sanu-

Member
Aug 7, 2008
18
0
0
නොවක් කවි කතා ලියුවෙමි
නොනවතින බැවින්ද සිතුවිලි. . .
දිය රැලි නෙක සරා
පහත් බිමකින් එබී ගගුලක්ව නොගලාද ?


එක්වීම වෙන් වීම
ඒම හා යෑම
යලි නෑවිදින්ම හිදීම
කෙසේ කීවත් සියල් දුකයැයි
දුකට මිනිසුන් පෙම් නොකරාද. . ?


එකඟ වනු බැරිව මා සමග
සටන් කරනා සිත සමග මම
ඉපදි ඉපදී මැරෙන
සිතිවිලි සංසාරයක් ලග
එතෙර වෙනු හැකි වේද කෙදිනක ?


sanu-
 

G2H

Member
Apr 21, 2008
4,179
32
0
40
Battaramulla
sanu- said:
නොවක් කවි කතා ලියුවෙමි
නොනවතින බැවින්ද සිතුවිලි. . .
දිය රැලි නෙක සරා
පහත් බිමකින් එබී ගගුලක්ව නොගලාද ?


එක්වීම වෙන් වීම
ඒම හා යෑම
යලි නෑවිදින්ම හිදීම
කෙසේ කීවත් සියල් දුකයැයි
දුකට මිනිසුන් පෙම් නොකරාද. . ?


එකඟ වනු බැරිව මා සමග
සටන් කරනා සිත සමග මම
ඉපදි ඉපදී මැරෙන
සිතිවිලි සංසාරයක් ලග
එතෙර වෙනු හැකි වේද කෙදිනක ?

sanu-

Godak arthanwitha nirmanayak... manussa jeewithe swabawaya saha manussa hithe chanchala gathiya godak pennala thiyenawa..api katath podu lakshanayak lassanata kavi karala..
Thawath mewage lassana kavi liyanna..:)
 
Last edited:

sagari

Member
Jan 4, 2008
1,338
2
0
එතෙර වෙන්න තමා අපි උත්සාහ කරන්න ඕනෙ. නිර්මානය සාර්ථ්කයි..:) :)
 

sanu-

Member
Aug 7, 2008
18
0
0
sthuthi oyala hamotama , jeevithe samahara deval thiyenava api hithanavata wada api sathutu vena mata danenne me sathutath e wage deyak kiyalai

Thanks for your warm welcome and comments
 
මේක නම් නියම නිර්මාණයක්!
හරිම සුමට නිතර හමු නොවන වචන පෙළක්!
නිමක් නැති සිතිවිලි වලින් ඇබින්දක් මෙහෙම නම් අර දිය ඇල්ල කොහොම ඇද්ද?

මේ රචිකාවිය ගැන හෙනම විචිකිච්චාවක් තියෙනවා. දැනටමත් මේ කිරි සයුරේ කරවටක් බැහැල ඉන්න කෙනෙක්ද කියලා...

මොනව වුණත් වචන වලට නගන්න බැරි තරම් සුන්දරයි!