Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
900 doctors on the road ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උ කියල තියෙන්නේ එක තියෙන්න ඕනේ කියලනේ .. හැම එකටම එකම එක copy past කරන්න එපා බන් මුකුත් කියවන නැතුව .. අනික government ද privet කියල නෑ ලංකාවේ පුරවැසියෙක් නං උ ලංකාවට සේවය කරන්න ඕනේ .. ඇයි සල්ලි දීලා කරාම උ වෙන රටක එකෙක් වෙනවද උට වෙන රටකට වැඩ කරන්න පුළුවන් වෙන්නේ .. එක එක එක මනුස්සයාගේ ආකල්ප අනුව වෙන්නේ .. ඕක වෙනම ප්‍රශ්නයක්නේ මේ ප්‍රශ්නෙට අදාළ දෙයක් .නෙමේ . privet හෝ government ඉගෙනගත්ත කියල වෙනසක් නෑ උ ලංකාවට වැඩ කරන ඕනේ .. එක තමන් හිතල කරන්න ඕනේ දෙයක්

අනික එහෙම රටට වැඩ කරපන් කිව්වට ඕක තනියෙන් කරන්න නෙමේනේ ... රටේ දේශපාලනය පාලනය වෙන විදිහ ගැන ..තේරෙනවනේ ඕව තනියෙන් මිනිහෙකුට වෙනස් කරන්න බැනේ .. තමන්ට වැඩක් කරන්න විදිහක් නැති උනාම මිනිස්සු කරන්නේ රට යන ..එක තමන් කරන දේට හරි වටිනාකමක් හම්බෙන් නැති උනාම එහෙම කරා කියලා උට සම්පුර්ණයෙන් දොස් කියන්න බැනේ ..

උදාහරණයක් විදිහට් ලංකාවේ research facility අරව මේවා මුකුත් නැනේ .. ඒවා හදල දෙන්න කාටවත් උනන්දුවකුත් නැනේ .. ඒ නිසා ලෝකෙට වැඩක් කරන්න පුළුවන් එකෙක් මෙහෙ හිටිය කියල කාටවත් වැඩක් ඇති දෙයක් වෙන්නේ නැනේ .. උට වෙන රටක ගිහින් මුළු ලෝකෙටම වැඩක් වෙන දෙයක් කරන්න පුළුවන් නං උ මේකේ ඉදල සාමාන්‍ය කෙනෙක් කරන දේ කරාම උටත් වැඩක් නෑ රටටත් වැඩක් නෑ ලෝකෙටත් වැඩක් නෑ

උදාහරනෙකට අර ලදී මෙහෙ එකෙක් MIT එකේ photoshop වල අව්ලක් තිබ්බ එකක් හැදුවේ ..එක බලපන් ලෝකෙටම වැඩක් වෙන දෙයක්නේ .. දැන් උ මෙහෙ හිටියනං ඔහොම එකක් කරන්නේ කොහොමද ඒ වගේ facility නැතුව ..උ රටට වැඩ කරන්න කියල ඕව මෙහෙ හැදෙනකන් බලන් ඉන්නද .. නැත්තන් තනියෙන් සල්ලි එකතු කරන හදාගන්නද , මෙහෙ ඉදල IT කොම්පැනිය වැඩ කරන්න පුළුවන් රටට වැඩ කරනවා ..කියල එක මෙලෝ එකෙක්ට වැඩක් නැති දෙයක් කියල තේරෙන්න එපයේ අරවගේ දෙයක් කරන්න පුළුවන් එකෙක් මෙහෙ කොම්පැනියක ඉදගෙන .ඉන්නේ .. එහෙම කොම්පැනියක වැඩ කරන්න පුළුවන් උන් ඕනේ තරම් උන් තව මෙහෙ ඉන්නවනේ .. අරවගේ උන් නැනේ ඒ උනාට

[QUOTE="Ace Viper, post: 18946729, member: 541391"] [SIZE="4"][COLOR="DarkOrchid"][B] උ කියල තියෙන්නේ එක තියෙන්න ඕනේ කියලනේ .. හැම එකටම එකම එක copy past කරන්න එපා බන් මුකුත් කියවන නැතුව .. අනික government ද privet කියල නෑ ලංකාවේ පුරවැසියෙක් නං උ ලංකාවට සේවය කරන්න ඕනේ .. ඇයි සල්ලි දීලා කරාම උ වෙන රටක එකෙක් වෙනවද උට වෙන රටකට වැඩ කරන්න පුළුවන් වෙන්නේ .. එක එක එක මනුස්සයාගේ ආකල්ප අනුව වෙන්නේ .. ඕක වෙනම ප්‍රශ්නයක්නේ මේ ප්‍රශ්නෙට අදාළ දෙයක් .නෙමේ . privet හෝ government ඉගෙනගත්ත කියල වෙනසක් නෑ උ ලංකාවට වැඩ කරන ඕනේ .. එක තමන් හිතල කරන්න ඕනේ දෙයක් අනික එහෙම රටට වැඩ කරපන් කිව්වට ඕක තනියෙන් කරන්න නෙමේනේ ... රටේ දේශපාලනය පාලනය වෙන විදිහ ගැන ..තේරෙනවනේ ඕව තනියෙන් මිනිහෙකුට වෙනස් කරන්න බැනේ .. තමන්ට වැඩක් කරන්න විදිහක් නැති උනාම මිනිස්සු කරන්නේ රට යන ..එක තමන් කරන දේට හරි වටිනාකමක් හම්බෙන් නැති උනාම එහෙම කරා කියලා උට සම්පුර්ණයෙන් දොස් කියන්න බැනේ .. උදාහරණයක් විදිහට් ලංකාවේ research facility අරව මේවා මුකුත් නැනේ .. ඒවා හදල දෙන්න කාටවත් උනන්දුවකුත් නැනේ .. ඒ නිසා ලෝකෙට වැඩක් කරන්න පුළුවන් එකෙක් මෙහෙ හිටිය කියල කාටවත් වැඩක් ඇති දෙයක් වෙන්නේ නැනේ .. උට වෙන රටක ගිහින් මුළු ලෝකෙටම වැඩක් වෙන දෙයක් කරන්න පුළුවන් නං උ මේකේ ඉදල සාමාන්‍ය කෙනෙක් කරන දේ කරාම උටත් වැඩක් නෑ රටටත් වැඩක් නෑ ලෝකෙටත් වැඩක් නෑ උදාහරනෙකට අර ලදී මෙහෙ එකෙක් MIT එකේ photoshop වල අව්ලක් තිබ්බ එකක් හැදුවේ ..එක බලපන් ලෝකෙටම වැඩක් වෙන දෙයක්නේ .. දැන් උ මෙහෙ හිටියනං ඔහොම එකක් කරන්නේ කොහොමද ඒ වගේ facility නැතුව ..උ රටට වැඩ කරන්න කියල ඕව මෙහෙ හැදෙනකන් බලන් ඉන්නද .. නැත්තන් තනියෙන් සල්ලි එකතු කරන හදාගන්නද , මෙහෙ ඉදල IT කොම්පැනිය වැඩ කරන්න පුළුවන් රටට වැඩ කරනවා ..කියල එක මෙලෝ එකෙක්ට වැඩක් නැති දෙයක් කියල තේරෙන්න එපයේ අරවගේ දෙයක් කරන්න පුළුවන් එකෙක් මෙහෙ කොම්පැනියක ඉදගෙන .ඉන්නේ .. එහෙම කොම්පැනියක වැඩ කරන්න පුළුවන් උන් ඕනේ තරම් උන් තව මෙහෙ ඉන්නවනේ .. අරවගේ උන් නැනේ ඒ උනාට [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom