_____"මධු සමය"______

Buggleboy

Active member
  • Apr 18, 2016
    270
    93
    28
    _____"මධු සමය"______
    දෙගුරුන් නෑ සිය මැද්දේ
    ජය මංගල ගී සද්දේ
    ජය ගෝෂා හඬ මැද්දේ
    ඇයෙගේ අතිනත ගතතේ......

    දවස පුරා සාද දමා
    නෑ පිරිවර සතුටු කලා
    හවස් උනා රෑත් උනා
    මධු සමයට පිටත් උනා.........

    මංගල රෑ ඇඳ මත්තේ
    දුර ගමනට සැරසෙන්නේ
    නල්ලතන්නියේ ඉඳලයි
    ආරම්භය අරගත්තේ.........

    නල්ලතන්නියෙ ඉඳලා
    කටාන වෙත පිය මැන්නේ
    තොල්මඩිත්ත අපූරුවට
    ආදරයෙනි රස බැලුවේ.........

    බෙලිඅත්තට හෙමින් සැරේ
    රූට රූට පසු බැස්සේ
    ඒ හරියෙදි ඉබි ගමනින්
    තංගල්ලට ලඟා උනේ........

    තං ගල්ලේ සිරි විඳ විඳ
    රිසිසේ රූ සිරි බැලුවේ
    ගිමන් පවස නිවන් තමයි
    බඬල් ගමට ලඟා උනේ........

    බඬල්ගමට කිචි කවලා
    කිබිස්ස වෙත පිය මැන්නේ
    ඒ හරියෙදි තමා ඔන්න
    මඩකලපුව මම දැක්කේ.......

    මඩ කලපුවෙ ඉඳල තමයි
    කිවුල් වතුර රස බැලුවේ
    ඒ හන්දියෙ නතර නොවී
    තව පහලට මම පැද්දේ.........

    කලවානේ රස විඳ විඳ
    දෙපානමට පසු බැස්සේ
    දෙපානමින් ආයෙත් මම
    මඩකලපුව පිය මැන්නේ

    ඊට පසුව මඩකලපුවෙ
    භගවා ලෙන මම වැන්දේ
    සියලු දෝශ භංග වෙන්න
    සිව පූජාවක් තිබ්බේ..........

    රසවින්දනය සඳහා කල වෙනස් ආරක නිර්මාණයකි.... රසවින්දනාත්මක හා සාහිත්‍යයමය ඇසින් පමනක් බලන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි......
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    ප්‍රීතී..ප්‍රීතී පු ෙරා්හිත....සුපර් කවි සැට් ඒක.....
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    anigif_optimized-7430-1418861680-1.gif


    :lol::lol::lol::lol:
     
    Last edited: