අපිට තිබුනු ලමා කාලය අපිට අහිමි කලා..අපි ගෙවල් වල රෑට උන්නෙ ලයිට් නිමාගෙන...තාත්තට ලියුම් පිට ලියුම් ආවා පරිපාලන සෙවයෙන් අයින් උනෙ නෑත්තම් මරනය කියලා..රෑට ගෙදරට කවෘ හරි ආවාම අපි අපෙ තාත්තව බදා ගෙන ඈඩුවා..බයට තාත්තව මරයි කියලා...එ අපෙ තාත්තා අපරාද කරලා නෙමෙයි..ආ0ඩුවෙ රස්සාව කරපු එකට ...හෙතුවක් ඈතුව මිනි මරපු අය නෙමෙයි ජෙවිපි එකෙ එදා උන්නෙ..එක ග්‍රාම සෙවක මහත්තයෙක්ව මහ දවල් මරලා එයාගෙ ගෙදරට හබරල කොලෙ මස් වගයක් ඔතලා ගෙදර අයට කන්න ඈරලා තිබුනා ග්‍රාමසෙවක මහත්තයා දඩ මස් වගයක් එව්වා හදලා කන්න කියලා..හවස් වෙද්දි ග්‍රමසෙවක මහත්තයා ගෙඩ්ගර ආපු නෑති නිසා හොයලා බලද්දි දන්නෙ ගෙදර අය මහත්තයව මරල එයාගෙ මස් තමන්ගෙ ගෙදරට කන්න එවලා තියෙන්නෙ කියලා..මෙවට කටින් සමාව ඉල්ලුවට දෙන්න පුලුවන් වෑරදි නෙමෙයි මෙයාලා කලෙ..පවතින පාලනයට එරෙහිව අවි ආයුද ගන්නා කවර කන්ඩායමක් හෑදින්විය හෑක්කෙ ත්‍රස්තවාදි නමින් පමනයි..