__තිසරපට ප්‍රතික්ෂේප කළ හොලිවුඩ් තරු__

SHANUXLK

Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    __තිසරපට ප්‍රතික්ෂේප කළ හොලිවුඩ් තරු__

    තිසරපට නොමැතිව විලාසිතා කිරීමට බොහෝ හොලිවුඩ් තරු පෙළඹී සිටින බව ඩේලි මේල් වෙබ් අඩවිය වාර්තා කොට තිබේ. තරමක් වෙනස් විලාසිතා වලට ප්‍රචලිත සුපිරි ගායිකා රිහානා විසින් තිසරපට නොමැතිව මෙයට කලකට පෙර පටන්ම ඡායාරූප වලට පෙනී සිට තිබු අතර පසුව එය අනුගමනය කරමින් රීටා ඔරා, කිම් කාඩර්ශියන්, මිරැන්ඩා කෙර්, වැනි හොලිවුඩ් තරුද සිය රසිකයන් හමුවට තිසරපට නොමැති ඇඳුම් විලාසිතාවන්ගෙන් සරසි සිටින අයුරු කැමරාවට හසුවී තිබුනේ මෙලෙසිනි.

    27A0926E00000578-3041491-image-a-35_1429181027451.jpg


    279F8B9A00000578-0-image-a-3_1429174220576.jpg


    279F8B7300000578-3041491-image-a-18_1429176850876.jpg


    279F8B8300000578-0-image-a-10_1429174376472.jpg


    279F8BBF00000578-3041491-image-a-16_1429176657844.jpg


    279F8BC800000578-3041491-image-a-21_1429177284764.jpg


    279F8BD000000578-3041491-image-a-19_1429176970815.jpg


    279F8BE000000578-3041491-image-a-17_1429176770344.jpg


    279F8BE700000578-3041491-image-a-22_1429177732980.jpg


    j91.jpg

    nethfm
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    මුංගෙ ඒවා දාන්න නම් ‘තිසර පට‘ නෙමෙයි ‘තිසර කළ‘ හදන්න වෙයි.