8th Generation Video Games

Dead Island

Member
Mar 22, 2012
5,350
682
0

8th Generation Video Games





Square Enix took a hurdling leap into the future with its unveiling of the Agni's Philosophy demo at E3 2012. Running on the next-generation Luminous Studio engine, this is the same cutting-edge game technology that will be found in PlayStation 4, next-generation Xbox, and future gaming PC video cards.
which means the 8th Generation.

 

Agent 007

Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    අනේ මන්ද බං, FINAL FANTASY Videos නම් සුපිරි. අසම හිතෙනවා. ඒත් Gameplay දක්ක්කහම ආසාව යනවා. මොකද Videos වල තියෙන තරම් ලස්සනක් මටනම් game එකේ නැහැ. :dull::dull::dull:
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    අනේ මන්ද බං, FINAL FANTASY Videos නම් සුපිරි. අසම හිතෙනවා. ඒත් Gameplay දක්ක්කහම ආසාව යනවා. මොකද Videos වල තියෙන තරම් ලස්සනක් මටනම් game එකේ නැහැ. :dull::dull::dull:

    game වල render කරන විදි 2ක් තියෙනවා එකක් real time rendering, අනෙක් එක pre rendered (recorded ).
    recorded ඒවා render කරන්නේ Maya, 3d max වගේ software වලයි. ඒකයි cut scene ගොඩක් quality, real time render වීමේදි වෙන්නේ අපේ computer එකේ hardware resource වලින් game එක render වෙන්නේ. මේ game එක හදලා තියෙන්නේ real time render වෙන්නයි. ඒකයි මුලදිම දාන්නේ Real Time rendering ගැන.