80 ගනං වල ඡනපිරිය කතාටිකක් දාන්න භිතුනා කට්ටිය දන්නවත් ඇති

ඔන්න අවුරුදු 40ක් විතර වෙන පොරක් හිටිය මූ ඉංගීරිසි කතා කරන්නෙ සිංහලත් එක්ක අමුතු විදියට.
දවසක් මූ ගමනක් යද්දි ඉස්සරහින් ආව Pregnant ගෑනු කෙනෙක්. බුවා මේ බඩ දැකල ඇහුව "what බඩ්? " කියල
ගෑනු කෙනා ගෙන් උත්තරෙත් ලැබුන ඒ භාසාවෙන්ම "ලම් පැට්" (ලමා පැටියෙක්)කියල
මූත් ටිකක් බඩ තියෙන පොරක් ගෑනු කෙනා උගේ බඩ පෙන්නල ඇහුව "what බඩ්? "
මූ කිවුව "අල් පැට්"(අලි පැටියෙක්) කියල
ගෑනි පුදුම වෙලා ඇහුව " අල් පැට්? "කියල
ඊට පස්සෙ ඌ "වයි නොට් මේන් හෝන්ඩ් වෑල්"(මෙන්න හොඩ වැල)කියල සරම ඉස්සුවලු
හිනා වෙලා රෙපක් දුන්නොත් තමයි ඉතුරු ටික