+_‍යුද්දය_හා_මහින්ද_+

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,641
    5,491
    113
    මුන් හිතන් ඉන්නෙ මහින්ද නෑතුව අපිට/ලංකාවට පෑවෑත්මක් නෑ කියල , තව ඔන තරන් මිනිස්සු ඉන්නවා
     

    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    එදා උදේ ඉඳන්ම මොර සූරන වැස්ස..
    අරලියගහ මන්දිරයේ ඉස්තෝප්පුවේ හාන්සි පුටුවට වෙලා හිටපු ජනාධිපතිතුමාට පුටුවෙම ටිකක් නින්ද ගියා..
    හීනයක් දැකලාද කොහෙද අවදිවුනු එතුමාට වෙනසක් දැනුනා..
    වැස්ස පායලා..
    හිතට අලුත් ගතියක් ආවා..
    නව පනක්..
    වෙලාව හවස හතරට විතර ඇති..
    ඒත් වැහි අඳුර නිසා හරිම මූසල පාටයි..

    "මේ වැහි අඳුර මහ මූසල පාටයි.. හරියට L.T.T.E. එක වගේ.."
    උන්නාන්සේ තමන්ටම කියාගත්තා නොවේ, කියවුනා..

    ඇඳගෙන හිටිය සරමම කැහැපොට ගහගත්ත එතුමා දොරට තියන පොල්ලයි, ටෝච් එකයි අරගෙන එලියට බැස්සේ "අද දෙකෙන් එකක් ඉවර කරගන්ට ඕනෑ" කියා හිතාගෙනය..

    "අපේ මහත්තයා කොහෙද මේ ගොම්මන් වෙලාවේ එළිබහින්නේ.?" කියා ශිරන්ති මැණිකේ කියනකොටත් උන්නාන්සේ ගේට්ටුවෙනුත් එළියට ඇවිත් හමාරය.

    එතුමා උතුරු කොනටම පයින්ම ඇවිදගෙන ගියේ දකින දකින L.T.T.E. කාරයාව පොල්ලෙන් ගසා මරා දමමිනි.
    දහවලට හිරුත්, රැයට ටෝච් එකත් එතුමාගේ උදව්වට තිබිණි.
    ඒ දෙකත්, දොරට හේත්තු කරන පොල්ලත් හැරෙන්නට වෙන කිසිවක් එතුමාට තිබුනේ නැත.

    වසර 30කට අධික කාලයක් පැවතුණු යුද්දය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් මෙසේ නිමා කරන ලද්දේය..

    එසේ රුදුරු යුද්දය හමාර කළ ගෞරවය 100%ක්ම අපේ ජනාධිපතිතුමාට පමණක්ම හිමි විය යුතු නැද්ද.?

    උඹලම හිතලා බලපල්ලා..

    රිදෙන එවුන් ඕන එකක් කපාගනිල්ලා..
    කපන්නම දෙයක් නැතිනම් ඇට දෙක කපාගනිල්ලා..
    කපලා ඒකත් ඡන්ද පෙට්ටියටම දාපල්ලා..
    මොක්ද ඕවා තිබ්බා කියලා උඹලට වැඩක් නෑ..


    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,641
    5,491
    113
    අපිට ඔනෑ එක ජනාධිපති කෙනෙක්ගෙන් රටට එක වෑඩක්,

    මහින්ද්ගෙන් - යුද්දෙ ඉවර කර ගත්තා,
    මෛත්‍රීගෙන් තව වෑඩක් ( රටෙ යහ පාලනය හා ප්‍රජාතන්ත්‍රවදය ගොඩ නගා) ගමු.


    අවසන වසයෙන් මට කිමට ඈත්තෙ මෙවර ජනාධිපතිවරනය මෛත්‍රී දිනන බවය
     
    Last edited:

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    රටකට ඕනෑ අපමණ අගයක්.. හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්...

    මුන් හිතන් ඉන්නෙ මහින්ද නෑතුව අපිට/ලංකාවට පෑවෑත්මක් නෑ කියල , තව ඔන තරන් මිනිස්සු ඉන්නවා

    අපිට ඔනෑ එක ජනාධිපති කෙනෙක්ගෙන් රටට එක වෑඩක්,

    මහින්ද්ගෙන් - යුද්දෙ ඉවර කර ගත්තා,
    මෛත්‍රීගෙන් තව වෑඩක් ( රටෙ යහ පාලනය හා ප්‍රජාතන්ත්‍රවදය ගොඩ නගා) ගමු.


    අවසන වසයෙන් මට කිමට ඈත්තෙ මෙවර ජනාධිපතිවරනය මෛත්‍රී දිනන බවය


    දැන් පේන විදියට මහින්ද ඇරෙන්න අනිත් ඔක්කොම කොටි..
    මහින්ද විතරයි රට ගැන හිතන්නේ..

    මහින්ද ඡන්දේ දින්නා හෝ පැරදුනා..
    සතුට හෝ දුක වැඩිවුනා..

    හදිස්සියේ Shock එකට හරි මේකා මළොත් රටට කෙළ වෙනවනේ..

    මේ පාර සත්‍ය ජයගන්නවා මචංලා..
    මෛත්‍රියෙන් පිරි හෙටක්..
    ජයවේවා..
     
    Last edited:

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    සුදු වෑන් එකක් වත් එයිද?

    යකාට බය උන් සොහොනේ ගෙවල් හදන්නේ නෑ බං..

    ඇත්ත කියන්නයි, බිම ඉඳගන්නයි බය නැතිනම් මේ සුදු වෑන් මොනවද.?
    වැඩිම උනොත් උස්සන් ගිහින් මරලා දායි..
    එච්චරයිනේ බං..

    ටික ටික විඳව විඳව කන්න නැතිව මැරෙනවට වැඩිය, එක පාර මැරෙන එක හොඳ නැද්ද..??
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    රිදුනු අය සඳහා ලියමි..

    ඔබේ හැඟීම මට නොතේරෙනවා නොවේ..
    නමුත් ඇත්ත මෙයයි..
    පොදු දෙයක් තමන් සතුකරගෙන කෑ ගැසුවාට ඇත්ත වෙනස් නොවේ..

    ඔබට රිදී, මාගේ රෙප් කැපුවාට උකුණු පුකකින් යන පඩ කාළක තරම් වත් අමනාපයක් මගේ හිතේ නැත..
    මාගේ හිත තුල ඇත්තේ අනුකම්පාවකි..
    මන්දයත් ඔබ තවමත් අන්ධය..
    එක්කෝ ඇත්ත තේරුම් ගැනීමට තරම් මොළයක් නැත..
    එක්කෝ ඇත්ත පෙනී පෙනී අනුන්ගේ හෙළුව වහන්නට තම ඇඳිවත දීමට තරම් මෝඩයෙකි..
    ඔබට පෙනෙන්නේ එක් පසක් පමණි..
    නොවේනම් ඔබ බලන්නේ එක් පසක් පමණි..

    අවංකව හිතට එකඟව සිතා බලන්න..
    ඇත්තේ තව පැය 48කට අඩු කාළයකි..

    තම මතය සනාත කිරීමට තමන්ගේ අම්මා අක්කා නංගී විකිණීමට තරම් ඔබ මෝඩ නොවේ යැයි සිතමි..

    මෛත්‍රී පාළනයෙන් පිරි හෙට දිනක්..