Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
8000 n jeewath weema
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොරුවක් නෙමේ බන්. මම මුලු මාසෙම රන් කරන්නේ රු 8000න්.

ඉතුරුවක් නෑ.

ජීවිතයක් නෑ.

ජස්ට් සර්වයිවින්.

මගේ ගෙදරට අඳින ඇදුම් ඉරිල, මම පැච් දදා අඳිනව. පාට ගිහින් දැන් දිය වෙලා වගේ.  ඇදුමක් ගත්තෙ නෑ අවුරුදු ගානකින්.

සමහර මාස වල වැඩිපුර වියදම් සෙට් වෙනව. මාස දෙක තුනකට සැරයක් ගෑස් එක ඉවර වෙනව. එතකොට ෆෝන් එක යාලුවෙක් ලඟ උගස් තියල වැඩේ කරගෙන කොහොම හරි ෆෝන් එක බේරගන්නව.

ඒ අතරින් ගෙදරින් කියනව ගෑනියෙක් ගේන්නලු. මොන ගෑනුද බන් රු 8000න්. මමත් ලෝක අමාරුවෙන් එල්ලිලා ඉන්නේ.

උබල මට බනින්න එපා මොනව හරි කරපන් නිකන් හිටියට මුකුත් හම්බෙන්නෑ කියල. මම කරා සහ කරනව බන්. ඒත් පට්ට අමාරුවෙන් සල්ලි එන්නේ.

මගේ වියදම් ටික.

මාෂල් ආට්ස් ක්ලාස් එකට: 1800

ඉන්ටර්නෙට් වලට: 1600

කරනට් බිල: 700

වතුර බිල: 500

කෑමට: 2500

මාසෙට පෙට්රල් වලට: 800

අඩෝ මට හිතාගන්නවත් බෑ බන් මාසෙට රු 70,000/- ලක්ෂ 2ක් 3ක් සමහරු Over one million  හොයනව.

මේ මිනිස්සුන්ගේ ජීවිතේ පට්ට ලේසි ඇතිනේ බන්. හිතෙන ගොඩක් දේවල් කන්න, ඕන තැනක ඇවිදින්න, ගොඩක් දේවල් ගන්න පුලුවන්. තමන් ආදරේ කරන අයට හොදට සලකන්නත් පුලුවන්.

මට නම් ලක්ෂයක් වගේ ලැබුනොත් පිස්සුවගේ හැදෙයි බන්.

උබලට මාසෙට රු 35,000/- ක් වත් සෙට් වෙනවනම් සතුටු වෙයන් බන්. මාත් එක්ක බලද්දී උබල ඉන්නේ පට්ට තැනක.

[QUOTE="ihatemylife, post: 24628187, member: 570955"] [SIZE="4"]බොරුවක් නෙමේ බන්. මම මුලු මාසෙම රන් කරන්නේ රු 8000න්. ඉතුරුවක් නෑ. ජීවිතයක් නෑ. ජස්ට් සර්වයිවින්. :( මගේ ගෙදරට අඳින ඇදුම් ඉරිල, මම පැච් දදා අඳිනව. පාට ගිහින් දැන් දිය වෙලා වගේ. :dull: ඇදුමක් ගත්තෙ නෑ අවුරුදු ගානකින්. සමහර මාස වල වැඩිපුර වියදම් සෙට් වෙනව. මාස දෙක තුනකට සැරයක් ගෑස් එක ඉවර වෙනව. එතකොට ෆෝන් එක යාලුවෙක් ලඟ උගස් තියල වැඩේ කරගෙන කොහොම හරි ෆෝන් එක බේරගන්නව. ඒ අතරින් ගෙදරින් කියනව ගෑනියෙක් ගේන්නලු. මොන ගෑනුද බන් රු 8000න්. මමත් ලෝක අමාරුවෙන් එල්ලිලා ඉන්නේ. උබල මට බනින්න එපා මොනව හරි කරපන් නිකන් හිටියට මුකුත් හම්බෙන්නෑ කියල. මම කරා සහ කරනව බන්. ඒත් පට්ට අමාරුවෙන් සල්ලි එන්නේ. :( මගේ වියදම් ටික. ------------------ මාෂල් ආට්ස් ක්ලාස් එකට: 1800 ඉන්ටර්නෙට් වලට: 1600 කරනට් බිල: 700 වතුර බිල: 500 කෑමට: 2500 මාසෙට පෙට්රල් වලට: 800 අඩෝ මට හිතාගන්නවත් බෑ බන් මාසෙට රු 70,000/- ලක්ෂ 2ක් 3ක් සමහරු Over one million :baffled: හොයනව. මේ මිනිස්සුන්ගේ ජීවිතේ පට්ට ලේසි ඇතිනේ බන්. හිතෙන ගොඩක් දේවල් කන්න, ඕන තැනක ඇවිදින්න, ගොඩක් දේවල් ගන්න පුලුවන්. තමන් ආදරේ කරන අයට හොදට සලකන්නත් පුලුවන්. :love: මට නම් ලක්ෂයක් වගේ ලැබුනොත් පිස්සුවගේ හැදෙයි බන්. උබලට මාසෙට රු 35,000/- ක් වත් සෙට් වෙනවනම් සතුටු වෙයන් බන්. මාත් එක්ක බලද්දී උබල ඉන්නේ පට්ට තැනක. :love:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom