Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
+_හිටපු_ජනපතිඳුනි_+
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජයග්රහණය පැරදුම ගැන කිසිත් නොකියා ඉන්නට හිතුවාට මේක නම් නොකියාම බැරිය

.රාජපාක්ෂිකයිනි අපි ඔබේ තවත් වෙනසක් දුටුවෙමු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මැතිවරණයෙන් පරාජය වීමත් සමග එතුමාට විරුද්ධව මෙතෙක් බුකියේ ක්රියා කල බුකි හමුදාව ඊට ප්රතිචාර දැක්වුයේ

'හිටපු ජනපති තුමනි ඔබටආ යු බෝ වේවා",

'අපි සටන් කලේ ඔබට විරුද්ධව නොවේ මේ යන ක්රමයට විරුද්ධවයි ,'

'මැතිවරණයෙන් පැරදුනද යුද්ධය ජය ගැනීමට අත දුන් නායකයා වශයෙන් අපි ඔබට ගරු කරමු'

',ඔබට ආයුබෝවන් '

'පැරදුනු එතුමාට අපහාස වන ලෙස කිසිවක් පල නොකරන්න '

යන ආකාරයේ පොස්ට් දැමීමෙනි.

අපුරුම දෙය නම් තමාගේ අපේක්ෂකයා පැරදුනු රාජ පාක්ෂිකයින් ඊට ප්රතිචාර දැක වුයේ.

'තව ටික දිනකින් කොටියට රට'

',බලාගෙන ඉදපියවූ තොපිට ළඟදීම තේරේවි'

',දෙමළාට සහ හම්බයාට සිංහලයා යටවිය'

වැනි පොස්ට් සහ අසබ්ය බැන වැදීම් සහිත පොස්ට් වලිනි.

මහත්මා දේශපාලනයේ යෙදෙන්නේ කවුරුන්ද යන්නට තවත් ශාක්ෂි කුමටද?

තම අපේක්ෂකයා පැරදුන පලියට රටට හෙන ඉල්ලීම ඔබටම මිස අපට නම් කල නොහැකිය.

- චරිත් හර්ෂනගෙන් -

[QUOTE="wiki, post: 17713215, member: 142606"] [SIZE="4"][B]ජයග්රහණය පැරදුම ගැන කිසිත් නොකියා ඉන්නට හිතුවාට මේක නම් නොකියාම බැරිය .රාජපාක්ෂිකයිනි අපි ඔබේ තවත් වෙනසක් දුටුවෙමු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මැතිවරණයෙන් පරාජය වීමත් සමග එතුමාට විරුද්ධව මෙතෙක් බුකියේ ක්රියා කල බුකි හමුදාව ඊට ප්රතිචාර දැක්වුයේ 'හිටපු ජනපති තුමනි ඔබටආ යු බෝ වේවා", 'අපි සටන් කලේ ඔබට විරුද්ධව නොවේ මේ යන ක්රමයට විරුද්ධවයි ,' 'මැතිවරණයෙන් පැරදුනද යුද්ධය ජය ගැනීමට අත දුන් නායකයා වශයෙන් අපි ඔබට ගරු කරමු' ',ඔබට ආයුබෝවන් ' 'පැරදුනු එතුමාට අපහාස වන ලෙස කිසිවක් පල නොකරන්න ' යන ආකාරයේ පොස්ට් දැමීමෙනි. අපුරුම දෙය නම් තමාගේ අපේක්ෂකයා පැරදුනු රාජ පාක්ෂිකයින් ඊට ප්රතිචාර දැක වුයේ. 'තව ටික දිනකින් කොටියට රට' ',බලාගෙන ඉදපියවූ තොපිට ළඟදීම තේරේවි' ',දෙමළාට සහ හම්බයාට සිංහලයා යටවිය' වැනි පොස්ට් සහ අසබ්ය බැන වැදීම් සහිත පොස්ට් වලිනි. මහත්මා දේශපාලනයේ යෙදෙන්නේ කවුරුන්ද යන්නට තවත් ශාක්ෂි කුමටද? තම අපේක්ෂකයා පැරදුන පලියට රටට හෙන ඉල්ලීම ඔබටම මිස අපට නම් කල නොහැකිය. - චරිත් හර්ෂනගෙන් -[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom