+_එළකිරි_කතාව_+

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඒකිත් බයවෙලා කඩේකට දුවලා අලුත්ම Shirt එකක් ගෙනත් දුන්නා මට..​
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    එතකොට අර කෙල්ල ඉස්සරහට පැනලා "හරි හරි ඒක මම බලාගන්නම්.. උඹ එන්න ඕනෙ නෑ.." කියලා අරූගේ හොම්බ ගැලවෙන්න දෙක තුනක් ගැහුවා..​
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අම්ම ගහයි කිව්වලු..මාත් වීරයා වෙලා අර කොල්ලට නෙලුව එකසිය ගානට..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එලකිරි එකවුන්ට් එකට බඩු හරි කියල මට හිතිල මම ගිහින් පොඩ්ඩක් කතා කලා විතරයි මෙන්න..
     

    Ritash9001

    Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    Question_mark.PNG
     

    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    මල කෙලියයි පස්සේ ෂේප් එකක් දා ගන්නවා කියලා හොරා වගේ කැපුනා සීන් එකෙන්.