මචන් 7788 AKA sim hora උඔගේ ත්‍රෙඩ් ටිකක් දැක්කා. උඔ ගැන මට ඔක්කොම ඩීටෙල් ටික හම්බුනා. මන් දන්නේ නෑ උඔ අපෙව් ඉස්කෝලේ පොඩි එකෙක් කියලා. කලුබෝවිල පීරිස් පාරේ ඉන්නේ කියලා මොබිටෙල් එකේ එකෙක් කිව්වම තමා මීටර් වුනේ. බලු වැඩ කරන්න එපා කොල්ලන්ට ඉස්කෝලෙටත් එක්ක චාටර් මල්ලී.
මේ ත්‍රෙඩ් එකට ගියාම ලැජ්ජ හිතුනා යකෝ.. කස්ටමර් කෙයා නැති එක කොම්පැණි එකක්වත් මේ ලෝකේ සර්තක වෙලා නෑ. ඇත්තම කියපන් දැන් උඔගේ කලින් තරම්
බිසනස් නෑ නේ??
https://elakiri.com/threads/7788-ගෙන්-ප්‍රවේශම්-වන්න-id-වල-විස්තර-පවා-ප්‍රසිද්ද-කරනවා.1970612/
Sim router බිස්නස් එක කරපන් සාදාරණව. @7778

Last edited: