#8 2019.10.14 ඇහැළියගොඩ 'එක්ව ඉදිරියට' විජයග්‍රාගී ජ&#3505

macfa

Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    #8 2019.10.14 ඇහැළියගොඩ 'එක්ව ඉදිරියට' විජයග්‍රාගී ජ&#3505

    ඇහැළියගොඩදී අද(2019.10.14) පැවත්වුණු 'එක්ව ඉදිරියට' විජයග්‍රාගී ජනරැළිය.

    எஹெலியகொடையில் 'ஒன்றாய் முன்னோக்கி' மக்கள் கூட்டம் இன்று வெற்றிகரமாக நடைபெற்றது.

    The victorious 'Forward Together' Rally held at Eheliyagoda earlier today.(2019.10.14)

    72339906_10156808753250186_7837771439196340224_o.jpg

    72405825_10156808753455186_5571176609932640256_o.jpg

    72654756_10156808753630186_7315060158197923840_o.jpg

    72456741_10156808603135186_1835359724535545856_o.jpg
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    අද (ඔක්15) දින මහජන රැළි පැවැත්වෙන කාල සටහන :

    පෙ.ව 9.00 දැරණියගල බස් නැවතුම්පළ භූමියේදී

    පෙ.ව 11.00 රුවන්වැල්ල එන්.එම් පෙරේරා අනුස්මරණ ශාලාව

    ප.ව 02.00 රුවන්වැල්ල නගරයේදී

    ප.ව 02.30 නිට්ටඹුව මහජන ක්‍රීඩාංගනයේදී

    ප.ව 03.00 මීරිගම නගරයේ පොදු ක්‍රීඩාංගනයේදී

    ප.ව 4.00 දඹදෙණිය යු.බී විජේකෝන් ක්‍රීඩාංගනයේදී

    ප.ව 7.00 රදගුරු මැදුර, මල්කඩුවාව, කුරුණෑගල

    ප.ව 7.30 වයිට්හවුස් විලා හෝටලය, 8 කණුව, මාවතගම