[SOLVED] UBUNTU HELP - LINUX HELP
වින් ඕඇස් එක දාලා අවුරුද්දක් උනා. මැෂින් එක පට්ට ස්ලෝ උනා. ඉතින් මම අළුත්ම උබුන්ටු ස්ථායී පිටපතක් දමාගත්තා.
දැන් මට කියන්න සාමාන්‍යයෙන් ඕකට දාගන්න ඕනෙ සොෆ්ට්වෙයාර්ස්.
මට මයිසීක්වෙල් සහ පීඇච්පී දාගන්නත් ඕනෙ. ප්රෝග්රෑමින්වලට හොඳ ටෙක්ස්ට් එඩිටර් එකකුත් කියන්න. කාරක රීති උලුප්පලා දක්වන එකක් වෙන්න ඕනෙ.
අයිපී ටොරන්ට්ස් එකෙන් තහනම් නොකරන ටොරන්ට් ඩවුන්ලෝඩරයකුත් ඕනෑ.
මේක අප්පිරිය නොවී හුරුවෙන්න දාගන්න ඕනෙ අනික් දේවලුත් කියන්න.
Win OS eka dala awuruddak una. machine eka patta slow una. ithin man latest ubuntu stable version eka damagaththa.
dan mata kiyanna ekata average user kenek daganna one softwares.
mata php & mysql damagannath oney. programming walata honda text editor ekakuth kiyanna syntax highlighting thiyena. man use kare notepad++ & context ah thawa Dreamweaver
Iptorrents eken ban nowena torrent downloader ekakuth oney.
Linux appririya novie huru wenna damaganna one dewal kiyanna.

Last edited:

eka nisa samahara awasthawaladi ubata windows walata aye enna hithenna chance eka one tharam thiyey
eath ubuntu walata lol unaama ea paththata nikan kata karanawa point ekak nathuwa. windows thiyena eun ona gonek lesiyen karaganna wada arun puka iragannawa
m or u gahala continue karanna one.
man machine dekak use karanawa. ekak meka. i3 ekak anika dual core podi ekak. ee offline pc ekata thamai man damme ubuntu. ps,ai,dw thama mata use wena ewa. amatharawa daily tv shows balanawa. sindu ahanawa. torrent download karanwa. man podai kapati wadakuth kara thread eka bump karawaganna
mekata udin windows danna widihakuth ne partition eka split karaganna bari nisa.