99x vs SyscoLABS vs Aeturnum vs Gapstars

Which company would you recommend the most

  • 99x

    Votes: 10 13.7%
  • SyscoLABS

    Votes: 52 71.2%
  • Aeturnum

    Votes: 3 4.1%
  • Gapstars

    Votes: 8 11.0%

  • Total voters
    73

AZee RoXx

Well-known member
  • May 23, 2011
    1,179
    379
    83
    ඕක මන් හිතන්නෙ රී බ්‍රැන්ඩ් කරා කිහිප වතාවක්ම .
    ලීප්සෙට් කිව්වා ,කේක්ස් ලැබ් කිව්වා දැන් සිස්කො වෙලා.
    ඕක හොඳට්ස් තිබ්බ අර මොරටුව සහ කොළඹ එවුන් විතරක් ගත්ත කාලෙ.
    ඊට පස්සෙ ගූ
    true.
     
    • Like
    Reactions: BruceWayne92

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඕක මන් හිතන්නෙ රී බ්‍රැන්ඩ් කරා කිහිප වතාවක්ම .
    ලීප්සෙට් කිව්වා ,කේක්ස් ලැබ් කිව්වා දැන් සිස්කො වෙලා.
    ඕක හොඳට්ස් තිබ්බ අර මොරටුව සහ කොළඹ එවුන් විතරක් ගත්ත කාලෙ.
    ඊට පස්සෙ ගූ
    අඩු කුලේ උන්ව ගත්ත ද? 🤣
     
    • Haha
    Reactions: BruceWayne92

    Kfire

    Active member
  • May 26, 2015
    217
    157
    43
    Colombo
    Salary wise SyscoLab wadi anith ewata wada. eth wada wadi kiyala kiyanne.
    Aeturnum eke peg base rate eka 230 lu. but work life is some what balanced it seems.
    other 2 has high pegging rate but dont know about work life balance
     

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    Sysco hondai kiyala ahala thiyenawa, 99x work life walata hondai. Gapstars IT company wage ekak kiyala thama aranchi wune, mehan kattiya aran pita rata company walata denwa remote wada karanda kityala. deputation wage scene ekak. Aeturnum eke yaluwek innawa, project anuwa thama ithin unge wada.