96 worldcup

Hehaje

Well-known member
  • Feb 4, 2022
    129
    373
    63
    ඇයි ඕයී මේ 96 team එක දින්නා කියලා ඒකෙන්ම වවාගෙන ජීවත්වෙන එව්න් ලන්කාවේ විතරයි ඉන්නේ..බලපන් වෙන රටවල් වල එගෙම ලබ්බක් නෑ..worldcup එකක් දින්නා back to normal..
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,682
    962
    113
    Australia
    ඒක හරි බන්. Australia cricket world cup එකක් දින්නම පහු වෙනිදට එහෙම එකක් තිබුනද කියලවත් කිසි කතාවක් නෑ. Business as usual.
     

    desh26

    Active member
  • Jan 1, 2026
    89
    131
    33
    ඕක ලනකවේ උන්ගේ හැටි බං. අපිට අවරුදු 2500ක ඉතිහාසයක් තියවනවා /අපි ඉස්සර දියුණු ජාතියක් කියලා කිය කිය ඉන්නවා වගේ තමා ඕකත්.
     
    • Sad
    Reactions: Inigo Montoya

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,575
    5,823
    113
    ඉතිහාසය කියවන එක අපේ පුරුද්ද, හොද දේවල් ආයිත් කරන්න බෑ කියවනවා.........
    අනිත් පැත්තට
    සුසන්තිකාගේ ඔලිම්පික් පදක්කම, ලෝක කුසලානය කියන්නේ අපි ලෝකේ ප්‍රසිද්දවුන අවස්තා වල්, එච්චර කලක් ලන්කාව ගැන ලොකු ප්‍රතිරූපයක් තොරතුරක් තිබිලා නෑ.
    දැන්වගේ තාක්ශනේ දියුනි නෑනේ, ටීවී නිවුස් තමා.
     
    • Sad
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,235
    18,096
    113
    35
    Spain
    අපේ රට පොඩි රටක් නේ බන්. ඉතින් ඕක ලොකු දෙයක් අපිට. සල්ලිත් නැහැ ජෙනටික්ස් එහෙමත් ක්‍රීඩා වලට හොඳ නැහැ. ක්‍රිකට් තමයි ඉතින් තියෙන්නේ. රග්බි එහෙම හොදට තිබුන වුනත් අපිට ෆුල් ටියර් රටක් එක්ක මැච් ගහන්න බැහැ. අපේ උන්ට ශරීර ශක්තිය අඩුයි.
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,525
    2,656
    113
    අපේ රට පොඩි රටක් නේ බන්. ඉතින් ඕක ලොකු දෙයක් අපිට. සල්ලිත් නැහැ ජෙනටික්ස් එහෙමත් ක්‍රීඩා වලට හොඳ නැහැ. ක්‍රිකට් තමයි ඉතින් තියෙන්නේ. රග්බි එහෙම හොදට තිබුන වුනත් අපිට ෆුල් ටියර් රටක් එක්ක මැච් ගහන්න බැහැ. අපේ උන්ට ශරීර ශක්තිය අඩුයි.

    NR tried to promote Rugby..
     
    • Like
    Reactions: Inigo Montoya