___ඡංගම දුරකතනයේ වංශකතාව(History of mobile phone)___

Pharaoh

Active member
  • Dec 21, 2010
    136
    38
    28
    ලංකාවට මේවා ඉස්සෙල්ලම ගෙනාවේ 1988. හඳුන්වා දුන්නේ සෙල්ටෙල් සමාගම. ප්‍රේමදාස ආන්ඩුව පලා බබාලට පැජරෝ එකක් එක්ක සෙල්ටෙල් එකක් දුන්නා.ලංකාවේ පලවැනි ජංගම දුරකතන පාවිච්චි කරපු කෙනෙක් තමයි මම.මගේ පියා රුපියල් 80,000කට ගත්ත මේ දුර කතනය අරගෙන මම බස් වල ගියා මිනිස්සුන්ට පේන්න.විනාඩියකට රුපියල් 10ක් විතර කැපෙනවා.හැබ්යි කෙල්ලෙක් නම් සෙට් වුනේ නෑ.
    :sorry::sorry::):):):lol::lol::rofl::rofl:
     
    kiyannako
    oya eha patte thiyena
    reputation.gif
    onna oken :)
     
    ලංකාවට මේවා ඉස්සෙල්ලම ගෙනාවේ 1988. හඳුන්වා දුන්නේ සෙල්ටෙල් සමාගම. ප්‍රේමදාස ආන්ඩුව පලා බබාලට පැජරෝ එකක් එක්ක සෙල්ටෙල් එකක් දුන්නා.ලංකාවේ පලවැනි ජංගම දුරකතන පාවිච්චි කරපු කෙනෙක් තමයි මම.මගේ පියා රුපියල් 80,000කට ගත්ත මේ දුර කතනය අරගෙන මම බස් වල ගියා මිනිස්සුන්ට පේන්න.විනාඩියකට රුපියල් 10ක් විතර කැපෙනවා.හැබ්යි කෙල්ලෙක් නම් සෙට් වුනේ නෑ.
    :sorry::sorry::):):):lol::lol::rofl::rofl:
    ammo mara atitayak thiyenawa nee oyata ;) ela ela