80 Myths in One Chart

Aug 12, 2012
4,169
652
0
UtfA2N4.jpg
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,932
    113
    බෙදා ගත්තට ස්තූතියි මචන්. නොදනන් දේවල් දැනගත්තා. රෙප්+

    අනිත් ඒවා නම් දන්නේ නෑ. ඒත් "we have 5 senses"කියන එක නම් පට්ටපල් බොරුවක්. සමහරවිට නොදැනුවත්කම නිසා කිව්වා වෙන්න පුළුවන්. අපිට සෙන්ස් 6ක් තියෙනවා. මනසේ ස්වභාවය විග්‍රහ කරගන්න තරම් දියුණු බුද්ධියක් නැති හින්දා ඒකේ කොටස් කොටස් අරගෙන දක්වලා.

    උදාහරනයක කිව්වොත් දියර(liquid) වර්ග කියලා තනිවචනයෙන් කියන්න පුළුවන් දේකට, දොඩම් ජූස්, ඇපල් ජූස්, රුදිරය, පොල් කිරි වගේ එක එක නම් වලින් විස්තර කරනවා.
     
    • Like
    Reactions: ශ්‍රී

    true. i assume humans got around 21 senses machan.

    eg:- Equilibrioception , thermoception , proprioception , etc