියා එක.. මුලු නුගේගොඩම පිරිල ඉතිරිලා ගිහින්.. ඇගිල්ලක් ගහන්නවත් ඉඩක් නෑ.. ඊලග පාර සජ්ජට/x ට ලේසි වෙන්නෙ නෑ.. සුපිරි ගේමක් ගහයි..

ඒ එක්කම මේකත් පොඩ්ඩක් කල්පනා කල්ල බලන්න

මුං දැන් මේකද කරන්න ඕනේ? මිනිස්සු දස දාස් ගානක් එක තැනකට රැස් කරලා ආණ්ඩුවට බැන බැන ඉන්න එකද කරන්න ඕනේ? මිනිස්සු traffic වල තැම්බෙනවා.. මුන් මොන මගුල කරත් සාමාන්‍ය මිනිහට තමා කෙලවෙන්නේ... අරුන් ඇතුලට වෙලා ආතල් එකේ ඉන්නවා.. ඔය විදිහට බැන්නම හෙට ගෑස් ටික එයිද? ඩීසල් ටික එයිද? ඩොලර්/ආයොජන එයිද? සමහරට විට 24/25 කිට්ටු වෙද්දි ආණ්ඩුව වෙනස් වෙයි.. එතකං මේ කට්ට කකා මුන්ට හුරේ දදා ඉන්න කියලද කියන්නේ? අඩුම තරමෙ 24/25 වෙද්දි අපි ජීවත් වෙලා ඉදියිද කියලවත් විස්වාසයක් තියෙයිද? තොපෙ ඔය වහල් මොලේට පොඩ්ඩක් තට්ටු කරල අහල බලපං..

දැන් මුං ඔය රැලියෙදි කිව්ව දේවල් මොනාද? අරූ හොරා.. මූ හොරා.. සේරම හොරු.. මුන්ව පන්නන්න ඕනේ.. ඉතින් හත්වලාමේ හෙට පන්නන්න බෑනේ.. පුලුවන්නම් අම්මපා මාත් එනවා.. එහෙම බෑනේ... ඉලග චන්දෙ එනකන් ඉදලා ඊලග ජනාදිපතිවරනෙදි තමා හරියටම පන්නන්න පුලුවන්.. එතකං මේ කට්ට කන්නද? එතකං බැන බැන් ඉන්නද?

ඊලගට අර ලපයා කියපු එක.. ඌ කියනවා

"අපි ඔය සමුලුවට ගියා නම් කියන්නෙ එකයි.. අනේ ගෝටබය.. දැන් ඕගොල්ලො ඇති. බැහැල යන්න"

ඉතින් *ත්තෝ ඕක ඔතන stage එක කිව්වට උන් බැහැල යයිද? තොට ඕක අතනට ගිහිල්ල ඕක කියන්න කොන්දක් නැද්ද? එහෙම කියල මේක unbaised expert panel එකකට පාලනය කරන්න කියල බාර දෙන්න කියල suggest කරන්න බැරිද? එතනට ගියත් හූනු බිජ්ජො වගේනේ වැඩ කරන්නේ.. සේරම කටවල් එලියෙ විතරයි..

මම එකක් කියන්නද? ඊලග පාර ජෙප්පොත් එයි නේ චන්දෙට.. හදිසියෙවත් මුන්ට ආන්ඩු බලේ හම්බුනොත් මේ වගේම කෙලවෙනව සුපිරියටම.. පුතානෝ ආව වගේ තමා.. උබල හිතන් ඉන්නවනේ මුන් ආවම අනික් උන්ට වඩා පොඩි වෙනසක් වෙයි කියලා.. මේ හයිප් එකම තමා ගෝට එද්දි තිබ්බේ... බෝම්බ කාල ආන්ඩුව වහකදුරු වෙලා තිබ්බේ.. ඒ වෙලවේ මිනිස්සුන්ගේ හිතේ තිබ්බේ එකම දෙයයි.. ඒ මේ රට හදන්න vision/mission තියෙන leader කෙනෙක් පත් කරගන්න නෙමෙයි.. තියෙන ආන්ඩුව ගෙදර යවන්න... ඒක විතරමයි... දැන් මොකද වෙලා තියෙන්නේ.. පේනව නේ.. මොකා ආවත් එකම සෙට් එක ඇතුලේ.. මුනුත් ඒකමයි කරන්නේ... මුනුත් stage වල ටෝක් දෙන්නෙ අරූ හොරා මූ හොරා මුන් සේරම ටික ගෙදර යවන්න ඕනේ.. එහෙම නැතුව අපි ඇවිල්ල මොකද කරන්නෙ කියන එක නෙමෙයි..

ඒ වගේම මේ ප්‍රශ්න වලට බාගෙට බාගයක් වගකියන්න ඕනේ මේ මිනිස්සු.. රට හරක්... අරුන් ටික stage එකේ "මේ ආන්ඩුව අපි ගෙදර යවනවා" කියද්දිම මුන් ටික විසිල් ගහල අත්පුඩි ගහලා උඩ පැනල බල්ටි ගහලා ජය ගෝශා කරනවා.. හරියට අර මයිනා දැන් සැපද........... කියල ඇහුවම ඔව් දැන් සැපා......යි කියල විසිල් ගැහුවා වගේ... political campaign කාරයො මේ මිනිස්සු ටික ගානට දක්කනවා.. ඇයි හිතන්න මොලයක් නෑනේ.. ගැලරියට ආතල් දෙද්දි උඩ පනිනවා... මේ එක දේශපාලකයෙක් වත් පිහියට බෙල්ල තියල චන්දෙ ඉල්ලන්නෙ නෑනේ.. අපේ උන් *ක දීගෙන උදේ පාන්දර ගහන කතිරෙන් නේ මුන් අපෙන් ආතල් ගන්නේ... මං නම් හිතන්නෙ මුන්ව තව තව පෙටල්/ඩීසල්/ගෑස් පොලිම් වල තියන්න ඔනේ.. එදා වේල කන්න නැති කරන්න ඕනේ.. එතකොට තමා මොලේ පෑදෙන්නේ...

මට නම් පේන තෙක්මානෙක වත් විකල්පයක් නෑ.. සේරම එකයි... ඊලග පාරත් ලෙසටම ඇරගන්න යන්නේ... අපිට තියෙන එකම විකල්පය මේ රටෙන් චුත වෙන එක විතරයි.. මේ වහල්ලු ටික මැරිල ගිහින් හරි මිනිස්සු ටිකක් රට පාලනය කරගෙන රට ගොඩ ආපු දවසට ආයෙ ලන්කාව දිහාට හැරෙන්න පුලුවන්... එතකං ජය.... !

ජෙප්පො දින්නොත් මේ thread එක bump වෙන්න පුලුවන්.. කට්ටිය මාව quote කර කර ආතල් එකකුත් ගනී.. හැබැයි අවුරුද්දක් දෙකක් යද්දි මේවා ඇත්ත වෙද්දි උන්ටම වහ කන්න හිතෙයි.. ඒ නිසා මේකට reply දාද්දි පරිස්සමින් දාන්න

[QUOTE="හෙනයා, post: 27503426, member: 510186"] [CENTER][SIZE=5][MEDIA=youtube]-Fg-WyMJLUc:877[/MEDIA] සුපිරි නේ.. අම්මටසිරි වෙන සෙනගක් ඇවිල්ල හිටියේ.. බලපංකෝ ඒරියා එක.. මුලු නුගේගොඩම පිරිල ඉතිරිලා ගිහින්.. ඇගිල්ලක් ගහන්නවත් ඉඩක් නෑ.. ඊලග පාර සජ්ජට/x ට ලේසි වෙන්නෙ නෑ.. සුපිරි ගේමක් ගහයි.. ඒ එක්කම මේකත් පොඩ්ඩක් කල්පනා කල්ල බලන්න 🤌 මුං දැන් මේකද කරන්න ඕනේ? මිනිස්සු දස දාස් ගානක් එක තැනකට රැස් කරලා ආණ්ඩුවට බැන බැන ඉන්න එකද කරන්න ඕනේ? මිනිස්සු traffic වල තැම්බෙනවා.. මුන් මොන මගුල කරත් සාමාන්‍ය මිනිහට තමා කෙලවෙන්නේ... අරුන් ඇතුලට වෙලා ආතල් එකේ ඉන්නවා.. ඔය විදිහට බැන්නම හෙට ගෑස් ටික එයිද? ඩීසල් ටික එයිද? ඩොලර්/ආයොජන එයිද? සමහරට විට 24/25 කිට්ටු වෙද්දි ආණ්ඩුව වෙනස් වෙයි.. එතකං මේ කට්ට කකා මුන්ට හුරේ දදා ඉන්න කියලද කියන්නේ? අඩුම තරමෙ 24/25 වෙද්දි අපි ජීවත් වෙලා ඉදියිද කියලවත් විස්වාසයක් තියෙයිද? තොපෙ ඔය වහල් මොලේට පොඩ්ඩක් තට්ටු කරල අහල බලපං.. දැන් මුං ඔය රැලියෙදි කිව්ව දේවල් මොනාද? අරූ හොරා.. මූ හොරා.. සේරම හොරු.. මුන්ව පන්නන්න ඕනේ.. ඉතින් හත්වලාමේ හෙට පන්නන්න බෑනේ.. පුලුවන්නම් අම්මපා මාත් එනවා.. එහෙම බෑනේ... ඉලග චන්දෙ එනකන් ඉදලා ඊලග ජනාදිපතිවරනෙදි තමා හරියටම පන්නන්න පුලුවන්.. එතකං මේ කට්ට කන්නද? එතකං බැන බැන් ඉන්නද? ඊලගට අර ලපයා කියපු එක.. ඌ කියනවා "අපි ඔය සමුලුවට ගියා නම් කියන්නෙ එකයි.. අනේ ගෝටබය.. දැන් ඕගොල්ලො ඇති. බැහැල යන්න" ඉතින් *ත්තෝ ඕක ඔතන stage එක කිව්වට උන් බැහැල යයිද? තොට ඕක අතනට ගිහිල්ල ඕක කියන්න කොන්දක් නැද්ද? එහෙම කියල මේක unbaised expert panel එකකට පාලනය කරන්න කියල බාර දෙන්න කියල suggest කරන්න බැරිද? එතනට ගියත් හූනු බිජ්ජො වගේනේ වැඩ කරන්නේ.. සේරම කටවල් එලියෙ විතරයි.. මම එකක් කියන්නද? ඊලග පාර ජෙප්පොත් එයි නේ චන්දෙට.. හදිසියෙවත් මුන්ට ආන්ඩු බලේ හම්බුනොත් මේ වගේම කෙලවෙනව සුපිරියටම.. පුතානෝ ආව වගේ තමා.. උබල හිතන් ඉන්නවනේ මුන් ආවම අනික් උන්ට වඩා පොඩි වෙනසක් වෙයි කියලා.. මේ හයිප් එකම තමා ගෝට එද්දි තිබ්බේ... බෝම්බ කාල ආන්ඩුව වහකදුරු වෙලා තිබ්බේ.. ඒ වෙලවේ මිනිස්සුන්ගේ හිතේ තිබ්බේ එකම දෙයයි.. ඒ මේ රට හදන්න vision/mission තියෙන leader කෙනෙක් පත් කරගන්න නෙමෙයි.. තියෙන ආන්ඩුව ගෙදර යවන්න... ඒක විතරමයි... දැන් මොකද වෙලා තියෙන්නේ.. පේනව නේ.. මොකා ආවත් එකම සෙට් එක ඇතුලේ.. මුනුත් ඒකමයි කරන්නේ... මුනුත් stage වල ටෝක් දෙන්නෙ අරූ හොරා මූ හොරා මුන් සේරම ටික ගෙදර යවන්න ඕනේ.. එහෙම නැතුව අපි ඇවිල්ල මොකද කරන්නෙ කියන එක නෙමෙයි.. ඒ වගේම මේ ප්‍රශ්න වලට බාගෙට බාගයක් වගකියන්න ඕනේ මේ මිනිස්සු.. රට හරක්... අරුන් ටික stage එකේ "මේ ආන්ඩුව අපි ගෙදර යවනවා" කියද්දිම මුන් ටික විසිල් ගහල අත්පුඩි ගහලා උඩ පැනල බල්ටි ගහලා ජය ගෝශා කරනවා.. හරියට අර මයිනා දැන් සැපද........... කියල ඇහුවම ඔව් දැන් සැපා......යි කියල විසිල් ගැහුවා වගේ... political campaign කාරයො මේ මිනිස්සු ටික ගානට දක්කනවා.. ඇයි හිතන්න මොලයක් නෑනේ.. ගැලරියට ආතල් දෙද්දි උඩ පනිනවා... මේ එක දේශපාලකයෙක් වත් පිහියට බෙල්ල තියල චන්දෙ ඉල්ලන්නෙ නෑනේ.. අපේ උන් *ක දීගෙන උදේ පාන්දර ගහන කතිරෙන් නේ මුන් අපෙන් ආතල් ගන්නේ... මං නම් හිතන්නෙ මුන්ව තව තව පෙටල්/ඩීසල්/ගෑස් පොලිම් වල තියන්න ඔනේ.. එදා වේල කන්න නැති කරන්න ඕනේ.. එතකොට තමා මොලේ පෑදෙන්නේ... මට නම් පේන තෙක්මානෙක වත් විකල්පයක් නෑ.. සේරම එකයි... ඊලග පාරත් ලෙසටම ඇරගන්න යන්නේ... අපිට තියෙන එකම විකල්පය මේ රටෙන් චුත වෙන එක විතරයි.. මේ වහල්ලු ටික මැරිල ගිහින් හරි මිනිස්සු ටිකක් රට පාලනය කරගෙන රට ගොඩ ආපු දවසට ආයෙ ලන්කාව දිහාට හැරෙන්න පුලුවන්... එතකං ජය.... ! ජෙප්පො දින්නොත් මේ thread එක bump වෙන්න පුලුවන්.. කට්ටිය මාව quote කර කර ආතල් එකකුත් ගනී.. හැබැයි අවුරුද්දක් දෙකක් යද්දි මේවා ඇත්ත වෙද්දි උන්ටම වහ කන්න හිතෙයි.. ඒ නිසා මේකට reply දාද්දි පරිස්සමින් දාන්න :lol::lol::lol:[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom