90s සහා early 2000 භාවිතා කරපු websites ටික මතකද ?

Pundit

Well-known member
  • Oct 18, 2022
    385
    382
    63
    මට මතක ඒවා මම මෙතන ලිස්ට් කරන්නම් :)

    Elakiri.com

    කපුටා.com ( මේ සයිට් එකේ පෝස්ටර් ඒ කාලේ රට වටේ අලවලා තිබ්බා )

    digg.com .( ඒ කාලේ අපි reddit වෙනුවට digg භාවිතා කරා )

    stumbleupon.com

    miniclip.com ( flash games play කරේ මේකේ )

    myspace.com

    gamer.lk

    autolanka.com

    anangmanang

    digitalpoint.com

    gallezone

    aol.com

    GeoCities ( ඒ කාලේ site හදලා දැම්මේ මේකේ )

    Altavista.com

    yahoo.com ( අපි yahoo පාවිච්චි කරන කාලේ Google ඉපදලවත් නැහැ )
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya