80,000 Sinhalese !!!

shenat

Well-known member
  • May 13, 2007
    57,813
    86,010
    113
    ආශ්චර්යමත් රටක
    muslihndfhf.jpg


    පේරාදෙණිය මහ රෝහලේ වෛද්‍යවරයෙක් සහ වෛද්‍යවරියක් සිසෙරියන් සැත්කම අතරතුර දී මවුවරුන් වඳභාවයට පත් කර ඇති බවට චෝදනා රාශියක් එල්ල වන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

    මෙම දෙදෙනාම මුස්ලිම් ජාතිකයින් බවත් සිසේරියන් සැත්කම් කරද්දී ඔවුන් විසින් අනවශ්‍ය තද කිරීම් හෝ සිරකිරීම්වලට වලට ලක් කර කාන්තාවන් වඳභාවයට පත් කළේ යැයි චෝදනා එල්ල වී ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

    මෙම දෙදෙනා විසින් විශාල ප්‍රමාණයක් සිසේරියන් සැත්කම් කර ඇතැයිද පැවසූ මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් වෛද්‍ය වරුන්ට විරුද්ධව පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබී ඇතැයිද සඳහන් කලේය.

    මහනුවර තත්වය උණුසුම් වෙද්දී වෛද්‍යවරයා මඩකලපුව ප්‍රදේශයට මාරු වී ගොස් ඇති බවක් වෛද්‍යවරිය විදෙස්ගත වී ඇති බවත් මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවක් අමතමින් හෙළි කර සිටියේය.

    :shocked::growl::growl:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,813
    86,010
    113
    ආශ්චර්යමත් රටක
    mata FB ekn nangi knk hambuna ku8
    eyage pawlama harila muslim agamata
    eyalata hotel ekak wage loku gekuth deela nikan:oo::eek:

    ගොන් හැතිකරේ. ගේ දීල තියෙන්නෙ ලංකාවෙන්ද? කුවේට් වලින්ද?

    මම වගේ උනා නම් කරන්නෙ මුස්ලිම් ආගමට හැරුන වගේ ඉඳන් පන්සල් වලට/ සිංහලයොන්ට උදව් කරනව. නැත්නම් ගේ විකුනලා සල්ලි අරන් ආපහු ආගම මාරු කරනව උන්ට රෙවෙන්න. :frown: