Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
8000 n jeewath weema
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අයියද මල්ලිද දන්නේ නැ මට තේරෙන දේ නම් උබේ මොකක් හරි අව්ලක් තියනවා. මචන් මේ රටේ හම්බ කරන්න බැරි නැ මමත් මාසෙකට 220,000.00 වගේ තමා මම හම්බ කරන්නේ නමුත් තව ඕනේ නම් පුළුවන්. මම ලොකුවට ඉගෙන ගත්තු එකෙකුත් නෙමෙ. මට තියෙන්නේ O/L විතරයි. උදේ 6.15 ට නැගිටලා 6.45 ට ගෙදරින් එනවා ගෑනිව ඔෆ්ෆිස් එකෙන් බස්සල ඔෆ්ෆීස් එකට එනකොට 8.00 වගේ වෙනවා 8.00 - 5.30 වෙනකල් වැඩ කරනවා ගෙදර යනවා සමහර දවස් තියනවා මිටින් / වැඩ සෙට් වෙන වෙලාවට පොඩ්ඩක් පරක්කු වෙනවා. මේකේ මම දැකල තියනවා තව උන් අඩනවා පඩි නැ කියල. මචන් උබලට ඔප්ෂන් ඇති කියලයි මට හිතෙන්නේ මට එහෙම තිබ්බේ නෑ. මම හිතනවා එකයි මම අද මෙතන ඉන්නේ කියල.මම දන්නවා මෙතන ඉන්නවා මිටවඩා ලොකු පඩි ගන්න උන් ඔනතරන්. පඩිය උබලට දෙන්නේ නැ මචන් උබල හම්බ කරගන්ඩ දැන ගන්ඩ ඕනේ. මම කියන්නේ ගහ මරගෙන නෙමේ.

1. රස්සාවට බැන බැන ඉන්න එපා.

2. රස්සාව හම්බ කරන්ඩ හින්දම කරන්න එපා.

3. කලස් පෙන්නපන් හැබැයි වැඩ එකක් කරලා 10 ක් කලස් නෙමෙයි 10 ක් කරලා එකක් කලස් පෙන්නපන්.

4. තමන් කරන දේ ගැන A -> Z දැන ගනින්. අනිත් උන්ට හදවතින්ම කියල දීපන්.

5. අනිත් උන්ට උදව් කරපන්. උන්ගේ සැපතට ආදරය කරපන්. අනිත් උන් කරන දේවල් උබට අදාළ නෑ. 100% ජෙනුයින් වෙයන්. ඔෆ්ෆිස් එකේ හැමෝටම ප්‍රොමෝට් වෙන්න උදව් කරපන්.

උබ කරන රස්සාව නෙමෙයි වැදගත් වෙන්නේ උබ රස්සාව කරන විදිහයි.

ඔය විදිහට 1 අව්රුද්දක් කරලා බලල ප්‍රතිපල නැත්තන් මැසේජ් එකක් දාපන් මට

[QUOTE="pathumputha, post: 24628452, member: 566317"] [SIZE="4"]අයියද මල්ලිද දන්නේ නැ මට තේරෙන දේ නම් උබේ මොකක් හරි අව්ලක් තියනවා. මචන් මේ රටේ හම්බ කරන්න බැරි නැ මමත් මාසෙකට 220,000.00 වගේ තමා මම හම්බ කරන්නේ නමුත් තව ඕනේ නම් පුළුවන්. මම ලොකුවට ඉගෙන ගත්තු එකෙකුත් නෙමෙ. මට තියෙන්නේ O/L විතරයි. උදේ 6.15 ට නැගිටලා 6.45 ට ගෙදරින් එනවා ගෑනිව ඔෆ්ෆිස් එකෙන් බස්සල ඔෆ්ෆීස් එකට එනකොට 8.00 වගේ වෙනවා 8.00 - 5.30 වෙනකල් වැඩ කරනවා ගෙදර යනවා සමහර දවස් තියනවා මිටින් / වැඩ සෙට් වෙන වෙලාවට පොඩ්ඩක් පරක්කු වෙනවා. මේකේ මම දැකල තියනවා තව උන් අඩනවා පඩි නැ කියල. මචන් උබලට ඔප්ෂන් ඇති කියලයි මට හිතෙන්නේ මට එහෙම තිබ්බේ නෑ. මම හිතනවා එකයි මම අද මෙතන ඉන්නේ කියල.මම දන්නවා මෙතන ඉන්නවා මිටවඩා ලොකු පඩි ගන්න උන් ඔනතරන්. පඩිය උබලට දෙන්නේ නැ මචන් උබල හම්බ කරගන්ඩ දැන ගන්ඩ ඕනේ. මම කියන්නේ ගහ මරගෙන නෙ[/SIZE]මේ. [SIZE="5"]1. රස්සාවට බැන බැන ඉන්න එපා. 2. රස්සාව හම්බ කරන්ඩ හින්දම කරන්න එපා. 3. කලස් පෙන්නපන් හැබැයි වැඩ එකක් කරලා 10 ක් කලස් නෙමෙයි 10 ක් කරලා එකක් කලස් පෙන්නපන්. 4. තමන් කරන දේ ගැන A -> Z දැන ගනින්. අනිත් උන්ට හදවතින්ම කියල දීපන්. 5. අනිත් උන්ට උදව් කරපන්. උන්ගේ සැපතට ආදරය කරපන්. අනිත් උන් කරන දේවල් උබට අදාළ නෑ. 100% ජෙනුයින් වෙයන්. ඔෆ්ෆිස් එකේ හැමෝටම ප්‍රොමෝට් වෙන්න උදව් කරපන්. [/SIZE] [SIZE="5"][COLOR="Red"]උබ කරන රස්සාව නෙමෙයි වැදගත් වෙන්නේ උබ රස්සාව කරන විදිහයි. [/COLOR][/SIZE] ඔය විදිහට 1 අව්රුද්දක් කරලා බලල ප්‍රතිපල නැත්තන් මැසේජ් එකක් දාපන් මට [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom