74 වසරක සාපය නිමා කරමු - ජන පීඩක ආණ්ඩුව පන්නමු

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,910
    17,140
    113
    Kottawa




    සුපිරි නේ.. අම්මටසිරි වෙන සෙනගක් ඇවිල්ල හිටියේ.. බලපංකෝ ඒරියා එක.. මුලු නුගේගොඩම පිරිල ඉතිරිලා ගිහින්.. ඇගිල්ලක් ගහන්නවත් ඉඩක් නෑ.. ඊලග පාර සජ්ජට/x ට ලේසි වෙන්නෙ නෑ.. සුපිරි ගේමක් ගහයි..

    ඒ එක්කම මේකත් පොඩ්ඩක් කල්පනා කල්ල බලන්න 🤌

    මුං දැන් මේකද කරන්න ඕනේ? මිනිස්සු දස දාස් ගානක් එක තැනකට රැස් කරලා ආණ්ඩුවට බැන බැන ඉන්න එකද කරන්න ඕනේ? මිනිස්සු traffic වල තැම්බෙනවා.. මුන් මොන මගුල කරත් සාමාන්‍ය මිනිහට තමා කෙලවෙන්නේ... අරුන් ඇතුලට වෙලා ආතල් එකේ ඉන්නවා.. ඔය විදිහට බැන්නම හෙට ගෑස් ටික එයිද? ඩීසල් ටික එයිද? ඩොලර්/ආයොජන එයිද? සමහරට විට 24/25 කිට්ටු වෙද්දි ආණ්ඩුව වෙනස් වෙයි.. එතකං මේ කට්ට කකා මුන්ට හුරේ දදා ඉන්න කියලද කියන්නේ? අඩුම තරමෙ 24/25 වෙද්දි අපි ජීවත් වෙලා ඉදියිද කියලවත් විස්වාසයක් තියෙයිද? තොපෙ ඔය වහල් මොලේට පොඩ්ඩක් තට්ටු කරල අහල බලපං..

    දැන් මුං ඔය රැලියෙදි කිව්ව දේවල් මොනාද? අරූ හොරා.. මූ හොරා.. සේරම හොරු.. මුන්ව පන්නන්න ඕනේ.. ඉතින් හත්වලාමේ හෙට පන්නන්න බෑනේ.. පුලුවන්නම් අම්මපා මාත් එනවා.. එහෙම බෑනේ... ඉලග චන්දෙ එනකන් ඉදලා ඊලග ජනාදිපතිවරනෙදි තමා හරියටම පන්නන්න පුලුවන්.. එතකං මේ කට්ට කන්නද? එතකං බැන බැන් ඉන්නද?

    ඊලගට අර ලපයා කියපු එක.. ඌ කියනවා

    "අපි ඔය සමුලුවට ගියා නම් කියන්නෙ එකයි.. අනේ ගෝටබය.. දැන් ඕගොල්ලො ඇති. බැහැල යන්න"

    ඉතින් *ත්තෝ ඕක ඔතන stage එක කිව්වට උන් බැහැල යයිද? තොට ඕක අතනට ගිහිල්ල ඕක කියන්න කොන්දක් නැද්ද? එහෙම කියල මේක unbaised expert panel එකකට පාලනය කරන්න කියල බාර දෙන්න කියල suggest කරන්න බැරිද? එතනට ගියත් හූනු බිජ්ජො වගේනේ වැඩ කරන්නේ.. සේරම කටවල් එලියෙ විතරයි..

    මම එකක් කියන්නද? ඊලග පාර ජෙප්පොත් එයි නේ චන්දෙට.. හදිසියෙවත් මුන්ට ආන්ඩු බලේ හම්බුනොත් මේ වගේම කෙලවෙනව සුපිරියටම.. පුතානෝ ආව වගේ තමා.. උබල හිතන් ඉන්නවනේ මුන් ආවම අනික් උන්ට වඩා පොඩි වෙනසක් වෙයි කියලා.. මේ හයිප් එකම තමා ගෝට එද්දි තිබ්බේ... බෝම්බ කාල ආන්ඩුව වහකදුරු වෙලා තිබ්බේ.. ඒ වෙලවේ මිනිස්සුන්ගේ හිතේ තිබ්බේ එකම දෙයයි.. ඒ මේ රට හදන්න vision/mission තියෙන leader කෙනෙක් පත් කරගන්න නෙමෙයි.. තියෙන ආන්ඩුව ගෙදර යවන්න... ඒක විතරමයි... දැන් මොකද වෙලා තියෙන්නේ.. පේනව නේ.. මොකා ආවත් එකම සෙට් එක ඇතුලේ.. මුනුත් ඒකමයි කරන්නේ... මුනුත් stage වල ටෝක් දෙන්නෙ අරූ හොරා මූ හොරා මුන් සේරම ටික ගෙදර යවන්න ඕනේ.. එහෙම නැතුව අපි ඇවිල්ල මොකද කරන්නෙ කියන එක නෙමෙයි..

    ඒ වගේම මේ ප්‍රශ්න වලට බාගෙට බාගයක් වගකියන්න ඕනේ මේ මිනිස්සු.. රට හරක්... අරුන් ටික stage එකේ "මේ ආන්ඩුව අපි ගෙදර යවනවා" කියද්දිම මුන් ටික විසිල් ගහල අත්පුඩි ගහලා උඩ පැනල බල්ටි ගහලා ජය ගෝශා කරනවා.. හරියට අර මයිනා දැන් සැපද........... කියල ඇහුවම ඔව් දැන් සැපා......යි කියල විසිල් ගැහුවා වගේ... political campaign කාරයො මේ මිනිස්සු ටික ගානට දක්කනවා.. ඇයි හිතන්න මොලයක් නෑනේ.. ගැලරියට ආතල් දෙද්දි උඩ පනිනවා... මේ එක දේශපාලකයෙක් වත් පිහියට බෙල්ල තියල චන්දෙ ඉල්ලන්නෙ නෑනේ.. අපේ උන් *ක දීගෙන උදේ පාන්දර ගහන කතිරෙන් නේ මුන් අපෙන් ආතල් ගන්නේ... මං නම් හිතන්නෙ මුන්ව තව තව පෙටල්/ඩීසල්/ගෑස් පොලිම් වල තියන්න ඔනේ.. එදා වේල කන්න නැති කරන්න ඕනේ.. එතකොට තමා මොලේ පෑදෙන්නේ...

    මට නම් පේන තෙක්මානෙක වත් විකල්පයක් නෑ.. සේරම එකයි... ඊලග පාරත් ලෙසටම ඇරගන්න යන්නේ... අපිට තියෙන එකම විකල්පය මේ රටෙන් චුත වෙන එක විතරයි.. මේ වහල්ලු ටික මැරිල ගිහින් හරි මිනිස්සු ටිකක් රට පාලනය කරගෙන රට ගොඩ ආපු දවසට ආයෙ ලන්කාව දිහාට හැරෙන්න පුලුවන්... එතකං ජය.... !

    ජෙප්පො දින්නොත් මේ thread එක bump වෙන්න පුලුවන්.. කට්ටිය මාව quote කර කර ආතල් එකකුත් ගනී.. හැබැයි අවුරුද්දක් දෙකක් යද්දි මේවා ඇත්ත වෙද්දි උන්ටම වහ කන්න හිතෙයි.. ඒ නිසා මේකට reply දාද්දි පරිස්සමින් දාන්න :lol::lol::lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,875
    113
    අරගොල්ලන්ට බනින්නෙ මේගොල්ලෝ ගේන්න නෙවේ
    -මීට ගූ ගිය වේස බයියා
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,108
    23,334
    113
    img_1_1647889168921.jpg
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    First Page Add Space
    Value to your money
    Side note: that is exactly why i told people should stand up for better future

    මේක unbiased expert panel එකකට පාලනය කරන්න කියල බාර දෙන්න කියල suggest කරන්න බැරිද?
    මෙන්න මේක පොඩ්ඩක් පැහැදිලි කරපන්. ඒ කියන්නේ අපි හිතමු මිනිස්සු නැගිටලා එලෙව්වා කියල. එතකොට ඔය වගේ මණ්ඩලයක් පත් කරන්න පුලුවන්ද? නැත්නම් ආයි මැතිවරණයකට යන්න වෙන්නේ නැද්ද?
    ජෙප්පො දින්නොත් මේ thread එක bump වෙන්න පුලුවන්.. කට්ටිය මාව quote කර කර ආතල් එකකුත් ගනී.. හැබැයි අවුරුද්දක් දෙකක් යද්දි මේවා ඇත්ත වෙද්දි උන්ටම වහ කන්න හිතෙයි.. ඒ නිසා මේකට reply දාද්දි පරිස්සමින් දාන්න :lol::lol::lol:
    උබට පිස්සුද බන් මේක නම් මේකේ ඉන්න උන් කවදාවත් කරන්නේ නැ . ඉරෝසන් හෝ නකයියා ඇරෙන්න :lol:
    ------ Post added on Mar 24, 2022 at 10:52 PM
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,910
    17,140
    113
    Kottawa
    මෙන්න මේක පොඩ්ඩක් පැහැදිලි කරපන්. ඒ කියන්නේ අපි හිතමු මිනිස්සු නැගිටලා එලෙව්වා කියල. එතකොට ඔය වගේ මණ්ඩලයක් පත් කරන්න පුලුවන්ද? නැත්නම් ආයි මැතිවරණයකට යන්න වෙන්නේ නැද්ද?



    මේක පොඩ්ඩක් බලන්න.. timestamp දාල තියෙන්නෙ..
     
    • Love
    Reactions: HAneo

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Rajya sevayata vadipura puravanna udgoshanaya karapu un. Padi vadi kaeanna kiyala marenna hadana un. Campus vala rag karala lamai vinasa karapu un
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ගෑස් ටික නම් එන්නෙ නෑ.ඒත් මචං විරෝධය දක්වන එක වටිනවා.කවුරු උනත්.තනි තනියම හරි.ඒකෙන් බලපෑමක් වෙනවා.දෙන්නෙම නෑ කිය කිය හිටපු ගුරුවරුන්ගෙ පඩි වැඩිවීම ගත්තේ ඔහොම පාරවල් වල කෑගහල තමයි.අනිත් එක ජේවීපී එක කීයටවත් ආයෙ අරගල කරන්නෙ නෑ.කරපු දෙකේ ප්‍රතිපල තාම තියෙනවනෙ.අනික එතකොට අනිවා ලේ හැලීමක් වෙනවමයි.ඒ වගේ තැනකට උන් යන එකක් නෑ.ඉතින් බලන් ඉන්නව සහ මෙහෙම පීඩනයක් දානව ඇර වෙන කරන්න දෙයක් නෑ.
    සර්ව පාක්ෂික සමුලුවට නොගියේ ගිහින් වැඩක් නැති නිසා.දැන් උඹට උනත් පේනවනෙ එහෙම එකක් තිබ්බ කියල මොකක් හරි වෙනස් වෙලා තියෙනවද?දැන් දවස් දෙකක් ගියානෙ.අඩු ගානෙ එකඟතාවකටවත් ඇවිත් නෑනෙ.උන් කිසි දෙයක් අහන් නෑ.ඒකයි නොගියේ.
    ඇවිල්ල මොකද කරන්නෙ කියන එක ගැන නම් දල අදහසක් විතරයි දීල තියෙන්නෙ.අර සමුලුවෙදි ඒක දැම්ම එලියට.සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉස්සරහදි එලියට එනවා.දැනටත් රූපවාහිනී සංවාද වල යම් ප්‍රමාණෙකට කරන්න ඕන දේ ගැන කියනවා.
    අඩු පාඩු නෑ කියනව නෙවෙයි.තියෙනවා.හැබැයි ඒව තියෙද්දිත් ප්‍රධාන පක්ෂ දෙකට වඩා නම් සෑහෙන්න දියුණු තැනක ඉන්නවා.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කට්ටිය සෙනග රැස් කර කර වැඩ පෙන්නනන්ව. බයියෝ චූන් වෙනවා, ගුපියෝ චූන් වෙනවා , පඬි ජෙප්පෝ චූන් වෙනවා…ආයේ චන්දයක් ආවම අර 225 ටම දෙනවා. … දුර දැකපු උන් පති රූප දේස වාසෝච කියල රටින් යනවා…. රට වලපල්ලට යනවා….
    වල පල්ලේ ඉන්න රටවල් වලෙන් ගොඩ එනවා….

    සුභ ධනාත්මක රාත්‍රියක් 🖖
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,955
    28,870
    113
    කට්ටිය සෙනග රැස් කර කර වැඩ පෙන්නනන්ව. බයියෝ චූන් වෙනවා, ගුපියෝ චූන් වෙනවා , පඬි ජෙප්පෝ චූන් වෙනවා…ආයේ චන්දයක් ආවම අර 225 ටම දෙනවා. … දුර දැකපු උන් පති රූප දේස වාසෝච කියල රටින් යනවා…. රට වලපල්ලට යනවා….
    වල පල්ලේ ඉන්න රටවල් වලෙන් ගොඩ එනවා….

    සුභ ධනාත්මක රාත්‍රියක් 🖖
    Rata giya un mehe horunta ayeth Kade yanewa ✌️
    Shuba anagetheyak 🤞
     
    • Haha
    Reactions: හෙනයා

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113


    මට නම් පේන තෙක්මානෙක වත් විකල්පයක් නෑ.. සේරම එකයි... ඊලග පාරත් ලෙසටම ඇරගන්න යන්නේ... අපිට තියෙන එකම විකල්පය මේ රටෙන් චුත වෙන එක විතරයි.. මේ වහල්ලු ටික මැරිල ගිහින් හරි මිනිස්සු ටිකක් රට පාලනය කරගෙන රට ගොඩ ආපු දවසට ආයෙ ලන්කාව දිහාට හැරෙන්න පුලුවන්... එතකං ජය.... !

    :unsure: