7500/- Family ekak...(patta)

Bravo-02

Member
Jan 17, 2012
1,508
483
0
securedownloadab.jpg

:lol:

Patta nana up ekak deela yanna oni..
 
එක අතකට මු කියන එක හරි බන්..
උබලානේ නිකන් නැට්ට පාගාගෙන ඉන්නේ..
00020458.gif

මු කියන්නේ කාල බිලා නොමැරී ජිවත් වෙන්න මාසෙකට 2500/= ක් ඇති කියලනේ..
ඔන්න උබල මගේ රේප් කපනවා එහෙම නෙමේ..
000202F0.gif
000202F0.gif

කොලබ තියෙනවා රුපියල් 60 ට බත් විකුණන කඩ ඕන තරම්..
ඉතින් මිනිහෙක් නොමැරී ඉන්න දවසකට එක වේලක් කෑවනම් හොදටම ඇති..

තුන් වේලක් කාල තොපි නිකන් ලෙඩ්ඩු වෙනවා විතරයි..
0002045F.gif
0002045F.gif
0002045F.gif

ඒ කියන්නේ.....
60*30 = 1800/=
වතුර ටිකනම් ආණ්ඩුවෙන් දාපු පයිප්පෙකින් හරි බොන්න පුළුවන්නේ..

උබල අපි කොම්පැනි කාරයන්ගේ උගුල් වලට අහුවෙලා කිරි තේ බිව්වට ; කිරි තේ බොන්නම ඕන නෑ බන් ජිවත් වෙන්න..
ඕනෑමනම් කහට එකක් වගේ බීපන්.. එකත් අනවශ්‍ය වියදමක්..
එතකොට..
2500-1800 = 700/=
බලපං යකුනේ බන්දුල අන්කල්ට වැරදිලා 700/= ක් ගෙඩි පිටින් ඉතුරුත් වෙනවා..
00020473.gif
00020473.gif

හෆෝ දැන් ඕකා මේක දැක්කොත් තව ටැක්ස් එකක් ඇඩ් කොරයිද මන්ද ඒ 700/= ටත් කෙලින්න..
00020461.gif
00020461.gif
00020461.gif

කොහොමද මගේ සමිකරණේ..
000203F1.gif

ගමයා

Member
Dec 22, 2011
4,253
294

උබට පිස්සුද බන් උබ හිතුවද බන් මිනිස්සු තිරිසන් සත්තු වගේ කියලා කෑවහම ඔක්කොම ප්‍රශ්න විසදෙනවද.:angry::angry::angry:
 
ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,690
    2,495
    113
    Bevery Hills-90210
    අඩෝ මට සිරාවටම ලැජ්ජයිබං මේවගේ ගොන් මුසලයෝ අපේ රට පාලනය කරනවා කියපුවහම..
     
    ElaTarzen

    Active member
  • Sep 9, 2010
    459
    42
    28
    Hot N Cool
    Mata aehuna news ekata kiyanawa,,,, mokakdho sameekshanayakin hoyagena thiyenawa, coloba jeewath vena paulakata aduma tharamey 46,000 vath oney kiyala....! :yes: