95 ශ්‍රී 1625

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,468
    12,410
    113
    35
    Spain
    මූ නම වෙනස් කළා කිව්වේ ඔය ත්‍රස්තවාදී අතීතය මකාගන්න වෙන්න ඇති
     
    • Like
    Reactions: rockmon

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,468
    12,410
    113
    35
    Spain
    අපේ අම්මා විභාග මධ්‍යස්ථානයක වැඩ කළා ඔය භීෂණ කාලේ. අම්මා කිව්වා කොල්ලන් කිසිම ගානක් නැතිව ප්‍රශ්න පත්‍ර මාරුකරගෙන ලිව්වා කියල, මේ උසස්පෙළ විභාගය. භීෂණය දරුනුවටම තිබ්බ කාලෙක ගුරුවරු කටවහගෙන හිටියා. ඇත්තටම ඔවුන්ට කරන්න කිසිම දෙයක් තිබ්බේ නැහැ. පාසල් ළමුන් පවා පාරට ඇදලා බිලිදීපු අධම කාලකන්නි ටිකක් ඔය. ඇඹිලිපිටිය කොල්ලන් මරවපු එකා දැන් ඉන්නේ ඇමෙරිකාවේ.
     
    • Sad
    Reactions: rockmon