99න්_බේරුනේ

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අර හරහට දාන එකා ත්‍රී වීල් ඩ්‍රයිවර් කෙනෙක්ද කොහෙද.... :angry:

    ඌට ට්‍රැක් එක දෙන නිසා නේද පොර එන්ටර් වෙන්නේ..අර ඩයල් එකෙ දෙපාරක් නොහිත ෆ්ලයිට් එක උඩට ගන්නවා..මෙහේ උනා නම් වමෙන් ඉස්සර කරල හරි දාලා යයි..:rofl::rofl:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අර හරහට දාන එකා ත්‍රී වීල් ඩ්‍රයිවර් කෙනෙක්ද කොහෙද.... :angry:

    මම හිතන විදිහට උගෙ වැරැද්දක් නෑ. tower එකෙන් දෙන clearance එකට තමයි එයා taxi කරන්නෙ.. tower එකේ controller මොනවද දන්නෙ නෑ කරේ :oo:

    cross කරන ප්ලේන් එක අමතක වෙලා cross කරා වෙන්නත් පුලුවන් :baffled: