Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
80 දශකය - පින්තුර උන්මාදය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"ස්තූතියි Gemini, දිව්ය ලෝකයේ ඉන්න මගේ තාත්තා එක්ක පින්තූරයක් මට හදලා දුන්නට."

මේ, මීට දින කිහිපයකට පෙර සිය මිය ගිය පියාගේ උපන් දිනය දා ඔහුව සිහිපත් කරමින් තරුණියක ෆේස්බුක්හි පළ කර තිබුණු සටහනකි. එයට ඇය Google Gemini භාවිත කර නිර්මාණය කර ගත් සිය පියා සමග සිටින ඡායාරූපයක් ද එකතු කර තිබිණි.

දුටු සැණින් එය කෘත්රිම බුද්ධිය යොදාගෙන නිර්මාණය කරන ලද්දක් දැයි සිතා ගැනීමට නොහැකි වූයේ, එය එතරම් සත්ය ඡායාරූපයකට සමාන වූ බැවිනි.

එවැනි සංවේදී සිදුවීම් පමණක් නොව රෝස මල් අත ගත් පිරිමින්, අලංකාර සාරිවලින් සැරසුණු ගැහැනුන්ගෙන් ඉකුත් සතිය පුරා ෆේස්බුක් ඇතුළු සාමාජ මාධ්ය පිරී ඉතිරී ගොස් තිබිණි.

කෘත්රිම බුද්ධිය පුහුණු කිරීම සඳහා...

වර්තමානයේ අප විසින් විවිධ අවශ්යතා සඳහා භාවිත කරනු ලබන බොහෝ කෘත්රිම බුද්ධි වේදිකා අප ඒවා වෙත ලබා දෙන දත්ත ඔවුන්ගේ පද්ධති වැඩිදියුණු කිරීමට (AI Model Training) භාවිත කරන බව නොරහසකි.

"ඉස්සෙල්ලා ම අහන්න ඕනේ ප්රශ්නය තමයි ඔයා ඔය අප්ලෝඩ් කරන ඉමේජ් එකේ ප්රයිවසි එක මොකක් ද කියලා.

"උදාහරණයක් ලෙස ChatGPT නම්, ඒකෙ නියමයන් සහ කොන්දේසි කියෙව්වොත් පැහැදිලිව ඒ අය සඳහන් කරනවා ඉමේජ් එකක් අප්ලෝඩ් කළා ම ඒක ඒ අයගේ ට්රේනින් ඩේටාවලට පාවිච්චි කරන්න පුළුවන් කියලා."

ඔහු පෙන්වා දුන්නේ, පරිශීලකයින් විසින් තම අවශ්යතා වෙනුවෙන් කෘත්රිම බුද්ධි වේදිකාවලට උඩුගත කරන ඡායාරූප බොහෝ විට පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් ගත් කල සංවේදී ඒවා බව ය.

එතකොට අපි හිතමු ඔයා අප්ලෝඩ් කරන්නේ ඔයාගේ අම්මා තාත්තාගේ, ආච්චි සීයාගේ හරි පින්තුරයක්. ඒක ඔයාට පෞද්ගලික පින්තූරයක් නේ. නමුත් ඔයා ඒක දැන් ඇල්ගොරිදම් එකක ට්රේනින් ඩේටාවලට දීලා තියෙනවා. ඔයා එතනදී වගකීම් විරහිත වෙලා තියෙනවා ඔයාගේ ඩේටා එකක් දෙන්න," අසේල වෛද්යාලංකාර තවදුරටත් පැහැදිලි කළේ ය.

ඔබේ රුවට සමාන රුවක්...

සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්යාලංකාර පෙන්වා දුන්නේ, බොහෝ පිරිස් ඔන්ලයින් වේදිකාවලට උඩුගත නොකළ යුතු ආකාරයේ ඡායාරූප පවා කෘත්රිම බුද්ධි වේදිකාවලට උඩුගත කරන බව ත් එය ද අවදානම්සහගත තත්ත්වයක් නිර්මාණය කරන බව ත් ය.

නමුත් මෙය බොහෝ අවස්ථාවලදී වෙනත් පාර්ශවයක් විසින් සිදු කරනු ලබන බව ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදයේ තොරතුරු ආරක්ෂණ ඉන්ජිනේරු තිනුරි තිසේරා පැවසීය.

තම ආයතනය වෙත ලැබෙන පැමිණිලි ඇසුරෙන් පැහැදිලි කරමින් ඇය ඒ පිළිබඳව මෙලෙස විස්තර කළා ය.

"අපිට දැනට වාර්තා වෙන්නේ ඔරිජිනල් ෆොටෝස් වෙනත් කෙනෙක් අරගෙන ඒක AI ටූල් එකකට දාලා නිරුවත් ඡායාරූප විදිහට හරි එහෙම නැත්නම් වීඩියෝ දර්ශන විදිහට හරි සංස්කරණය කරලා, ඉම්පර්සනේට් කරන්න පාවිච්චි කරන එක."

ඒ සඳහා බොහෝ විට පරිශීලකයින් සිය සමාජ මාධ්ය ගිණුම්වල උඩුගත කර ඇති ඡායාරූප භාවිත වී ඇති බව ඇය පෙන්වා දුන්නා ය.

DeepSeek භාවිත කිරීම ආරක්ෂිත ද?

"ඊට පස්සේ ඒවා පාවිච්චි කරලා තර්ජනය කරලා සල්ලි ගන්න, එහෙමත් නැත්නම්, එක එක තැන්වලට එන්න, වෙන වෙන ලිංගික අවශ්යතා සපුරා ගන්න කතා කරන ට්රෙන්ඩ් එකක් තමයි දැනට තියෙන්නේ," ඉන්ජිනේරුවරිය තවදුරටත් පැවසුවා ය.

අසභ්ය චිත්රපට නිර්මාණය කිරීම සඳහා දැනටත් කෘත්රිම බුද්ධිය භාවිත වන බව අසේල වෛද්යාලංකාර සඳහන් කළේ ය.

"අපි හිතමු ඇඳුම් ඇඳන් හිටියොත්, ඒක Gen AIවලින් හදලා ඇඳුම් නැතුව හදලා දානවා. ඒවා හානිකර යි," ඔහු අනතුරු ඇඟවීය.

https://www.bbc.com/sinhala/articles/c62n1d92y0ro?at_bbc_team=editorial&at_link_origin=bbcsinhala&at_link_type=web_link&at_campaign_type=owned&at_medium=social&at_link_id=B8B563A2-AC3C-11F1-B7AA-BE221635578E&at_format=image&at_campaign=Social_Flow&at_ptr_name=twitter

[QUOTE="NiyamaSinhalaya, post: 31597216, member: 113555"] [SIZE=6]"ස්තූතියි Gemini, දිව්ය ලෝකයේ ඉන්න මගේ තාත්තා එක්ක පින්තූරයක් මට හදලා දුන්නට." මේ, මීට දින කිහිපයකට පෙර සිය මිය ගිය පියාගේ උපන් දිනය දා ඔහුව සිහිපත් කරමින් තරුණියක ෆේස්බුක්හි පළ කර තිබුණු සටහනකි. එයට ඇය Google Gemini භාවිත කර නිර්මාණය කර ගත් සිය පියා සමග සිටින ඡායාරූපයක් ද එකතු කර තිබිණි. දුටු සැණින් එය කෘත්රිම බුද්ධිය යොදාගෙන නිර්මාණය කරන ලද්දක් දැයි සිතා ගැනීමට නොහැකි වූයේ, එය එතරම් සත්ය ඡායාරූපයකට සමාන වූ බැවිනි. එවැනි සංවේදී සිදුවීම් පමණක් නොව රෝස මල් අත ගත් පිරිමින්, අලංකාර සාරිවලින් සැරසුණු ගැහැනුන්ගෙන් ඉකුත් සතිය පුරා ෆේස්බුක් ඇතුළු සාමාජ මාධ්ය පිරී ඉතිරී ගොස් තිබිණි. [/SIZE] [HEADING=1][SIZE=6]කෘත්රිම බුද්ධිය පුහුණු කිරීම සඳහා...[/SIZE][/HEADING] [SIZE=6]වර්තමානයේ අප විසින් විවිධ අවශ්යතා සඳහා භාවිත කරනු ලබන බොහෝ කෘත්රිම බුද්ධි වේදිකා අප ඒවා වෙත ලබා දෙන දත්ත ඔවුන්ගේ පද්ධති වැඩිදියුණු කිරීමට (AI Model Training) භාවිත කරන බව නොරහසකි. "ඉස්සෙල්ලා ම අහන්න ඕනේ ප්රශ්නය තමයි ඔයා ඔය අප්ලෝඩ් කරන ඉමේජ් එකේ ප්රයිවසි එක මොකක් ද කියලා. "උදාහරණයක් ලෙස ChatGPT නම්, ඒකෙ නියමයන් සහ කොන්දේසි කියෙව්වොත් පැහැදිලිව ඒ අය සඳහන් කරනවා ඉමේජ් එකක් අප්ලෝඩ් කළා ම ඒක ඒ අයගේ ට්රේනින් ඩේටාවලට පාවිච්චි කරන්න පුළුවන් කියලා." ඔහු පෙන්වා දුන්නේ, පරිශීලකයින් විසින් තම අවශ්යතා වෙනුවෙන් කෘත්රිම බුද්ධි වේදිකාවලට උඩුගත කරන ඡායාරූප බොහෝ විට පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් ගත් කල සංවේදී ඒවා බව ය. එතකොට අපි හිතමු ඔයා අප්ලෝඩ් කරන්නේ ඔයාගේ අම්මා තාත්තාගේ, ආච්චි සීයාගේ හරි පින්තුරයක්. ඒක ඔයාට පෞද්ගලික පින්තූරයක් නේ. නමුත් ඔයා ඒක දැන් ඇල්ගොරිදම් එකක ට්රේනින් ඩේටාවලට දීලා තියෙනවා. ඔයා එතනදී වගකීම් විරහිත වෙලා තියෙනවා ඔයාගේ ඩේටා එකක් දෙන්න," අසේල වෛද්යාලංකාර තවදුරටත් පැහැදිලි කළේ ය. [/SIZE] [HEADING=1][SIZE=6]ඔබේ රුවට සමාන රුවක්...[/SIZE][/HEADING] [SIZE=6]සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්යාලංකාර පෙන්වා දුන්නේ, බොහෝ පිරිස් ඔන්ලයින් වේදිකාවලට උඩුගත නොකළ යුතු ආකාරයේ ඡායාරූප පවා කෘත්රිම බුද්ධි වේදිකාවලට උඩුගත කරන බව ත් එය ද අවදානම්සහගත තත්ත්වයක් නිර්මාණය කරන බව ත් ය. නමුත් මෙය බොහෝ අවස්ථාවලදී වෙනත් පාර්ශවයක් විසින් සිදු කරනු ලබන බව ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදයේ තොරතුරු ආරක්ෂණ ඉන්ජිනේරු තිනුරි තිසේරා පැවසීය. තම ආයතනය වෙත ලැබෙන පැමිණිලි ඇසුරෙන් පැහැදිලි කරමින් ඇය ඒ පිළිබඳව මෙලෙස විස්තර කළා ය. "අපිට දැනට වාර්තා වෙන්නේ ඔරිජිනල් ෆොටෝස් වෙනත් කෙනෙක් අරගෙන ඒක AI ටූල් එකකට දාලා නිරුවත් ඡායාරූප විදිහට හරි එහෙම නැත්නම් වීඩියෝ දර්ශන විදිහට හරි සංස්කරණය කරලා, ඉම්පර්සනේට් කරන්න පාවිච්චි කරන එක." ඒ සඳහා බොහෝ විට පරිශීලකයින් සිය සමාජ මාධ්ය ගිණුම්වල උඩුගත කර ඇති ඡායාරූප භාවිත වී ඇති බව ඇය පෙන්වා දුන්නා ය.[/SIZE] [LIST] [*][SIZE=6][URL='https://www.bbc.com/sinhala/articles/c7vd1y53vg9o']DeepSeek භාවිත කිරීම ආරක්ෂිත ද?[/URL][/SIZE] [/LIST] [SIZE=6]"ඊට පස්සේ ඒවා පාවිච්චි කරලා තර්ජනය කරලා සල්ලි ගන්න, එහෙමත් නැත්නම්, එක එක තැන්වලට එන්න, වෙන වෙන ලිංගික අවශ්යතා සපුරා ගන්න කතා කරන ට්රෙන්ඩ් එකක් තමයි දැනට තියෙන්නේ," ඉන්ජිනේරුවරිය තවදුරටත් පැවසුවා ය. අසභ්ය චිත්රපට නිර්මාණය කිරීම සඳහා දැනටත් කෘත්රිම බුද්ධිය භාවිත වන බව අසේල වෛද්යාලංකාර සඳහන් කළේ ය. "අපි හිතමු ඇඳුම් ඇඳන් හිටියොත්, ඒක Gen AIවලින් හදලා ඇඳුම් නැතුව හදලා දානවා. ඒවා හානිකර යි," ඔහු අනතුරු ඇඟවීය. [URL]https://www.bbc.com/sinhala/articles/c62n1d92y0ro?at_bbc_team=editorial&at_link_origin=bbcsinhala&at_link_type=web_link&at_campaign_type=owned&at_medium=social&at_link_id=B8B563A2-AC3C-11F1-B7AA-BE221635578E&at_format=image&at_campaign=Social_Flow&at_ptr_name=twitter[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom