Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
_____"මධු සමය"______
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

_____"මධු සමය"______

දෙගුරුන් නෑ සිය මැද්දේ

ජය මංගල ගී සද්දේ

ජය ගෝෂා හඬ මැද්දේ

ඇයෙගේ අතිනත ගතතේ......

දවස පුරා සාද දමා

නෑ පිරිවර සතුටු කලා

හවස් උනා රෑත් උනා

මධු සමයට පිටත් උනා.........

මංගල රෑ ඇඳ මත්තේ

දුර ගමනට සැරසෙන්නේ

නල්ලතන්නියේ ඉඳලයි

ආරම්භය අරගත්තේ.........

නල්ලතන්නියෙ ඉඳලා

කටාන වෙත පිය මැන්නේ

තොල්මඩිත්ත අපූරුවට

ආදරයෙනි රස බැලුවේ.........

බෙලිඅත්තට හෙමින් සැරේ

රූට රූට පසු බැස්සේ

ඒ හරියෙදි ඉබි ගමනින්

තංගල්ලට ලඟා උනේ........

තං ගල්ලේ සිරි විඳ විඳ

රිසිසේ රූ සිරි බැලුවේ

ගිමන් පවස නිවන් තමයි

බඬල් ගමට ලඟා උනේ........

බඬල්ගමට කිචි කවලා

කිබිස්ස වෙත පිය මැන්නේ

ඒ හරියෙදි තමා ඔන්න

මඩකලපුව මම දැක්කේ.......

මඩ කලපුවෙ ඉඳල තමයි

කිවුල් වතුර රස බැලුවේ

ඒ හන්දියෙ නතර නොවී

තව පහලට මම පැද්දේ.........

කලවානේ රස විඳ විඳ

දෙපානමට පසු බැස්සේ

දෙපානමින් ආයෙත් මම

මඩකලපුව පිය මැන්නේ

ඊට පසුව මඩකලපුවෙ

භගවා ලෙන මම වැන්දේ

සියලු දෝශ භංග වෙන්න

සිව පූජාවක් තිබ්බේ..........

රසවින්දනය සඳහා කල වෙනස් ආරක නිර්මාණයකි.... රසවින්දනාත්මක හා සාහිත්‍යයමය ඇසින් පමනක් බලන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි......

[QUOTE="Buggleboy, post: 21237519, member: 557346"] [SIZE="4"][B][I][SIZE="5"]_____"මධු සමය"______ දෙගුරුන් නෑ සිය මැද්දේ ජය මංගල ගී සද්දේ ජය ගෝෂා හඬ මැද්දේ ඇයෙගේ අතිනත ගතතේ...... දවස පුරා සාද දමා නෑ පිරිවර සතුටු කලා හවස් උනා රෑත් උනා මධු සමයට පිටත් උනා......... මංගල රෑ ඇඳ මත්තේ දුර ගමනට සැරසෙන්නේ නල්ලතන්නියේ ඉඳලයි ආරම්භය අරගත්තේ......... නල්ලතන්නියෙ ඉඳලා කටාන වෙත පිය මැන්නේ තොල්මඩිත්ත අපූරුවට ආදරයෙනි රස බැලුවේ......... බෙලිඅත්තට හෙමින් සැරේ රූට රූට පසු බැස්සේ ඒ හරියෙදි ඉබි ගමනින් තංගල්ලට ලඟා උනේ........ තං ගල්ලේ සිරි විඳ විඳ රිසිසේ රූ සිරි බැලුවේ ගිමන් පවස නිවන් තමයි බඬල් ගමට ලඟා උනේ........ බඬල්ගමට කිචි කවලා කිබිස්ස වෙත පිය මැන්නේ ඒ හරියෙදි තමා ඔන්න මඩකලපුව මම දැක්කේ....... මඩ කලපුවෙ ඉඳල තමයි කිවුල් වතුර රස බැලුවේ ඒ හන්දියෙ නතර නොවී තව පහලට මම පැද්දේ......... කලවානේ රස විඳ විඳ දෙපානමට පසු බැස්සේ දෙපානමින් ආයෙත් මම මඩකලපුව පිය මැන්නේ ඊට පසුව මඩකලපුවෙ භගවා ලෙන මම වැන්දේ සියලු දෝශ භංග වෙන්න සිව පූජාවක් තිබ්බේ.......... [/SIZE][/I][/B][/SIZE][SIZE="4"][COLOR="Red"]රසවින්දනය සඳහා කල වෙනස් ආරක නිර්මාණයකි.... රසවින්දනාත්මක හා සාහිත්‍යයමය ඇසින් පමනක් බලන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි...... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom