_-වයිරස් කේස් එකක් මොකද කරන්නේ_______

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    _-වයිරස් කේස් එකක් මොකද කරන්නේ_______

    මම os එකක් Download කරා ..එක eset ස්කෑන් කරලා බෑලුවම පහත පින්තුරයේ තියෙන වයිරස් තියෙනවා.. මට දෑන් දෑනගන්න ඔනේ මෙක cd එකකට ගහලා ඔපරෙෂන් සිස්ටම් එක දාගත්තොත් pc එකට අවුලක් ද කියලා.. පිසි එකට වයිරස් එකක් දාගත්තා වගේ වේයිද :confused:

    c97fc2d9ed5889211ffd47c14ec85943.jpg