80,000-90,000 අතර ලැපක්??

gampaha lena

Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    machn mama me tread 1ta dapu bump 1ta kawda rep kapala ai ban hetuwak netuwa ehema karanne ??? kelin kiyannet ne ane manda
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    ආ තැනක්ස් මචං quick reply එකට. මාත් 1ක් ගන්න ඉන්නෙ ඒත් මේකෙ Thread කියෙව්වහම HP ගන්න බය හිතෙනවා. අනික තමයි company sealed box 1ක ක‍ලුපාට hp original sealed with labeled box 1ක් ද? youtube 1k unboxing hp dekke ehema. anika thamai godak refurbished hp site 1k dala tiyenawa.

    http://h71016.www7.hp.com/html/hpremarketing/daily.asp

    " How do I decipher part numbers for refurbished products?
    After a computer has been refurbished, the original part number is appended with an "R", for example:

    • 1234567#ABA changes to 1234567R#ABA
    • 123456-123 changes to123456R-123
    If you want to search HP's product reference library for information, advisories, documentation, parts, or general question and answers about a particular system, revert the part number back to the original part number by removing the "R".

    මෙහෙම තියෙනවා hp site 1k. පොඩ්ඩක් බලලා කියනවද මචං කොහොමද තිබ්බෙ කියලා. හැබැයි පි‍ටින් නම් නියම ලැප් 1ක (quality wage penne hard use walata)

    barklays lath echcharama awulak ne neda warrenty walata?

    Thanks for your comments...:shocked::confused::eek:;)

    මේ තියන්නේ මගේ ලැප් එකේ Status

    http://partsurfer.hp.com/Search.aspx?searchText=2ce23936jc

    Region එක China දෙන්න ඉල්ලුවොත්. මගේ එකේ නම් අගට R එකක් නෑ. Part මාරු කළා කියලා හිතන්නත් බෑ මොකද Spec එක Same. 1600MHz RAM තාම යුනිටියේ නෑ. මන් Barclays ගෙන් ගත්තේ, මන් උන්ගෙන් PC's 10-12 අරන් තියනවා. තාම මට Warranty වල අව්ලක් වුනෙත් නෑ.
     
    wajayanath

    Member
    Jan 31, 2007
    6
    0

    aa thanks machan reply walata man unge lap 1k site 1k gahala check kala eke warenty tibba. hebei country eka mokak unath pennuwa.

    den oyage eka gahala beluwa awulak ne me tiyenne result eka. hebei un bag eka and battery wenama denne sealed box 1k neme denne.

    http://h20565.www2.hp.com/portal/site/hpsc/template.PAGE/public/wc/results/?javax.portlet.tpst=c4efedb99acca32ea782977bb053ce01&javax.portlet.prp_c4efedb99acca32ea782977bb053ce01=wsrp-navigationalState%3Dindex%253D0%257Caction%253Ddetails&javax.portlet.begCacheTok=com.vignette.cachetoken&javax.portlet.endCacheTok=com.vignette.cachetoken

    thankx :lol:;):yes:
     
    :D:D:D