8ට පෙර දැනගන්න

NB_LKA

Banned
Oct 24, 2014
413
32
0
colombo
SUQjmNn.png

තිස්වසරක සාපලත් යුධ ජයග්‍රහණයෙන් පසු
දිනෙන් දින ඉදිරියට යන
රට ආපසු හරවන්නට බටහිර ඩොලර් වලට
වහ වෑටී රටට වින කරන්නට මාන බලමින්
කරනම් ගහන
ලොක්කන්ට කිසිවිටෙක බැරිය
පෙරලන්නට මහින්ද පාලනය

එදා මෙදා ලංකාවේ දෑහිතකාමී ජන නායකත්වය
මහින්ද රාජපක්ෂ
2005 - 2010 - 2015 - 2020
අපේ ජනපති ඔබේ ජනපති රටේ ජනපති



අලුත් ශ්‍රී ලංකාවේ පෙරගමන්කරු


එක්වන්න අප හා එක්වන්න
facebook/slbluebrigade
twitter/slbluebrigade
youtube.com/NilBalakaya

WebTeamNilBalakayaNarahenpita
නිල් බලකාය ප්‍රකාශක - උදේනි
 
Last edited:

NB_LKA

Banned
Oct 24, 2014
413
32
0
colombo
පැටියා;17423237 said:
අපේ ජනපති ඔබේ ජනපති රටේ ජනපති
8 වෙනිදට දාපං "අහෝ ජනපති" කෑල්ලත් :rofl:
මනුස්සකම හඳුනන සැබෑ ශ්‍රී ලංකාකාරයෝ
මහින්ද රාජපක්ෂ
සමග විජයග්‍රාහී ගමනේ ඉදිරියටම
මනුස්සකම තියෙන තරුණ ඔබත්
එන්න අපි රටට වැඩ කරමු
 

NB_LKA

Banned
Oct 24, 2014
413
32
0
colombo
ඔය ඇඩ් එකෙනුත් කීයක් ගැහුවද දන්නේ නෑ ????? :rofl::rofl::rofl::rofl:
මනුස්සකම ඇති අපි මහින්ද සමගයි
එන්න ඔබත් විජයග්‍රාහීගමනට එක්වෙමු
 
Last edited:

NB_LKA

Banned
Oct 24, 2014
413
32
0
colombo
පල පොන්නයා.
මහින්ද එදත් අදත් හෙටත් ජනපති
වෛරී විපක්ෂ දේශපාලන හමුවේ නොසැලෙන
පොදුජන නායකත්වය


විජයග්‍රහණය ස්ථිරයි
පුළුවන් නම් නවත්තමු