Questions 9 වසර ගණිතය ටෙක්ස්ට් බූක්ස්

elarosh

Active member
  • Jul 19, 2009
    118
    40
    28
    9 වසර ගණිතය text books තියෙනවද word ෆොර්මැට් එකෙන් ගන්න කවුරු ලග හරි. Plz තියෙනවනම් දැනුවත් කරන්න,
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    9 වසර ගණිතය text books තියෙනවද word ෆොර්මැට් එකෙන් ගන්න කවුරු ලග හරි. Plz තියෙනවනම් දැනුවත් කරන්න,
    මචන් තියන්නේ PDF වලින් PDF Word වලට convert කරාට හරි යන්නේ නැති වෙයි .උබට PDF එක තමා ඔය උඩ දාලා තියන Link වලින් ගන්න වෙන්නේ
     
    • Like
    Reactions: hodakolla