යකෝ මේ ලිස්ට් එකේ තියෙන හැමදේම ණය වෙලා කරපු ඒවා නේද?මෙන්න කරපු ඒවා අනුර මොනවා ද කරේ?
https://elakiri.com/threads/මහින්දගේ-දශකය-recap.1826232/
යකෝ මේ ලිස්ට් එකේ තියෙන හැමදේම ණය වෙලා කරපු ඒවා නේද?මෙන්න කරපු ඒවා අනුර මොනවා ද කරේ?
https://elakiri.com/threads/මහින්දගේ-දශකය-recap.1826232/
කොහෙද එහෙම කියලා තියෙන්නේ කෝ දාන්න බලන්න Proofයකෝ මේ ලිස්ට් එකේ තියෙන හැමදේම ණය වෙලා කරපු ඒවා නේද?
ලිස්ට් එකේ මුල ඉඳල පහලට යනකොට හම්බවෙන පලවෙනි ණය වෙලා කරපු නැති ප්‍රොජෙක්ට් එක කියපන්කොහෙද එහෙම කියලා තියෙන්නේ කෝ දාන්න බලන්න Proof
ණය වෙලා කරා කිව්වේ උබ නේ ඉතින් පෙන්නපන් මොන එකද ණය වෙලා කරේ කියලාලිස්ට් එකේ මුල ඉඳල පහලට යනකොට හම්බවෙන පලවෙනි ණය වෙලා කරපු නැති ප්‍රොජෙක්ට් එක කියපන්
ලිස්ට් එක පටන්ගන්නෙ මොකෙන්ද?ණය වෙලා කරා කිව්වේ උබ නේ ඉතින් පෙන්නපන් මොන එකද ණය වෙලා කරේ කියලා
එහෙම එකක් පෙන්වන්න නැහැ නිසා![]()
මම කොහොමද දන්නේ උබ කියපන්කෝ මුලින්ම උබ අරක මේක කියනවා අන්තිමට උබම දන්නේ නැහැ කියපු ඒවාලිස්ට් එක පටන්ගන්නෙ මොකෙන්ද?
ඔව් උඹ බබාමම කොහොමද දන්නේ උබ කියපන්කෝ මුලින්ම උබ අරක මේක කියනවා අන්තිමට උබම දන්නේ නැහැ කියපු ඒවා![]()
වසර : 2006
මැයි 11 නොරොච්චෝලේ ලක් විජය බලාගාරයේ ඉදිකිරීම් ඇරඹේ