hi meyaahi madam
email karada bn?mageth OTP enne nathi scene ekak awa.mama mobitel add to bill widiyata dala thibuna nisa mobitel customer care ekata kiwwama sathi 2kata passe peotvgo unsubscribe kala.
refund denne nathi scene eka SLT group eke hama company ekema hati.mobitel postpaid temporary disconnected connections walata full rental bills awa maasa 5k wage kaalayak.complain kala.maasayakma try kala call karala.eth ada wenkn refund na.![]()
------ Post added on Feb 27, 2023 at 6:49 PM
yes.mekata hethuwa thamyi unge kalin service eke issues wadi weddi un channels tikkuth ayin karala aluth app ekak launch kala.
play store thiyenawa dan
eka itin un piliganne na neh bn trcl eken message karana km
salli na sanipat na apita..
------ Post added on Feb 27, 2023 at 6:51 PM
දැන් නම් සියලු පේමන්ට් බැන්ක් ඇප් එකෙන් කරන්නෙ බන්,Credit card one-time payment වලට විතරක් පාවිච්චි කරන්න. හරි හමං වැලිඩිටි එකක් නැති සවිස් වලට ඔහොම කාඩ් සේව් කරන්න එපා.
ඇදගෙන නාල තියෙන්නේ. Trc එකට වෙනම staff ගන්න වෙයි මේව විසඳන්න මෙහෙම ගියොත්![]()
උන්ගෙ ඇප් වලින් කරාම වගකියන්න එකෙක් නෑ...
------ Post added on Feb 27, 2023 at 6:52 PM
එලිලලා ඉදපන් සීන් එකෙ.Mage copper line eka fiber line ekata upgrade karata passe
mage tibba 13.7gb loyalty data tika den na.
den masa 4 witara wenawa.
eka parak complaint ekak denma eka ta ref na. App eke case eka pennuwa. Tika dawasakin resolve wela tibba solution ekak nethuwa.
aye parak customer care ekata kata kara. Kata karapu genita prashne kiwwata passe
hari mama complain dannam telephone no eka denna kiyala mama kata karana eka ahenne na kiyala hello hello kiyala call eka maga ariya.
thama loyalty data nam na.
[email protected] ekath ඊමෙල්කරන්න
සියලු සාක්ශි , රෙෆනස් නම්බර් එක්ක
------ Post added on Feb 27, 2023 at 6:54 PM
එ මැඩක් කියන්නෙ බන්hi madam
TRCL එකෙ මැඩම්ට යවන්නෙ,....
මට කොපියක් එවන්නෙ අර ලෙටර් එකෙ පහලම තියෙන්නෙ Copy කියල... මගේ නම.
------ Post added on Feb 27, 2023 at 6:56 PM