96 wc ඇති නේ බම්

bkizza

Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    96 worldcup එක දින්නා කියලා නාකි සෙට් එක කියවවා හෝ ගාලා...96 අපි ගහන කාලේ කිය කිය වැලලෙන්න හදනවා..යකෝ ඉන්දියාවෙත් ඕච්චර කියවන් නෑ 2011 දින්නට පස්සෙවත්...මන් හිතන්නේ 96 සෙට් එක බයයි උන්ට තියන place එක නැති වෙයි කියලා...බලන් ගියාම පට්ට කුහකයෝ සෙට් එකක්....කලුවිතාරන දැක්කනෙ අර අහින්සක කොල්ලට කරපු අපරාධ
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    තිස් වසරක කුරිරු....... ලගින් යනවා යනවා වගේ නේ?
     
    • Like
    Reactions: akildila