Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'9' ඉලක්කමේ අසිරිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

'9' ඉලක්කමේ අසිරිය

[FONT=&quot]වර්තමාන පෘථිවිය ආලෝකමත් කරමින් ලෝක ප්‍රජාවගේ බොහෝ අවශ්‍යතා සපුරන ප්‍රත්‍යාවර්ත ධාරා විදුලිය (A.C[FONT=&quot])[/FONT] [FONT=&quot]ලොවට හදුන්වාදුන් සහ විදුලිය බෙදාහැරීම විද්‍යුත් චුම්භක මෝටරය ඇතුළු නව නිපැයුම් 130 කට වැඩි ප්‍රමාණයක් සදහා රටවල් 20 ක පමණ පේටන්ට් බලපත්‍ර ලබාගත් ලොව ප්‍රධානතම විද්‍යාඥයකු සහ නිපයුම්කරුවකු වූ [/FONT]Nikola Tesla [FONT=&quot] 9 ඉලක්කම පිළිබද මෙසේ ප්‍රකාශ කර තිබේ. [/FONT]

[FONT=&quot]

[/FONT][/FONT]

[FONT=&quot]"ඔබ අංක 3,6, හා 9 ඉලක්කම් වල ඓශ්චර්ය දන්නේ නම් විශ්වයේ දොරගුළු විවෘත කිරීමේ යතුර ඔබ සතුය"

[FONT=&quot]

[/FONT][/FONT]

[FONT=&quot]මේ පිළිබදව බොහෝ වාර්තා ඔබට අන්තර්ජාලයෙන් නැරඹිය හැකි අතර ඒවායෙන් ස්වල්පයක් වූ '[FONT=&quot]9[/FONT]' [FONT=&quot]ඉලක්කමේ අසිරිය [/FONT][FONT=&quot]නම්.[/FONT]

[FONT=&quot]

[/FONT][/FONT]

[FONT=&quot]වෘත්තයක කෝණය 3600 ක් වන අතර 360 ඉලක්කම්වල එකතුව (3[FONT=&quot]+[/FONT][FONT=&quot]6[/FONT][FONT=&quot]+[/FONT][FONT=&quot]0=) 9 වේ. වෘත්තය කොටස දෙකකට බෙදූ විට අර්ධ වෘත්තයේ කෝණීක අගය 1800 වේ. එනම්[/FONT][FONT=&quot]ඉලක්කම්වල [/FONT][FONT=&quot]ඓක්‍යය (1[/FONT][FONT=&quot]+[/FONT][FONT=&quot]8+0) 9 වේ. වෘත්තය කොටස් 4 ක ට වෙන් කළ විට කොටසක කෝණය 450 කි. එනම් (4[/FONT][FONT=&quot]+[/FONT][FONT=&quot]5) 9 ද කොටස් 8 කට වෙන් කළ විටද කොටසක කෝණය 22.50 එනම් (2[/FONT][FONT=&quot]+[/FONT][FONT=&quot]2[/FONT][FONT=&quot]+[/FONT][FONT=&quot]5) 9 වේ. මෙලෙස වෘත්තය කොතරම් වූ ප්‍රමාණයක කුඩා කොටස්වලට වෙන් කළ ද කොටසක කෝණීක අගයේ ඉලක්කම් ඓක්‍යය 9 වේ.[/FONT][/FONT]

[FONT=&quot]ත්‍රිකෝණයක කෝණවල ඓක්‍යය 1800 කි 1[FONT=&quot],8,0, ඉලක්කම්වල ඓක්‍යය 9 වේ. චතුරස්‍රයක[/FONT][FONT=&quot]කෝණවල ඓක්‍යය[/FONT][FONT=&quot] 3600 හි ඉලක්කම්වල ඓක්‍යය (3+6+0) 9, පන්චාශ්රයක [/FONT][FONT=&quot]කෝණවල ඓක්‍යය 5400 හි (5+4+0) නැවතත් 9 ය වේ. ෂඩාශ්‍රයක 7200 ඓක්‍යය (7+2+0 ) 9 වේ. මෙලෙස ජ්‍යාමිතික රූප සියල්ලෙහිම පාහේ මුළු කෝණ අගයෙහි ඉලක්කම්වල එකතුව 9යම වේ.[/FONT][/FONT]

[FONT=&quot]අංක 9ය හැර 0 සිට 8 දක්වාවූ සියලු ඉලක්කම්වල ඓක්‍යය 9ය වේ. (0+1+2+3+4+5+6+7+8 = 36 --- 3+6 = 9)[/FONT]

[FONT=&quot]9 ඉලක්කම හා තවත් තනි ඉලක්කමක් එකතුවූ විට ලැබෙන එකතුවේ ඉලක්කම් දෙක එකට එකතු කළ විට නැවත දෙවන ඉලක්කම ලබාදීමද 9 ඉලක්කමට ඇති විශේෂත්වයකි.[/FONT]

[FONT=&quot] 9 +4 = 13 ----- 1 + 3 = 4 [/FONT]

[FONT=&quot] 9 + 7 = 16 ------ 1 + 6 = 7 [/FONT]

[FONT=&quot]මුහුදු බෙල්ලන්ගේ සිප්පි ආවරණය වැඩිමේ රටාව නිරුපණය කරන මෙන්ම සුරියකාන්ත මල මධ්‍යයේ වැඩිමේ රටාව artichoke[FONT=&quot] සහ බොහෝ මල් වර්ග වල පෙති, ගස්වල අතු ලියලා වැඩිමේ රටාව, නාරටියෙන් කොළ ලියලා වැඩිමේ රටාව ([/FONT]phyllotaxis[FONT=&quot])[/FONT] [FONT=&quot]යනාදිය නිරුපණය කිරීම පිලිබද ප්‍රසිද්ධියක් උසුලන Fibonacci සංඛ්‍යා කුලකයටද ‘9’සම්බන්ධතාවයක් දක්වයි. එනම් [/FONT]Fibonacci [FONT=&quot]සංඛ්‍යා කුලකයක් වූ 1, 1, 2, 3, 5, 8, 13, 21, 34, 55, 89, 144, ..............හි 12 වන ඉලක්කම 144 වේ. මෙය මෙම කුලකයේ ප්‍රථම වර්ග ඉලක්කම හෙවත් 122 = 144 වන අතර එහි ඉලක්කම් එකතුවද (1+4+4) 9 යයි.[/FONT][/FONT]

[FONT=&quot]වෘත්තයක් තුළ ත්‍රිකෝණ, චතුරශ්‍ර, පන්චාශ්‍ර, ෂඩාශ්‍ර ... යනාදී ජ්‍යාමිතික රූප නිර්මාණය කළ හැකිය. අවම පාද ප්‍රමාණයෙන් පටන්ගෙන අසීමිතවූ පාද ප්‍රමාණයක් සහිත ජ්‍යාමිතික රූප නිර්මාණයෙදි මුළු කෝණවල එකතුවෙහි ඉලක්කම් ඓක්‍යය 9 විම යනු ජ්‍යාමිතික රූප කොතරම් ප්‍රසාරණය වුවද වටිනාකම 9 වෙනස් නොවන බවයි. තවද වෘත්තය දෙකට කොටස් කිරිමේ සිට අසීමිත ලෙස කොටස් කිරීමෙන් අතුරුදහන් වීම දක්වා කොටස් වුවද කොටසක කෝණික අගයේ ඉලක්කම් එකතුව 9 යම වීම යනු ජ්‍යාමිතික රූප කොතරම් සංකෝචනය වුවද වටිනාකම 9 වෙනස් නොවන බවයි. එනම් [FONT=&quot]ජ්‍යාමිතික රූප කොතරම් ප්‍රසාරණය [/FONT][FONT=&quot](ඇතිවීම) සිදු[/FONT][FONT=&quot]වුවද [/FONT][FONT=&quot]සංකෝචනය (නැතිවීම) සිදුවුවද වටිනාකම 9 වෙනස් නොවන බව සදහන් වේ.

[/FONT]

[FONT=&quot]
[FONT=&quot]H. ලංකේශ්වර[/FONT]

[/FONT][/FONT]

[QUOTE="saturn, post: 22060079, member: 529032"] [b]'9' ඉලක්කමේ අසිරිය[/b] [COLOR=#343333][FONT=Arial][SIZE=4][FONT="]වර්තමාන පෘථිවිය ආලෝකමත් කරමින් ලෝක ප්‍රජාවගේ බොහෝ අවශ්‍යතා සපුරන ප්‍රත්‍යාවර්ත ධාරා විදුලිය ([/SIZE][/FONT][SIZE=4]A.C[FONT="])[/FONT] [FONT="]ලොවට හදුන්වාදුන් සහ විදුලිය බෙදාහැරීම විද්‍යුත් චුම්භක මෝටරය ඇතුළු නව නිපැයුම් 130 කට වැඩි ප්‍රමාණයක් සදහා රටවල් 20 ක පමණ පේටන්ට් බලපත්‍ර ලබාගත් ලොව ප්‍රධානතම විද්‍යාඥයකු සහ නිපයුම්කරුවකු වූ [/FONT]Nikola Tesla [FONT="] [B]9[/B] ඉලක්කම පිළිබද මෙසේ ප්‍රකාශ කර තිබේ. [/FONT] [FONT="] [/FONT][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][FONT="]"ඔබ අංක [B]3,6, හා 9[/B] ඉලක්කම් වල ඓශ්චර්ය දන්නේ නම් විශ්වයේ දොරගුළු විවෘත කිරීමේ යතුර ඔබ සතුය" [/SIZE][/FONT][SIZE=4] [FONT="] [/FONT][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][FONT="]මේ පිළිබදව බොහෝ වාර්තා ඔබට අන්තර්ජාලයෙන් නැරඹිය හැකි අතර ඒවායෙන් ස්වල්පයක් වූ [/SIZE][/FONT][SIZE=4][B]'[/B][B][FONT="]9[/FONT][/B][B]'[/B] [FONT="]ඉලක්කමේ අසිරිය [/FONT][FONT="]නම්.[/FONT] [FONT="] [/FONT][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][FONT="]වෘත්තයක කෝණය 3600 ක් වන අතර 360 ඉලක්කම්වල එකතුව (3[/SIZE][/FONT][SIZE=4][FONT="]+[/FONT][FONT="]6[/FONT][FONT="]+[/FONT][FONT="]0=) [B]9[/B] වේ. වෘත්තය කොටස දෙකකට බෙදූ විට අර්ධ වෘත්තයේ කෝණීක අගය 1800 වේ. එනම්[/FONT][FONT="]ඉලක්කම්වල [/FONT][FONT="]ඓක්‍යය (1[/FONT][FONT="]+[/FONT][FONT="]8+0) [B]9 [/B]වේ. වෘත්තය කොටස් 4 ක ට වෙන් කළ විට කොටසක කෝණය 450 කි. එනම් (4[/FONT][FONT="]+[/FONT][FONT="]5) [B]9[/B] ද කොටස් 8 කට වෙන් කළ විටද කොටසක කෝණය 22.50 එනම් (2[/FONT][FONT="]+[/FONT][FONT="]2[/FONT][FONT="]+[/FONT][FONT="]5) [B]9[/B] වේ. මෙලෙස වෘත්තය කොතරම් වූ ප්‍රමාණයක කුඩා කොටස්වලට වෙන් කළ ද කොටසක කෝණීක අගයේ ඉලක්කම් ඓක්‍යය [B]9[/B] වේ.[/FONT][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4] [/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][FONT="]ත්‍රිකෝණයක කෝණවල ඓක්‍යය 1800 කි 1[/SIZE][/FONT][SIZE=4][FONT="],8,0, ඉලක්කම්වල ඓක්‍යය [B]9[/B] වේ. චතුරස්‍රයක[/FONT][FONT="]කෝණවල ඓක්‍යය[/FONT][FONT="] 3600 හි ඉලක්කම්වල ඓක්‍යය (3+6+0) [B]9[/B], පන්චාශ්රයක [/FONT][FONT="]කෝණවල ඓක්‍යය 5400 හි (5+4+0) නැවතත් [B]9[/B] ය වේ. ෂඩාශ්‍රයක 7200 ඓක්‍යය (7+2+0 ) [B]9[/B] වේ. මෙලෙස ජ්‍යාමිතික රූප සියල්ලෙහිම පාහේ මුළු කෝණ අගයෙහි ඉලක්කම්වල එකතුව [B]9[/B]යම වේ.[/FONT][/SIZE][/FONT][/COLOR] [LEFT][COLOR=#343333][FONT=Arial][SIZE=4] [/SIZE][/FONT][/COLOR][/LEFT] [COLOR=#343333][FONT=Arial][SIZE=4][FONT="]අංක 9ය හැර 0 සිට 8 දක්වාවූ සියලු ඉලක්කම්වල ඓක්‍යය 9ය වේ. (0+1+2+3+4+5+6+7+8 = 36 --- 3+6 = [B]9[/B])[/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT][/COLOR] [LEFT][COLOR=#343333][FONT=Arial][SIZE=4] [/SIZE][/FONT][/COLOR][/LEFT] [COLOR=#343333][FONT=Arial][SIZE=4][FONT=wingdings][/FONT][FONT="]9 ඉලක්කම හා තවත් තනි ඉලක්කමක් එකතුවූ විට ලැබෙන එකතුවේ ඉලක්කම් දෙක එකට එකතු කළ විට නැවත දෙවන ඉලක්කම ලබාදීමද [B]9[/B] ඉලක්කමට ඇති විශේෂත්වයකි.[/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][FONT="] 9 +[B]4 [/B]= 13 ----- 1 + 3 = [B]4[/B] [/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][FONT="] 9 + [B]7[/B] = 16 ------ 1 + 6 = [B]7[/B] [/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][FONT="]මුහුදු බෙල්ලන්ගේ සිප්පි ආවරණය වැඩිමේ රටාව නිරුපණය කරන මෙන්ම සුරියකාන්ත මල මධ්‍යයේ වැඩිමේ රටාව [/SIZE][/FONT][SIZE=4]artichoke[FONT="] සහ බොහෝ මල් වර්ග වල පෙති, ගස්වල අතු ලියලා වැඩිමේ රටාව, නාරටියෙන් කොළ ලියලා වැඩිමේ රටාව ([/FONT]phyllotaxis[FONT="])[/FONT] [FONT="]යනාදිය නිරුපණය කිරීම පිලිබද ප්‍රසිද්ධියක් උසුලන Fibonacci සංඛ්‍යා කුලකයටද [B]‘9’[/B]සම්බන්ධතාවයක් දක්වයි. එනම් [/FONT]Fibonacci [FONT="]සංඛ්‍යා කුලකයක් වූ 1, 1, 2, 3, 5, 8, 13, 21, 34, 55, 89, 144, ..............හි 12 වන ඉලක්කම 144 වේ. මෙය මෙම කුලකයේ ප්‍රථම වර්ග ඉලක්කම හෙවත් 122 = 144 වන අතර එහි ඉලක්කම් එකතුවද (1+4+4) 9 යයි.[/FONT][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4] [/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][FONT="]වෘත්තයක් තුළ ත්‍රිකෝණ, චතුරශ්‍ර, පන්චාශ්‍ර, ෂඩාශ්‍ර ... යනාදී ජ්‍යාමිතික රූප නිර්මාණය කළ හැකිය. අවම පාද ප්‍රමාණයෙන් පටන්ගෙන අසීමිතවූ පාද ප්‍රමාණයක් සහිත ජ්‍යාමිතික රූප නිර්මාණයෙදි මුළු කෝණවල එකතුවෙහි ඉලක්කම් ඓක්‍යය 9 විම යනු ජ්‍යාමිතික රූප කොතරම් ප්‍රසාරණය වුවද වටිනාකම 9 වෙනස් නොවන බවයි. තවද වෘත්තය දෙකට කොටස් කිරිමේ සිට අසීමිත ලෙස කොටස් කිරීමෙන් අතුරුදහන් වීම දක්වා කොටස් වුවද කොටසක කෝණික අගයේ ඉලක්කම් එකතුව 9 යම වීම යනු ජ්‍යාමිතික රූප කොතරම් සංකෝචනය වුවද වටිනාකම 9 වෙනස් නොවන බවයි. එනම් [/SIZE][/FONT][SIZE=4][FONT="]ජ්‍යාමිතික රූප කොතරම් ප්‍රසාරණය [/FONT][FONT="](ඇතිවීම) සිදු[/FONT][FONT="]වුවද [/FONT][/SIZE][FONT="][SIZE=4]සංකෝචනය (නැතිවීම) සිදුවුවද වටිනාකම 9 වෙනස් නොවන බව සදහන් වේ.[/SIZE] [/FONT] [FONT="][I][LEFT][COLOR=#343333][FONT="]H. ලංකේශ්වර[/FONT][/COLOR][/LEFT] [/I] [/FONT][/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom