Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
80 cows & buffaloes continuing thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාලුවනේ කට්ටියට මතක ඇති නේ මම මේකේ දැම්ම ගවයන් සහ මී ගවයන් 80k බේරා ගැනීමට මුදල් වශ්යි කියල.

http://www.elakiri.com/forum/showthread.php?t=1466899

ඒකට අපේ එළකිරි යාලුවන්ගෙන් උපරිම සහයෝගයක් ලැබුන. ඒ හැමෝටම ගොඩාක් ස්තුති වගේම ගොඩක් පින් සිද්ද වේවා කියල මුලින්ම කියන්න කැමති.

අපිට ඒ ගවයන් ටික බේරාගැනීමට වශ්‍ය මුදල් දැන් ලැබිල තියෙනවා. නමුත් අපිට පොඩි ගැටළුවක් මතු වෙලා තියෙනව එම සතුන් ටික ප්‍රවාහනය කිරීම ගැන.

අපි එම ගවයන් රැක බලාගැනීම සඳහා අපිට ඉතාමත් විශ්වාස දායක මහත්මයකුට ලබා දීමට තීරණය කරලා තියෙනව. නමුත් එම මහත්මය ඉන්නේ යාපනයේ.

එම නිසා එම ගවයන් රැගෙන යාමට අපිට දිගින් වැඩි ලොරි රථ අවශ්‍ය වී තිබෙනවා. ඔබලා ළඟ එවන් ලොරි රථ තිබෙනවානම් සහ ඔබ මෙම පුණ්‍යකර්මයට

දායක වීමට කැමතිනම් කරුණකර පුජ්‍ය චන්ද්‍රරතන හිමි ගේ 0711380040 හෝ මගේ දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න. 0715716890

බොහෝ දෙනෙක් මෙමෙ සතුන් නිදහස් කරගැනීමට පමණක් නොව, මාසිකව අප පන්සලේ සිදුවන සතුන් නිදහස් කරගැනීමේ පුණ්‍යකර්මය සඳහාත් මුදලින් සහය වීම සඳහා අපගේ බැංකු ගිණුමක් ඉල්ලා සිටිනිසා අප ඒ සම්බන්දයෙන්

කටයුත් සංවිදානය කරමින් තිබෙනවා. කරුණාකර කිසිම වෙබ් අඩවියක අපගේ බැංකු ගිණුම් අංකයක් තවමත් ලබා දී නොමැති බව මතකයේ තබාගන්න.

අපගේ නව බැංකු ගිණුම විවුර්ත කල පසු අවශ්‍ය අයට මම එම අංකය පුද්ගලිකව ලබාදීමට කටයුතු කරමි.

තවද මෙමෙ මුදල් එකතු කිරීම සම්බන්දයෙන් එළකිරි වෙබ් අඩවිය තුල වෙනත් කිසිම කෙනෙක් යොදවා නොමැති බවද ඔබගේ මුදල් ලබා දීමට ප්‍රථම විශ්වාසය තහවුරු කරගන්න මෙන්ද ඉල්ලා සිටිමි.

(මේ වන විටත් අප පන්සලේ නම බාවිතා කරමින් මුදල් එකතු කරන්නෙකු පිළිබඳව අපට ආරංචි ලැබී ඇත.)

යමෙක් සිරි පැරකුම්බා පිරිවෙන් මහා විහාරය යන නමින් හෝ සිරි පැරකුම් තරුණ කමිටුව යන නමින් මුදල් එකතු කරනු ලබන thread එකක් ඔබ දුටුවහොත් කරුණාකර

එම thread එකෙහි link එක මා හට ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

[QUOTE="yasitha_o3, post: 13180645, member: 6395"] [SIZE="4"]යාලුවනේ කට්ටියට මතක ඇති නේ මම මේකේ දැම්ම ගවයන් සහ මී ගවයන් 80k බේරා ගැනීමට මුදල් වශ්යි කියල. [/SIZE] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1466899[/url] [SIZE="4"]ඒකට අපේ එළකිරි යාලුවන්ගෙන් උපරිම සහයෝගයක් ලැබුන. ඒ හැමෝටම ගොඩාක් ස්තුති වගේම ගොඩක් පින් සිද්ද වේවා කියල මුලින්ම කියන්න කැමති.[/SIZE] [SIZE="4"]අපිට ඒ ගවයන් ටික බේරාගැනීමට වශ්‍ය මුදල් දැන් ලැබිල තියෙනවා. නමුත් අපිට පොඩි ගැටළුවක් මතු වෙලා තියෙනව එම සතුන් ටික[/SIZE] [SIZE="5"][COLOR="red"]ප්‍රවාහනය කිරීම ගැන.[/COLOR][/SIZE] [SIZE="4"]අපි එම ගවයන් රැක බලාගැනීම සඳහා අපිට ඉතාමත් විශ්වාස දායක මහත්මයකුට ලබා දීමට තීරණය කරලා තියෙනව. නමුත් එම මහත්මය ඉන්නේ යාපනයේ. [/SIZE] [SIZE="5"][COLOR="Red"]එම නිසා එම ගවයන් රැගෙන යාමට අපිට දිගින් වැඩි ලොරි රථ අවශ්‍ය වී තිබෙනවා. ඔබලා ළඟ එවන් ලොරි රථ තිබෙනවානම් සහ ඔබ මෙම පුණ්‍යකර්මයට දායක වීමට කැමතිනම් කරුණකර පුජ්‍ය චන්ද්‍රරතන හිමි ගේ 0711380040 හෝ මගේ දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න. 0715716890[/COLOR][/SIZE] [SIZE="4"]බොහෝ දෙනෙක් මෙමෙ සතුන් නිදහස් කරගැනීමට පමණක් නොව, මාසිකව අප පන්සලේ සිදුවන සතුන් නිදහස් කරගැනීමේ පුණ්‍යකර්මය සඳහාත් මුදලින් සහය වීම සඳහා අපගේ බැංකු ගිණුමක් ඉල්ලා සිටිනිසා අප ඒ සම්බන්දයෙන් කටයුත් සංවිදානය කරමින් තිබෙනවා. [/SIZE][COLOR="red"][SIZE="5"]කරුණාකර කිසිම වෙබ් අඩවියක අපගේ බැංකු ගිණුම් අංකයක් තවමත් ලබා දී නොමැති බව මතකයේ තබාගන්න.[/SIZE][/COLOR] [SIZE="4"]අපගේ නව බැංකු ගිණුම විවුර්ත කල පසු අවශ්‍ය අයට මම එම අංකය පුද්ගලිකව ලබාදීමට කටයුතු කරමි.[/SIZE] [COLOR="red"][SIZE="5"]තවද මෙමෙ මුදල් එකතු කිරීම සම්බන්දයෙන් එළකිරි වෙබ් අඩවිය තුල වෙනත් කිසිම කෙනෙක් යොදවා නොමැති බවද ඔබගේ මුදල් ලබා දීමට ප්‍රථම විශ්වාසය තහවුරු කරගන්න මෙන්ද ඉල්ලා සිටිමි. [/SIZE][/COLOR] [SIZE="4"][COLOR="DeepSkyBlue"](මේ වන විටත් අප පන්සලේ නම බාවිතා කරමින් මුදල් එකතු කරන්නෙකු පිළිබඳව අපට ආරංචි ලැබී ඇත.) යමෙක් සිරි පැරකුම්බා පිරිවෙන් මහා විහාරය යන නමින් හෝ සිරි පැරකුම් තරුණ කමිටුව යන නමින් මුදල් එකතු කරනු ලබන thread එකක් ඔබ දුටුවහොත් කරුණාකර එම thread එකෙහි link එක මා හට ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom