+_අවස්ථාවාදියෝ_+

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    +_අවස්ථාවාදියෝ_+

    Jan162010_1.jpg

    අද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණය පැරදී තම නිල නිවයින් පිටත්ව ගියේය..
    මෙය දකින අය පාට පක්ෂ හේද නොබලා කීවේ "හිතට දුක හිතුනා" කියාය..
    "රට බේරගත්ත නායකයානේ.." "යුද්දේ දිනෙව්ව මනුස්සයානේ.." එහෙන් මෙහෙන් ඇසෙන්නට විය..

    ඒත්,

    ඉහත කී යුද්දයටම දායකවූ,
    ජනාධිපති අපේක්ශක වූ,
    ජනාධිපතිවරණය පැරදුනු,
    හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මැතිතුමන්ව බලෙන් හිරේට ඇදගෙන යනකොට උඹලගේ ඇස් කොහේද තිබුනේ..??

    උඹලා වචනයක් වත් කතා කළාද..??

    උඹලත් හරි අවස්තාවාදී බං..

    :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කතා කලා බං.. මං ඕනි තරම් දැක්කා ඒ කාලෙ කොල්ලො ත්‍රේඩ් දානවා SF අත්අංගුවට ගනිපු එකට විරෝධය පළ කරලා.. අනිත් එක මචං එතනදි උනේ මහින්ද මහත්තයා පොර වෙච්චි එක.. සරත් ෆොන්සේකා දෙකේ කොලේට දාලා හැම බලු වැඩේට මාට්ටු කලා.. ඉතිං ජනතාව ඒවා විශ්වාස කලා..
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මීට අවරුදු 6 කට කලින් ජනවාරි 8 වෙනිදා ලසන්ත වික්‍රමතුංගව මරපු එක හරියටම ජනවාරි 8 වෙනිදා මහින්දට පඩිසන් දුන්න.
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    අඩෝ මේ දෙන්න සෙට් උනා නම් කොහොමද...? ලංකාවට අත තියන්න හම්බෙන්නේ නෑ එකෙක්ටවත් එත් එහෙම උනේ නැති එක තමා දුක... :sorry:
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    කතා කලා බං.. මං ඕනි තරම් දැක්කා ඒ කාලෙ කොල්ලො ත්‍රේඩ් දානවා SF අත්අංගුවට ගනිපු එකට විරෝධය පළ කරලා.. අනිත් එක මචං එතනදි උනේ මහින්ද මහත්තයා පොර වෙච්චි එක.. සරත් ෆොන්සේකා දෙකේ කොලේට දාලා හැම බලු වැඩේට මාට්ටු කලා.. ඉතිං ජනතාව ඒවා විශ්වාස කලා..

    අඩෝ මේ දෙන්න සෙට් උනා නම් කොහොමද...? ලංකාවට අත තියන්න හම්බෙන්නේ නෑ එකෙක්ටවත් එත් එහෙම උනේ නැති එක තමා දුක... :sorry:

    මම මේ සැරේ චන්දෙ දුන්නේ මහින්දට එක කියලම ඉන්න එපැයි මුලින්ම මොකද දැන් මහින්දට උනා වගේ මෛත්‍රී ලගටත් කිට්ටු වෙලා ඇති මහින්දව කාපු එවුන්ගෙන් බාගයක්වත් "අපි වැඩ කලේ මෛත්‍රීට කියාගෙන"

    මම ජෙනරාල්ව හිරේ දානකොට එළකිරියේ හිටියේ නෑ හැබැයි මම ඒ කාලෙත් ඒ කරපු වැඩේට විරුද්දයි අදත් ඒ මතය එහෙම්මමයි (එතන උනෙත් sf හා ගෝටගේ මත ගැටීම)

    mr හා sf සුසංයෝගය තිබ්බා නම් සිංහල මොරාල් එකට හොදයි කරුමෙට අපේ ජාතියේ තියෙන දෙයක් තම ඉරිසියාව අනික පාවාදීම මහාවංශය කියවලා බලන්න තාත්තලා පුතාලා සහෝදර සහෝදරියෝ කොයි තරම් මරාගෙන තියෙනවද බලය ගන්න(ලෝක සහිත්යේද දේශපාලනය ගැන කියවෙන්නේ එහෙමයි බලය මිනිස්සු අන්ධ කරනවා)

    සිංහලයෝ එකතු වෙලා නැගිටින දවසක් එන්නේ නැති වෙයි මට දුක ඒකයි...

    ගිය දේ දැන් ගියා දැන් ඉස්සරහට මෛත්‍රීව හරියට හදාගන්න බලමු.(නිදහස් පක්ෂයට චන්ද්‍රිකා නම් ගාව ගන්න එපෝ)
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0

    අද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණය පැරදී තම නිල නිවයින් පිටත්ව ගියේය..
    මෙය දකින අය පාට පක්ෂ හේද නොබලා කීවේ "හිතට දුක හිතුනා" කියාය..
    "රට බේරගත්ත නායකයානේ.." "යුද්දේ දිනෙව්ව මනුස්සයානේ.." එහෙන් මෙහෙන් ඇසෙන්නට විය..

    ඒත්,

    ඉහත කී යුද්දයටම දායකවූ,
    ජනාධිපති අපේක්ශක වූ,
    ජනාධිපතිවරණය පැරදුනු,
    හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මැතිතුමන්ව බලෙන් හිරේට ඇදගෙන යනකොට උඹලගේ ඇස් කොහේද තිබුනේ..??

    උඹලා වචනයක් වත් කතා කළාද..??

    උඹලත් හරි අවස්තාවාදී බං..:yes: හොද කලට පව් හරි මිහිරි........ විදිනකලට............

    :(
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    කතා කලා බං.. මං ඕනි තරම් දැක්කා ඒ කාලෙ කොල්ලො ත්‍රේඩ් දානවා SF අත්අංගුවට ගනිපු එකට විරෝධය පළ කරලා.. අනිත් එක මචං එතනදි උනේ මහින්ද මහත්තයා පොර වෙච්චි එක.. සරත් ෆොන්සේකා දෙකේ කොලේට දාලා හැම බලු වැඩේට මාට්ටු කලා.. ඉතිං ජනතාව ඒවා විශ්වාස කලා..
    :yes::yes::yes::yes: eth wedak wune na ne,mahindata ada ohoma wune,A wage balu kam karapu nisa thamai,nattan adath me rate president Mahinda thamai,bale thibbama minissunta hemadema amathaka wenawa,mahindatath wune ekai
     
    hunt

    Junior member
  • Jul 28, 2006
    182
    16
    18
    Jan162010_1.jpg

    අද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණය පැරදී තම නිල නිවයින් පිටත්ව ගියේය..
    මෙය දකින අය පාට පක්ෂ හේද නොබලා කීවේ "හිතට දුක හිතුනා" කියාය..
    "රට බේරගත්ත නායකයානේ.." "යුද්දේ දිනෙව්ව මනුස්සයානේ.." එහෙන් මෙහෙන් ඇසෙන්නට විය..

    ඒත්,

    ඉහත කී යුද්දයටම දායකවූ,
    ජනාධිපති අපේක්ශක වූ,
    ජනාධිපතිවරණය පැරදුනු,

    හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මැතිතුමන්ව බලෙන් හිරේට ඇදගෙන යනකොට උඹලගේ ඇස් කොහේද තිබුනේ..??

    උඹලා වචනයක් වත් කතා කළාද..??

    උඹලත් හරි අවස්තාවාදී බං..

    :(

    ponseka mokekda ban u witharak newe udde dinne...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ රටේ පාලකයන්ටට හිතුමතේ කටයුතු කිරීමට ඉඩ දීමේ ඵල විපාක අපි ජනතාව ලෙස අත්වින්දෙමු.
    ඒ කාලය අවසන් කරමු. එකතු වෙමු. නිවැරදි සහ අවශ්‍ය දේ සඳහා මග පෙන්වමු