තිසරපට නොමැතිව විලාසිතා කිරීමට බොහෝ හොලිවුඩ් තරු පෙළඹී සිටින බව ඩේලි මේල් වෙබ් අඩවිය වාර්තා කොට තිබේ. තරමක් වෙනස් විලාසිතා වලට ප්‍රචලිත සුපිරි ගායිකා රිහානා විසින් තිසරපට නොමැතිව මෙයට කලකට පෙර පටන්ම ඡායාරූප වලට පෙනී සිට තිබු අතර පසුව එය අනුගමනය කරමින් රීටා ඔරා, කිම් කාඩර්ශියන්, මිරැන්ඩා කෙර්, වැනි හොලිවුඩ් තරුද සිය රසිකයන් හමුවට තිසරපට නොමැති ඇඳුම් විලාසිතාවන්ගෙන් සරසි සිටින අයුරු කැමරාවට හසුවී තිබුනේ මෙලෙසිනි.

breasts bra ekata fit wela thibbama blood circulation block wela getithi hedila thamai ewa cancer walata enne
, a gena danna nisa thamai meyala mehema karanne


අවුරුදු 45යි..තාම 25යි වගේ..
ඒකිගේ "ද බෝයි නෙක්ස්ට් ඩෝර්" ෆිල්ම් එක බැලුවද??බැලුවේ නැත්තම් බලපියව්..කැ_ කද අෆ්ෆා

always perfect