අපි හැමෝම දන්න නොම්බරයක් තමයිනේ මේ 911 කියන්නේ. ඒත් ඇයි එහෙම නොම්බරයක් හදිස්සි අවස්ථාවලට විතරක් ආවේ? 1967 ඇමරිකාවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවයි දුරකථන සමගම එකතුවෙනුයි මේ 911 නොම්බරය හදිසි ඇමතුම් සඳහා යදගන්ඩ හිතුවේ මොකද මේ නොම්බරය එතකොට වෙන මොකටවත් පාවිච්චි කරලා තිබුනෙත් නැති නිසයි ලේසියෙන්ම මතක තියාගන්ඩ පුළුවන් නිසයි මේ නොම්බරය භාවිතා කරන්න පටන්ගත්තේ. 1968 පෙබරවාරි 16 වෙනිදා රැන්කින් ෆිට් තමයි පළමුවන 911 ඇමතුම දුන්නේ.




