Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
99X Layoff??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා

කතෘ මණ්ඩලය 2025 මාර්තු මස 13 බැලුවෝ - 5447

(ෂේන් සෙනවිරත්න)

මහනුවර ප්රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශය මගින් පුළුල් විමර්ශනයක් ආරම්භ කොට තිබේ.

එම විදුහලේ 10 වසරේ ඉගෙනුම ලබන මෙම සිසුන් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ මුහුණ යොදා ගනිමින් එම ඡායාරූප නිර්මාණය කොට ඔවුන් අතර බෙදා ගනිමින් සිටියදී එම ගුරුවරියට සිද්ධිය අනාවරණය වීමෙන් පසු මහනුවර පොලිසියට පැමිණ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කොට තිබේ.

එම පැමිණිල්ලට අනුව මහනුවර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් අදාළ පාසලට ගොස් එම සිසුන් භාවිතා කළ බව කියන ලැප්ටොප් පරිගණකයක් ජංගම දුරකථන දෙකක් අත්අඩංගුවට ගෙන විමර්ශන ආරම්භ කොට ඇති බව ඉහළ පොලිස් නිලධාරියෙකු පැවසීය.

මහනුවර කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්රධාන පොලිස් පරීක්ෂක පලීපාන මහත්මිය ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරයි.

https://www.lankadeepa.lk/latest_news/ගලය-කතම-බදධයන-ගරවරය-නරවත-කරල/1-668307

[QUOTE="monson, post: 30605197, member: 30005"] [HEADING=2]:lol:[/HEADING] [HEADING=2][SIZE=6]ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා[/SIZE][/HEADING] [URL='https://www.lankadeepa.lk/latest_news/%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA-%E0%B6%9A%E0%B6%AD%E0%B6%B8-%E0%B6%B6%E0%B6%AF%E0%B6%B0%E0%B6%BA%E0%B6%B1-%E0%B6%9C%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B6%BA-%E0%B6%B1%E0%B6%BB%E0%B7%80%E0%B6%AD-%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD/1-668307#']කතෘ මණ්ඩලය 2025 මාර්තු මස 13 [/URL][URL='https://www.lankadeepa.lk/latest_news/%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA-%E0%B6%9A%E0%B6%AD%E0%B6%B8-%E0%B6%B6%E0%B6%AF%E0%B6%B0%E0%B6%BA%E0%B6%B1-%E0%B6%9C%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B6%BA-%E0%B6%B1%E0%B6%BB%E0%B7%80%E0%B6%AD-%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD/1-668307#']බැලුවෝ - 5447[/URL] (ෂේන් සෙනවිරත්න) [B][SIZE=5]මහනුවර ප්රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශය මගින් පුළුල් විමර්ශනයක් ආරම්භ කොට තිබේ.[/SIZE][/B] [SIZE=5] එම විදුහලේ 10 වසරේ ඉගෙනුම ලබන මෙම සිසුන් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ මුහුණ යොදා ගනිමින් එම ඡායාරූප නිර්මාණය කොට ඔවුන් අතර බෙදා ගනිමින් සිටියදී එම ගුරුවරියට සිද්ධිය අනාවරණය වීමෙන් පසු මහනුවර පොලිසියට පැමිණ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කොට තිබේ. එම පැමිණිල්ලට අනුව මහනුවර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් අදාළ පාසලට ගොස් එම සිසුන් භාවිතා කළ බව කියන ලැප්ටොප් පරිගණකයක් ජංගම දුරකථන දෙකක් අත්අඩංගුවට ගෙන විමර්ශන ආරම්භ කොට ඇති බව ඉහළ පොලිස් නිලධාරියෙකු පැවසීය. මහනුවර කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්රධාන පොලිස් පරීක්ෂක පලීපාන මහත්මිය ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරයි.[/SIZE] [URL]https://www.lankadeepa.lk/latest_news/%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA-%E0%B6%9A%E0%B6%AD%E0%B6%B8-%E0%B6%B6%E0%B6%AF%E0%B6%B0%E0%B6%BA%E0%B6%B1-%E0%B6%9C%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B6%BA-%E0%B6%B1%E0%B6%BB%E0%B7%80%E0%B6%AD-%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD/1-668307[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom