84000 පින් කම ගන කිව්වට පස්සෙ ගොඩ කලෙකිනුයි මෙක ඩමන්නෙ. කෙලනියෙ අප්‍රෙල් 24 තිබුනට පස්සෙ වෙලිසර මූලගන්ඩ කුටි විහරෙ මයි 20 තිබුන 24 මහරගම යූත් එකෙ ජුනි 24 තිබුනෙ අනුරපුර ජයසිරි මහ බො හමුඩුරුවො ලග මෙ එක කට වත් අවිත් පිලිමයක් නොමිලෙ ගන්න බරිවුන හමොම අයිත් යූත් එකට ජුලි 3 එන්න එන හමොටම ඩෙනව. නත්තන් 15 ගල්ලට එන්න.