Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
88/89 සිදුවූ දේ ගැන ඔබ තාමත් දන්නෙ නැද්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

88/89 ගැන වැරදි වැටහීම් ඇති කරගෙන ඉන්න අයටත් දැනගන්න මෙම වටිනා ලිපිය හැකිතාක් share කරන්න.

මෙම වටිනා ලිපිය කියවලා, බුද්ධිමත්ව හිතලා තේරුම් අරගෙන, ඔබේ වැඩිහිටියන්ට මේ ගැන තේරුම් කරලා දෙන්න.නැතහොත් ඔබේ වැඩිහිටියන් නිසා නැවතත් වැරදි පාලකයන්ට බලය යනු ඇත.

ඔබේ වැඩිහිටියන්ගෙන් jvp එකට චන්දෙ දෙන්නෙ නැත්තෙ ඇයි කියල ඇහුවොත් ඔවුන් කියන්නෙ 88 - 89 කාලෙ මතකනෙ කියන එක තමා ගොඩක් අයගෙ උත්තරේ.

ඒත් ඒ ඔක්කොටම 2020

න් පසු මේ දක්වාම රටේ ජනතාව පට්ටම දුකක් විදිනවා සහ තවමත් විදවනවා කියලා අමතකයිනේ.. අපෙ අම්මලාගෙන් සහ පවුලෙ අයගෙන් ඇහුවම කියනවා jvp නම ඇහුවත් බයවෙන්න කියලා ඒ කාලෙ පාලකයො(සජිත්ගෙ පියා ප්‍රේමදාස) මිනිස්සුන්ගෙ ඔලු බය කරාලු. ඒ නිසා ඒ බය තවම තියෙනවලු..

jvp කියන්නෙ කව්ද ඒ තරම් බය වෙන්න? අපි 2022කේ මේ රටේ මජර දේශපාලනයට එරෙහිව සහ පාලනයේ දූෂිත පීඩාව ඉවසාගෙන ඉන්න බැරිම තැන ගෝඨාභයට එරෙහිව කරපු අරගලයම තමයි 88 -89 කාලෙ අපෙ වයසෙම හිටපු තරුණ සහෝදර සහෝදරියො කලේ. ඒ අරගලය කලෙත් ප්‍රේමදාසගෙ පාලනය දූෂිත වූ නිසා සහ යහපත් පාලනයක් ඇති කරන්න ඕන උවමනාව නිසා. ඒ අරගල කන්ඩායම තමයි jvp නමින් රටේ අරගලය කරගෙන ගියේ.

අන්තිමට ඒ කාලෙ හිටපු මේ වගේ අවලං පාලකයො(සජිත්ගේ පියා, ප්‍රේමදාස) කරේ ඒ තරුණ ජීවිත දස වද දීලා මරලා දාපු එක. අහිංසක කෙල්ලො දූෂණය කරා, තරුණ කොල්ලන්ගෙ ලිංගේන්ද්‍ර කැපුවා, ටයර් සෑයවල් වල පණ පිටින් පිච්චුවා.. කටු කම්බි ගිල්ලුවා.තවත් බොහෝ අප රාධ කරමින් සියල්ල jvp එක පිටින් යවපු එක තමයි කරේ.

ඇයි එච්චර ඒ අය දුක් වින්දෙ?මේ රට ඒ කාලෙම හදන්න නේද?

විශ්ව විද්‍යාල උගත් තරුණ තරුණියෝ ඇතුලු තරුණ පරපුර 60000කට ආසන්න ප්‍රමාණයක් දස වද දී මරලා දැම්මා. උගතුන් මරලා මෝඩයෝ රටට ඉතුරු කරා. එහෙම කරේ රට වෙනුවෙන් කිසිම දවසක කතා කරන්න උගතෙක් ඉතුරු නොකරන්න. මෝඩයෝ ටිකක් රට පාලනය කරන්න. ඒ මෝඩයෝ තමයි පක්ෂ වලට වර්තමානය තුල කඩේ යන්නෙ. ඒ මෝඩයා තමයි දැන් දේශපාලනය තුල ඉන්නෙ. ඉතින් රටක් හැදෙයිද? අර අහිංසක තරුණ ජීවිත පූජා කරපු එකට සාධාරණයක් වෙයිද?

එකල ජනමාධ්‍යයෙන් පාලකයන්ගේ කීමට ජනතාවට බොරු ප්රවෘත්ති තමයි ප්‍රචාරය කලේ...ඒකාලේ facebook තිබ්බේ නැ.. Smart phone තිබ්බේ නැ... 2022 අරගලය ටිකක් හරි වෙනස් වුනේ socialmedia එකට පිං සිද්ධ වෙන්න.. දැන් මිනිස්සුන්ට තේරිලා තියෙන්නේ...

එනිසා අපේ වැඩිහිටියො jvp එක ගැන තවමත් වැරදි මතයක ඉන්නේ.

Jvp නම ඇහුවත් බය වෙන තරමට සහ යලි ඒ ගැන හිතන්නවත් බැරිවෙන තරමට එකල පාලක යො(ප්‍රේමදාසල) ජනතාව බි ය වැද් දුවා. එකල ජනතාව මෙකල අපෙ වැඩිහිටියො.

ඉතින් අපිත් මෙකල ඒ කතා අහලා අනේ බයේ බෑ තමා කිය කිය චන්දෙ කාලෙට අර නාට්‍ය පෙන්නන හැත්තට ඡන්දෙ දෙනවා. අලි සහ පොහොට්ටු උං දෙකට බෙදිලා, එකම පැත්තක ඉදන් ඡන්දෙ අරන් උන් උන්ම රැකගෙන හොරා කාලා ජනතාව පීඩාවට පත් කරලා රට හැමදාම පාලනය කරනවා.

ඒකේ ප්‍රතිවිපාක අද අහිංසක ජනතාව දුක් විදිනවා.ඔබ ගන්න පඩියට නිසි වටිනා කමක් නෑ නේද.

ඇයි පාලකයොන්ට විතරක් සැපවත් ජීවිතයක් ගත කරන්න ඉඩ දෙන්නෙ.

අරගල කරලා අපි හොයන රට අපිට ගන්න බැරිනම් එකම විසදුම ඡන්දය. ඉතින් මේ සැරේ ඡන්දයෙන් අපෙ අරගලය දිනවමු. එකම එක සැරයකට ජාතික ජනබලවේගයට අපෙ ඡන්දය දීලා බලමු. උන් මේ රට හදයි. අර මියගිය ජීවිත වලට සාධාරණයක් ඉටු කරමු.

හොරු රැලට නීතිය ඉදිරියේ දඩු වම් පමුණුවා හොරකම් කර ඇති මුදල් නැවත ලබා ගෙන රට දියුණුවේ මාවතට ගෙන යා හැකි

එකම විකල්පය ජාතික ජනබලවේගය පමණයි.

ඒ විකල්පයට දැන්වත් යමු. රජවරු වෙනුවට සහෝදරයන්ට රට බාර කරල,රටම දිනවමු!

මාලිමාවට ජය වේවා

AKD

Copied…

[QUOTE="todd2231048, post: 30109131, member: 96568"] 88/89 ගැන වැරදි වැටහීම් ඇති කරගෙන ඉන්න අයටත් දැනගන්න මෙම වටිනා ලිපිය හැකිතාක් share කරන්න. මෙම වටිනා ලිපිය කියවලා, බුද්ධිමත්ව හිතලා තේරුම් අරගෙන, ඔබේ වැඩිහිටියන්ට මේ ගැන තේරුම් කරලා දෙන්න.නැතහොත් ඔබේ වැඩිහිටියන් නිසා නැවතත් වැරදි පාලකයන්ට බලය යනු ඇත. ඔබේ වැඩිහිටියන්ගෙන් jvp එකට චන්දෙ දෙන්නෙ නැත්තෙ ඇයි කියල ඇහුවොත් ඔවුන් කියන්නෙ 88 - 89 කාලෙ මතකනෙ කියන එක තමා ගොඩක් අයගෙ උත්තරේ. ඒත් ඒ ඔක්කොටම 2020 න් පසු මේ දක්වාම රටේ ජනතාව පට්ටම දුකක් විදිනවා සහ තවමත් විදවනවා කියලා අමතකයිනේ.. අපෙ අම්මලාගෙන් සහ පවුලෙ අයගෙන් ඇහුවම කියනවා jvp නම ඇහුවත් බයවෙන්න කියලා ඒ කාලෙ පාලකයො(සජිත්ගෙ පියා ප්‍රේමදාස) මිනිස්සුන්ගෙ ඔලු බය කරාලු. ඒ නිසා ඒ බය තවම තියෙනවලු.. jvp කියන්නෙ කව්ද ඒ තරම් බය වෙන්න? අපි 2022කේ මේ රටේ මජර දේශපාලනයට එරෙහිව සහ පාලනයේ දූෂිත පීඩාව ඉවසාගෙන ඉන්න බැරිම තැන ගෝඨාභයට එරෙහිව කරපු අරගලයම තමයි 88 -89 කාලෙ අපෙ වයසෙම හිටපු තරුණ සහෝදර සහෝදරියො කලේ. ඒ අරගලය කලෙත් ප්‍රේමදාසගෙ පාලනය දූෂිත වූ නිසා සහ යහපත් පාලනයක් ඇති කරන්න ඕන උවමනාව නිසා. ඒ අරගල කන්ඩායම තමයි jvp නමින් රටේ අරගලය කරගෙන ගියේ. අන්තිමට ඒ කාලෙ හිටපු මේ වගේ අවලං පාලකයො(සජිත්ගේ පියා, ප්‍රේමදාස) කරේ ඒ තරුණ ජීවිත දස වද දීලා මරලා දාපු එක. අහිංසක කෙල්ලො දූෂණය කරා, තරුණ කොල්ලන්ගෙ ලිංගේන්ද්‍ර කැපුවා, ටයර් සෑයවල් වල පණ පිටින් පිච්චුවා.. කටු කම්බි ගිල්ලුවා.තවත් බොහෝ අප රාධ කරමින් සියල්ල jvp එක පිටින් යවපු එක තමයි කරේ. ඇයි එච්චර ඒ අය දුක් වින්දෙ?මේ රට ඒ කාලෙම හදන්න නේද? විශ්ව විද්‍යාල උගත් තරුණ තරුණියෝ ඇතුලු තරුණ පරපුර 60000කට ආසන්න ප්‍රමාණයක් දස වද දී මරලා දැම්මා. උගතුන් මරලා මෝඩයෝ රටට ඉතුරු කරා. එහෙම කරේ රට වෙනුවෙන් කිසිම දවසක කතා කරන්න උගතෙක් ඉතුරු නොකරන්න. මෝඩයෝ ටිකක් රට පාලනය කරන්න. ඒ මෝඩයෝ තමයි පක්ෂ වලට වර්තමානය තුල කඩේ යන්නෙ. ඒ මෝඩයා තමයි දැන් දේශපාලනය තුල ඉන්නෙ. ඉතින් රටක් හැදෙයිද? අර අහිංසක තරුණ ජීවිත පූජා කරපු එකට සාධාරණයක් වෙයිද? එකල ජනමාධ්‍යයෙන් පාලකයන්ගේ කීමට ජනතාවට බොරු ප්රවෘත්ති තමයි ප්‍රචාරය කලේ...ඒකාලේ facebook තිබ්බේ නැ.. Smart phone තිබ්බේ නැ... 2022 අරගලය ටිකක් හරි වෙනස් වුනේ socialmedia එකට පිං සිද්ධ වෙන්න.. දැන් මිනිස්සුන්ට තේරිලා තියෙන්නේ... එනිසා අපේ වැඩිහිටියො jvp එක ගැන තවමත් වැරදි මතයක ඉන්නේ. Jvp නම ඇහුවත් බය වෙන තරමට සහ යලි ඒ ගැන හිතන්නවත් බැරිවෙන තරමට එකල පාලක යො(ප්‍රේමදාසල) ජනතාව බි ය වැද් දුවා. එකල ජනතාව මෙකල අපෙ වැඩිහිටියො. ඉතින් අපිත් මෙකල ඒ කතා අහලා අනේ බයේ බෑ තමා කිය කිය චන්දෙ කාලෙට අර නාට්‍ය පෙන්නන හැත්තට ඡන්දෙ දෙනවා. අලි සහ පොහොට්ටු උං දෙකට බෙදිලා, එකම පැත්තක ඉදන් ඡන්දෙ අරන් උන් උන්ම රැකගෙන හොරා කාලා ජනතාව පීඩාවට පත් කරලා රට හැමදාම පාලනය කරනවා. ඒකේ ප්‍රතිවිපාක අද අහිංසක ජනතාව දුක් විදිනවා.ඔබ ගන්න පඩියට නිසි වටිනා කමක් නෑ නේද. ඇයි පාලකයොන්ට විතරක් සැපවත් ජීවිතයක් ගත කරන්න ඉඩ දෙන්නෙ. අරගල කරලා අපි හොයන රට අපිට ගන්න බැරිනම් එකම විසදුම ඡන්දය. ඉතින් මේ සැරේ ඡන්දයෙන් අපෙ අරගලය දිනවමු. එකම එක සැරයකට ජාතික ජනබලවේගයට අපෙ ඡන්දය දීලා බලමු. උන් මේ රට හදයි. අර මියගිය ජීවිත වලට සාධාරණයක් ඉටු කරමු. හොරු රැලට නීතිය ඉදිරියේ දඩු වම් පමුණුවා හොරකම් කර ඇති මුදල් නැවත ලබා ගෙන රට දියුණුවේ මාවතට ගෙන යා හැකි එකම විකල්පය ජාතික ජනබලවේගය පමණයි. ඒ විකල්පයට දැන්වත් යමු. රජවරු වෙනුවට සහෝදරයන්ට රට බාර කරල,රටම දිනවමු! මාලිමාවට ජය වේවා 🧭 ❤️ AKD 💪✊❤️⏱️ Copied… [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom