Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
+_හිටපු_ජනපතිඳුනි_+
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

+_හිටපු_ජනපතිඳුනි_+

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිඳුනි.

අපට ඔබව අමතක නැත..

අපි විරුද්ධ වූයේ ඔබ මෙහෙයවූ දූෂිත පාළනයටයි..

අපට අතීතය අමතක නැත..

අප ඔබ කෙරේ විශ්වාසය තබා ඔබට රට භාර දුන්නෙමු..

ඔබ යුද්ධය අහවරක් කරීමට මුල්වී, මහඟු සේවයක් කර රටට යහපතක් උදාකළේය..

යම් කෙනෙක් ඔබට කළගුණ සැළකුවද, තවත් කෙනෙක් ඔබ රට තවත් දියුණු කර ජනතාවට සුබසෙත සළසාවී යැයි සිතා තවත් වරක් රට භාරදුන්නේය..

තත්වය වෙනස් විය..

තමාට පෙර රට ගැන සිතූ ඔබ, රටට පෙර තමා ගැන සිතන්නට පටන් ගත්තේය..

පොඩි මිනිහාගේ මනාපයෙන් ආ ඔබට පොඩි මිනිසුන් තවත් පොඩියට පෙනී නොපෙනී ගියේය..

වාසි පැත්තට හෝයියා කියා නොකියා කියන්නට විය..

තමන්ට ගැටලුවක් වන පුද්ගලයන්ව පාගා දැමීය..

තම දේශපාලන පක්ශයට අයත් බලතලත් පවුලට දෙන්නට විය..

මාධ්‍යයට, කළාවට, ක්‍රීඩාවට ආදී සියල්ලටම අනවශ්‍ය ඇඟිලි ගැසීම් සිදුවෙන්නට පටන් ගැනුනි..

රාජපක්ශ කෙනෙක් නැතිව කිසිවක් කරගන්නට බැරිවෙන තත්වයකට රට ගමන් කරමින් තිබිණි..

අනවශ්‍ය ලෙස බලතල පාවිච්චි කරන්නට විය..

එකිනෙකාගේ පෞද්ගලික කෝන්තර රාජ්‍ය බලය යොදා ප්‍රසිද්ධියේ පිරිමසාගන්නටවිය..

මේ සියල්ල ඔබ නොකෙරුවා වුවද, ඔබේ අනුගාමිකයක් කරනවිට ඔබ නිහඬව සිටියේය..

එය නිවැරදි නායකත්ව ලක්ෂණයක් නොවේ..

අපේ බලාපොරොත්තු බලාහිඳිද්දීම, ඇස්පනාපිටම පොඩිවී පෑගී යන්නට විය..

බහුතරයක් බලාපොරොත්තු වූ වෙනසක් කරා යාමට ජනතාව ඡන්දය පාවිච්චි කළෝය..

අද අපි ඔවුන් කෙරේ විශ්වාසය තබා සිටින්නෙමු..

නමුත් අපට ඔබව අමතක නැත..

ඔබේ පාළන සමයේ වූ හොඳදේ මෙන්ම නරකදේද අප මතකයේ ඇත..

ඉන් උගත් දේ ඇසුරෙන් අප මේ නව පාලනයේ දෝශ හඳුනාගන්නෙමු..

ඔවුන් වැරදි මග යන්නේනම්, එයට විරුද්ධව නැඟීසිටීමට අපි පසුබට නොවෙමු..

ඔවුන්ගේ මඟ හරිනම්, ඔවුනට ශක්තියක් වන්නෙමු..

නිදාසිටි ජනතාව අවදිවී ඇත..

පාළකයන්ට යටවී සිටිනවා නොව, ජනතාවට ඕනෑ ලෙසට පාලකයන් ලවා රට මෙහෙයවන්නෙමු..

පාට, පක්ශ වලින් තොරව ඔබත්, මමත් අප සැවොමත් මේ රටට ආදරය කරන්නෙමු..

රට දිනවීම ජනතාව වන අපේ අරමුණයි..

ජාති ආගම් කුළ භේද අමතක කර රට වෙනුවෙන් එක්වී, අලුත් මාවතකට රට ගෙනයමු..

දූෂණයෙන් භීෂණයෙන් තොර, සාමය සමගිය රජයන, නීතිය කාටත් පොදුව ක්‍රියාකරන රටක ජීවත්වීම අපේ බලාපොරොත්තුවයි..

මෙය අද තරුණ පරම්පරාවේ ජවයයි, අභිලාශයයි, ආරාධනයයි..

ඔබට සුභ අනාගතයක්..

[QUOTE="GIhan GTR, post: 17712946, member: 132551"] [b]+_හිටපු_ජනපතිඳුනි_+[/b] [CENTER][SIZE="4"][COLOR="Red"]මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිඳුනි. අපට ඔබව අමතක නැත.. අපි විරුද්ධ වූයේ ඔබ මෙහෙයවූ දූෂිත පාළනයටයි.. අපට අතීතය අමතක නැත.. අප ඔබ කෙරේ විශ්වාසය තබා ඔබට රට භාර දුන්නෙමු.. ඔබ යුද්ධය අහවරක් කරීමට මුල්වී, මහඟු සේවයක් කර රටට යහපතක් උදාකළේය.. යම් කෙනෙක් ඔබට කළගුණ සැළකුවද, තවත් කෙනෙක් ඔබ රට තවත් දියුණු කර ජනතාවට සුබසෙත සළසාවී යැයි සිතා තවත් වරක් රට භාරදුන්නේය.. තත්වය වෙනස් විය.. තමාට පෙර රට ගැන සිතූ ඔබ, රටට පෙර තමා ගැන සිතන්නට පටන් ගත්තේය.. පොඩි මිනිහාගේ මනාපයෙන් ආ ඔබට පොඩි මිනිසුන් තවත් පොඩියට පෙනී නොපෙනී ගියේය.. වාසි පැත්තට හෝයියා කියා නොකියා කියන්නට විය.. තමන්ට ගැටලුවක් වන පුද්ගලයන්ව පාගා දැමීය.. තම දේශපාලන පක්ශයට අයත් බලතලත් පවුලට දෙන්නට විය.. මාධ්‍යයට, කළාවට, ක්‍රීඩාවට ආදී සියල්ලටම අනවශ්‍ය ඇඟිලි ගැසීම් සිදුවෙන්නට පටන් ගැනුනි.. රාජපක්ශ කෙනෙක් නැතිව කිසිවක් කරගන්නට බැරිවෙන තත්වයකට රට ගමන් කරමින් තිබිණි.. අනවශ්‍ය ලෙස බලතල පාවිච්චි කරන්නට විය.. එකිනෙකාගේ පෞද්ගලික කෝන්තර රාජ්‍ය බලය යොදා ප්‍රසිද්ධියේ පිරිමසාගන්නටවිය.. මේ සියල්ල ඔබ නොකෙරුවා වුවද, ඔබේ අනුගාමිකයක් කරනවිට ඔබ නිහඬව සිටියේය.. එය නිවැරදි නායකත්ව ලක්ෂණයක් නොවේ.. අපේ බලාපොරොත්තු බලාහිඳිද්දීම, ඇස්පනාපිටම පොඩිවී පෑගී යන්නට විය.. බහුතරයක් බලාපොරොත්තු වූ වෙනසක් කරා යාමට ජනතාව ඡන්දය පාවිච්චි කළෝය.. අද අපි ඔවුන් කෙරේ විශ්වාසය තබා සිටින්නෙමු.. නමුත් අපට ඔබව අමතක නැත.. ඔබේ පාළන සමයේ වූ හොඳදේ මෙන්ම නරකදේද අප මතකයේ ඇත.. ඉන් උගත් දේ ඇසුරෙන් අප මේ නව පාලනයේ දෝශ හඳුනාගන්නෙමු.. ඔවුන් වැරදි මග යන්නේනම්, එයට විරුද්ධව නැඟීසිටීමට අපි පසුබට නොවෙමු.. ඔවුන්ගේ මඟ හරිනම්, ඔවුනට ශක්තියක් වන්නෙමු.. නිදාසිටි ජනතාව අවදිවී ඇත.. පාළකයන්ට යටවී සිටිනවා නොව, ජනතාවට ඕනෑ ලෙසට පාලකයන් ලවා රට මෙහෙයවන්නෙමු.. පාට, පක්ශ වලින් තොරව ඔබත්, මමත් අප සැවොමත් මේ රටට ආදරය කරන්නෙමු.. රට දිනවීම ජනතාව වන අපේ අරමුණයි.. ජාති ආගම් කුළ භේද අමතක කර රට වෙනුවෙන් එක්වී, අලුත් මාවතකට රට ගෙනයමු.. දූෂණයෙන් භීෂණයෙන් තොර, සාමය සමගිය රජයන, නීතිය කාටත් පොදුව ක්‍රියාකරන රටක ජීවත්වීම අපේ බලාපොරොත්තුවයි.. මෙය අද තරුණ පරම්පරාවේ ජවයයි, අභිලාශයයි, ආරාධනයයි.. ඔබට සුභ අනාගතයක්.. [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom