යාලුවනේ කට්ටියට මතක ඇති නේ මම මේකේ දැම්ම ගවයන් සහ මී ගවයන් 80k බේරා ගැනීමට මුදල් වශ්යි කියල.
http://www.elakiri.com/forum/showthread.php?t=1466899
ඒකට අපේ එළකිරි යාලුවන්ගෙන් උපරිම සහයෝගයක් ලැබුන. ඒ හැමෝටම ගොඩාක් ස්තුති වගේම ගොඩක් පින් සිද්ද වේවා කියල මුලින්ම කියන්න කැමති.
අපිට ඒ ගවයන් ටික බේරාගැනීමට වශ්‍ය මුදල් දැන් ලැබිල තියෙනවා. නමුත් අපිට පොඩි ගැටළුවක් මතු වෙලා තියෙනව එම සතුන් ටික ප්‍රවාහනය කිරීම ගැන.
අපි එම ගවයන් රැක බලාගැනීම සඳහා අපිට ඉතාමත් විශ්වාස දායක මහත්මයකුට ලබා දීමට තීරණය කරලා තියෙනව. නමුත් එම මහත්මය ඉන්නේ යාපනයේ.
එම නිසා එම ගවයන් රැගෙන යාමට අපිට දිගින් වැඩි ලොරි රථ අවශ්‍ය වී තිබෙනවා. ඔබලා ළඟ එවන් ලොරි රථ තිබෙනවානම් සහ ඔබ මෙම පුණ්‍යකර්මයට
දායක වීමට කැමතිනම් කරුණකර පුජ්‍ය චන්ද්‍රරතන හිමි ගේ 0711380040 හෝ මගේ දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න. 0715716890
බොහෝ දෙනෙක් මෙමෙ සතුන් නිදහස් කරගැනීමට පමණක් නොව, මාසිකව අප පන්සලේ සිදුවන සතුන් නිදහස් කරගැනීමේ පුණ්‍යකර්මය සඳහාත් මුදලින් සහය වීම සඳහා අපගේ බැංකු ගිණුමක් ඉල්ලා සිටිනිසා අප ඒ සම්බන්දයෙන්
කටයුත් සංවිදානය කරමින් තිබෙනවා. කරුණාකර කිසිම වෙබ් අඩවියක අපගේ බැංකු ගිණුම් අංකයක් තවමත් ලබා දී නොමැති බව මතකයේ තබාගන්න.
අපගේ නව බැංකු ගිණුම විවුර්ත කල පසු අවශ්‍ය අයට මම එම අංකය පුද්ගලිකව ලබාදීමට කටයුතු කරමි.
තවද මෙමෙ මුදල් එකතු කිරීම සම්බන්දයෙන් එළකිරි වෙබ් අඩවිය තුල වෙනත් කිසිම කෙනෙක් යොදවා නොමැති බවද ඔබගේ මුදල් ලබා දීමට ප්‍රථම විශ්වාසය තහවුරු කරගන්න මෙන්ද ඉල්ලා සිටිමි.
(මේ වන විටත් අප පන්සලේ නම බාවිතා කරමින් මුදල් එකතු කරන්නෙකු පිළිබඳව අපට ආරංචි ලැබී ඇත.)
යමෙක් සිරි පැරකුම්බා පිරිවෙන් මහා විහාරය යන නමින් හෝ සිරි පැරකුම් තරුණ කමිටුව යන නමින් මුදල් එකතු කරනු ලබන thread එකක් ඔබ දුටුවහොත් කරුණාකර
එම thread එකෙහි link එක මා හට ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.