Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
~$90/week (dollars or crypto) by playing this game
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම කියන්න ඕනේ, මේක මමත් play කරන්න ගත්තේ ගිය සතියේ ඉදන්. එ නිසා කරුණාවෙන් proof ඉල්ලා අමනාප නොවෙන්න.

මට මේක කට්ටිය එක්ක බෙදාගන්න හිතුනේ ලංකාවේ තම මේ game එක ලංකාවේ ප්රසිද්ද නැති බව තේරුණා නිසා.

ඇත්තම කියනවනම් මේ game එක තාම ලෝකේ වැඩියම ප්රසිද්ද වෙලා නැහැ. ඒ නිසා දැන්මම player base එක වැඩි වෙන්න කලින් ඔයාල මේක play කරන්න පටන් ගත්තොත් කවද හරි දවසක player count එක වැඩි වෙද්දී මුලින් join වෙලා හිටිය අයට/දිගටම play කරපු කට්ටියට සැහෙන වාසි වෙයි.

අනික් දේ, මට මේ පොස්ට් එක completely text post එකක් විදිහට දාන්නේ නැතුව වැඩගන් දේවල් කතා කරන videos link කරලා තියෙන්නේ. මොකද හැමදේම type කරන්න ගියොත් මට දවසක් විතර මේක ලියන්න වෙනවා. හැබැයි කාටහරි ප්රශ්න තියනවනම් අහන්න, මම දන්නා විදිහට උත්තර දෙන්නම්.

හරි, තම game එකේ නම කිව්වේ නැහැනේ මම නේ? මේ game නම Gods Unchained.

Gods Unchained කියන්නේ free-to-play (F2P) fantasy trading card game එකක්. මේ game එක Ethereum technology එක use කරලා game එකේ items වල අයිතිය playersලට දෙනවා (true digital ownership). මේ game එක play කරලා දිනන in-game items NFT වලට convert කරලා marketplace වල සල්ලිවලට (දැනට ethereum වලට) sell කරන්න ඔයාලට පුල්වුන්.

මුලින්ම මම game එකට register වෙන links දාල ඉන්නම් : link to register

හැමාටම තියන පලවෙනි ප්රශ්නේ මේකෙන් කියක් හොයන්න්න පුලුවන්ද කියන එකනේ.

පහල video එකේ පොර කියන විදිහට සතියට ~$90 හොයන්න පුළුවන් මේ game එකෙන්. ප්රදාන විදි 2ට සල්ලි හොයන්න පුළුවන් මේ game එකේ.

තමන් දිනන cards/card packs marketplace එකේ sell කරලා

In-game tournament events වලට participate කරාම ලැබෙන $GODS token කියන cryptocurrency එක (similar to bitcoin/ethereum) cryptocurrency exchange ekaka sell කරලා ($GODS token අද price එක මෙතනින් බලන්න).

හරියටම සතියට කොච්චර හොයන්න පුළුවන් ද බලන්න පහල video එක බලල ඉන්න.

[MEDIA=youtube]nuScIqZGIs8[/MEDIA]

මේ game එක පට්ට addictive (මටනම්). මම මුලින් මේක play to earn game එකක් නිසා play කරන්න පටන් ගත්තත්, පස්සේ addict වුණා මේක play කරන්න තියන අසාවට. ඉතින් කැමති game එකක් play කරලා සල්ලිත් කියක් හරි හොයාගන්න පුළුවන් කියන්නේ මට නම් win-win situation එකක්.

තවත් ටිකක් කට්ටිය motivate වෙන්න පහල video එක බලන්න. මේ පොර game එක play කරන එක පැත්තකින් තියල marketplace එකේ card arbitrage කරලා දවසට $200 හොයපු විදිහ විස්තර කරනවා (මේක කරන විදිහ ඔක්කොම ලියන්න අමාරුයි, පොර පැහැදිලිව විස්තර කරනවා method එක video එකේ)

[MEDIA=youtube]QcLefejzmaQ[/MEDIA]

මම හිතනවා මේ විස්තර ටික ඇති කියල අපේ කට්ටියගේ interest එක ගන්න මේ game එකට. ඔයාල ට කිව්වා වගේ මොනවා හරි ප්රශ්න තියනවනම් අහන්න මම දන්නා දේවල් කියන්නම්. එත් මේ ගැන තම තමන්ම research කරලා වැඩි විස්තර හොයන්න කියල තම මට දෙන්න පුළුවන් ලොකුම උපදෙස. විෂේධයෙන්ම මේක strategy card game එකක් නිසා සැහෙන දේවල් හොයල ඉගෙන ගන්න පුළුවන්. ඊට අමතරව අනන්තව YouTube videos තියනවා එක එක විදිහට තමන්ට හොයන්න පුළුවන් සල්ලි ප්රමාණය වැඩි කරගන්න හැටි කියල දෙන.

මම පහලින් මේ game එක පටන් ගද්දි මට වැදගත් වුන videos/links කීපයක් දාන්නම් කට්ටියට බලන්න. ඒවා බලල පරක්කු නොවී අදම මේක play කරන්න පටන් ගන්න කියල තම මට කියන්න තියෙන්නේ.

අන්තිමට අයෙත් කියන්න ඕනේ, පුළුවන් තරම් කට්ටියව (especially ලංකාවෙන්) මේ game එකට ගෙන්න බලන්න. මොකද පළහ තියන videos වලින් ඔයාලට තේරෙයි player base එක වැඩි වුන තරමට free හැමෝටම ලැබෙන $GODS token ප්රමණය වැඩි වෙනවා. අනික මුලුන් මේකට join වෙලා දිගටම මේ game එක play කරන අයට පස්සේ දවසක player base එක ගොඩක් වැඩි වෙනකොට marketplace එකේ sell කරන්න වැඩිපුර cards එකතු කරන ඉන්න පුළුවන් (larger player base = higher demand in the marketplace = more $$$) දැනට තියන player base එක (and growth එක) මෙතනින් බලන්න.

වැදගත් Links

Official blog එක : සෑහෙන දේවල් තියනව මේකේ කියවල ඉගෙන ගන්න / දැනගන්න

Official discord server එක : ප්රශ්න තියවනම් game ගැන අහන්න පුලවන්. අනික කට්ට්ය cards trades කරලා කොච්චර සල්ලි හොයනවද කියල මේකේ members ල කතා කරන දේවලින් තේරුම් ගන්න පුළුවන්)

GUDECKS: දැනට player ranks / ඔයාලගේ meta-රෑන්ක් එක / හොද card decks සහ cards බලන්න පුළුවන් මේකේ

Reddit community එක : විස්තර ගැනගන්න / ප්රශ්න අහන්න

CopperPitch ගේ channel එක

ImmutableX සහ tockentrove marketplaces : card sell වෙන ගණන් දැනගන්න පුළුවන්

cards unchained : දැනට trade වෙන card වල prices බලන්න

To the mod(s) that deleted the previous post: I didn't know that we cannot post links with referrals together with non-ref links: apologies for that. But I decided to re-post this after removing ref-links since I believe it's an easy way to earn a few bucks for people who like gaming.

[QUOTE="jolySira, post: 27291550, member: 465106"] [SIZE=4]මුලින්ම කියන්න ඕනේ, මේක මමත් play කරන්න ගත්තේ ගිය සතියේ ඉදන්. එ නිසා කරුණාවෙන් proof ඉල්ලා අමනාප නොවෙන්න.[/SIZE] [SIZE=4]මට මේක කට්ටිය එක්ක බෙදාගන්න හිතුනේ ලංකාවේ තම මේ game එක ලංකාවේ ප්රසිද්ද නැති බව තේරුණා නිසා. [/SIZE] [SIZE=4]ඇත්තම කියනවනම් මේ game එක තාම ලෝකේ වැඩියම ප්රසිද්ද වෙලා නැහැ. ඒ නිසා දැන්මම player base එක වැඩි වෙන්න කලින් ඔයාල මේක play කරන්න පටන් ගත්තොත් කවද හරි දවසක player count එක වැඩි වෙද්දී මුලින් join වෙලා හිටිය අයට/දිගටම play කරපු කට්ටියට සැහෙන වාසි වෙයි.[/SIZE] [SIZE=4]අනික් දේ, මට මේ පොස්ට් එක completely text post එකක් විදිහට දාන්නේ නැතුව වැඩගන් දේවල් කතා කරන videos link කරලා තියෙන්නේ. මොකද හැමදේම type කරන්න ගියොත් මට දවසක් විතර මේක ලියන්න වෙනවා. හැබැයි කාටහරි ප්රශ්න තියනවනම් අහන්න, මම දන්නා විදිහට උත්තර දෙන්නම්.[/SIZE] [SIZE=4]හරි, තම game එකේ නම කිව්වේ නැහැනේ මම නේ? මේ game නම [URL='https://godsunchained.com/']Gods Unchained.[/URL][/SIZE] [SIZE=4][IMG]https://lh6.googleusercontent.com/XLamgDoS_cpB3d7sPma1kv5PvrjfgpjEytsdFVy74_Tt1kqsR3ELYOVu1E72umsRuZrOXqN0fpUddHHsscdKhNY3ZmOIRa7fxZaRyVaWy1PiUOifjv-EO07xMm8CbikbWB2XHZfY[/IMG][/SIZE] [SIZE=4]Gods Unchained කියන්නේ free-to-play (F2P) fantasy trading card game එකක්. මේ game එක Ethereum technology එක use කරලා game එකේ items වල අයිතිය playersලට දෙනවා (true digital ownership). මේ game එක play කරලා දිනන in-game items NFT වලට convert කරලා marketplace වල සල්ලිවලට (දැනට ethereum වලට) sell කරන්න ඔයාලට පුල්වුන්.[/SIZE] [SIZE=4]මුලින්ම මම game එකට register වෙන links දාල ඉන්නම් : [URL='https://godsunchained.com/account/register']link to register[/URL] හැමාටම තියන පලවෙනි ප්රශ්නේ මේකෙන් කියක් හොයන්න්න පුලුවන්ද කියන එකනේ. පහල video එකේ පොර කියන විදිහට සතියට ~$90 හොයන්න පුළුවන් මේ game එකෙන්. ප්රදාන විදි 2ට සල්ලි හොයන්න පුළුවන් මේ game එකේ.[/SIZE] [LIST=1] [*][SIZE=4]තමන් දිනන cards/card packs marketplace එකේ sell කරලා [/SIZE] [*][SIZE=4]In-game tournament events වලට participate කරාම ලැබෙන $GODS token කියන cryptocurrency එක (similar to bitcoin/ethereum) cryptocurrency exchange ekaka sell කරලා ($GODS token අද price එක [URL='https://coinmarketcap.com/currencies/gods-unchained/ico/']මෙතනින් බලන්න[/URL]).[/SIZE] [/LIST] [SIZE=4] හරියටම සතියට කොච්චර හොයන්න පුළුවන් ද බලන්න පහල video එක බලල ඉන්න. [/SIZE] [SIZE=4][MEDIA=youtube]nuScIqZGIs8[/MEDIA][/SIZE] [SIZE=4]මේ game එක පට්ට addictive (මටනම්). මම මුලින් මේක play to earn game එකක් නිසා play කරන්න පටන් ගත්තත්, පස්සේ addict වුණා මේක play කරන්න තියන අසාවට. ඉතින් කැමති game එකක් play කරලා සල්ලිත් කියක් හරි හොයාගන්න පුළුවන් කියන්නේ මට නම් win-win situation එකක්.[/SIZE] [SIZE=4]තවත් ටිකක් කට්ටිය motivate වෙන්න පහල video එක බලන්න. මේ පොර game එක play කරන එක පැත්තකින් තියල marketplace එකේ card arbitrage කරලා දවසට $200 හොයපු විදිහ විස්තර කරනවා (මේක කරන විදිහ ඔක්කොම ලියන්න අමාරුයි, පොර පැහැදිලිව විස්තර කරනවා method එක video එකේ)[/SIZE] [SIZE=4][MEDIA=youtube]QcLefejzmaQ[/MEDIA][/SIZE] [SIZE=4]මම හිතනවා මේ විස්තර ටික ඇති කියල අපේ කට්ටියගේ interest එක ගන්න මේ game එකට. ඔයාල ට කිව්වා වගේ මොනවා හරි ප්රශ්න තියනවනම් අහන්න මම දන්නා දේවල් කියන්නම්. එත් මේ ගැන තම තමන්ම research කරලා වැඩි විස්තර හොයන්න කියල තම මට දෙන්න පුළුවන් ලොකුම උපදෙස. විෂේධයෙන්ම මේක strategy card game එකක් නිසා සැහෙන දේවල් හොයල ඉගෙන ගන්න පුළුවන්. ඊට අමතරව අනන්තව YouTube videos තියනවා එක එක විදිහට තමන්ට හොයන්න පුළුවන් සල්ලි ප්රමාණය වැඩි කරගන්න හැටි කියල දෙන.[/SIZE] [SIZE=4]මම පහලින් මේ game එක පටන් ගද්දි මට වැදගත් වුන videos/links කීපයක් දාන්නම් කට්ටියට බලන්න. ඒවා බලල පරක්කු නොවී අදම මේක play කරන්න පටන් ගන්න කියල තම මට කියන්න තියෙන්නේ.[/SIZE] [SIZE=4]අන්තිමට අයෙත් කියන්න ඕනේ, පුළුවන් තරම් කට්ටියව (especially ලංකාවෙන්) මේ game එකට ගෙන්න බලන්න. මොකද පළහ තියන videos වලින් ඔයාලට තේරෙයි player base එක වැඩි වුන තරමට free හැමෝටම ලැබෙන $GODS token ප්රමණය වැඩි වෙනවා. අනික මුලුන් මේකට join වෙලා දිගටම මේ game එක play කරන අයට පස්සේ දවසක player base එක ගොඩක් වැඩි වෙනකොට marketplace එකේ sell කරන්න වැඩිපුර cards එකතු කරන ඉන්න පුළුවන් (larger player base = higher demand in the marketplace = more $$$) දැනට තියන player base එක (and growth එක) [URL='https://cardsunchained.com/?pstat=1']මෙතනින් බලන්න[/URL].[/SIZE] වැදගත් Links [LIST] [*][URL='https://blog.godsunchained.com/']Official blog [/URL]එක : සෑහෙන දේවල් තියනව මේකේ කියවල ඉගෙන ගන්න / දැනගන්න [*][URL='https://discord.com/invite/godsunchained']Official discord server [/URL]එක : ප්රශ්න තියවනම් game ගැන අහන්න පුලවන්. අනික කට්ට්ය cards trades කරලා කොච්චර සල්ලි හොයනවද කියල මේකේ members ල කතා කරන දේවලින් තේරුම් ගන්න පුළුවන්) [*][URL='https://gudecks.com/']GUDECKS:[/URL] දැනට player ranks / ඔයාලගේ meta-රෑන්ක් එක / හොද card decks සහ cards බලන්න පුළුවන් මේකේ [*][URL='https://www.reddit.com/r/GodsUnchained/']Reddit community එක[/URL] : විස්තර ගැනගන්න / ප්රශ්න අහන්න [*][URL='https://www.youtube.com/channel/UCr47jXhvJEORbGoD6v-70xw']CopperPitch ගේ channel [/URL]එක [*][URL='https://market.x.immutable.com/assets?collection=0xacb3c6a43d15b907e8433077b6d38ae40936fe2c']ImmutableX[/URL] සහ [URL='https://tokentrove.com/collection/GodsUnchainedCards']tockentrove[/URL] marketplaces : card sell වෙන ගණන් දැනගන්න පුළුවන් [*][URL='https://cardsunchained.com/?days=7&il=&is=0&curr=USD']cards unchained[/URL] : දැනට trade වෙන card වල prices බලන්න [/LIST] _______ [B][I]To the mod(s) that deleted the previous post[/I][/B]: I didn't know that we cannot post links with referrals together with non-ref links: apologies for that. But I decided to re-post this after removing ref-links since I believe it's an easy way to earn a few bucks for people who like gaming. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom