80% වැඩ කරන MuseAI

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,913
    10,499
    113
    In the eyes of my girl
    80% වැඩ කරන MuseAI > පියවර 5යි > කලින්ම welcome 🤹‍♂️🪄

    පියවර 1: Play Store එකෙන් "VPN Super Unlimited Proxy" download කරන්න.

    පියවර 2: Kiwi Browser එක download කරන්න.

    පියවර 3: VPN එක New York (US) වලට set කරන්න.

    පියවර 4: Kiwi Browser එකෙන් MuseAI open කරලා phone number එකෙන් login වෙන්න. උදා: +94xxxxxxxxxx (number එකට කලින් +94 country code එක දාන්න). Gmail වලින්‍ත් accounts හැදෙනවා, ඒත් phone number එකෙන් වැඩි සම්භාවිතාවක් තියෙනවා.
    Step 5: Paste the code and redeem
    Check out Muse, your personal AI agent. Redeem my code in Settings within 48 hours of joining and we'll both get 1 billion Muse tokens.


    Code: DCT5GT
    https://muse.ai/join
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,913
    10,499
    113
    In the eyes of my girl
    1790565710370.png


     
    • Like
    Reactions: chami_84