Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
__Mind-Control__
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ කරන කියන දේවල් ඇත්තටම ඔබට අවශ්‍ය දේවල්ද? ඔබ ඒවා හිත මතා කරනවද නැත්තම් ඔහේ කරන්නම් වාලේ කරනවද? ඔබ කවදාවත් හිතුවද ඔබ කාගෙවත් අතකොළුවක් කියල?

මේ කියන්න යන්නේ Mind Control ගැන,brainwashing, coercive persuasion, mind abuse, thought control වගේ නම් වලිනුත් ඒක හඳුන්වනවා.

කෙටියෙන් මේකේ අර්ථය පැහැදිලි කලොත්, Mind Control කියන්නේ පුද්ගලයන්ගේ හිතන පතන ආකාරයේ සිට සියලු චර්යා රටා වෙනත් පුද්ගලයකුට අවශ්‍ය පරිදි සැකසීම. මේ ක්‍රමවේදය හොඳට වගේම නරකටත් යොදාගන්න පුළුවන්. එත් බහුලව බාවිතා වෙන්නේ නරකට තමයි. විවිධ ආකාරයෙන් මේ ක්‍රමවේදය ක්‍රියාත්මක වෙනවා ඍජුව වගේම වක්රවත්. මේකේ මෑත කාලීන ආරම්බය දෙවන ලෝක යුද්ධය, කොරියන්නු යුද්ධය වගේ අවස්ථා දක්වන්න පුළුවන්. වර්තමයේත් මේ පරීක්ෂණ කෙරී ගෙන යන බවට සැක මතු වෙලා තිබෙනවා. ( ඇමරිකාවේ MK ULTRA ව්‍යාපෘතිය වගේ.)

හොඳයි එහෙනම් උදාහරණ කිහිපයක් බලමු. මේවා Mind Controlහිම විවිධ අවස්ථා ලෙස හඳුන්වන්න පුළුවන්.

මෙහි වාසි,

කුඩා දරුවන් දෙමව්පියන් විසින් චාරිත්‍ර ආදිය පුහුණු කිරීම.

අධ්‍යාපන රටාව. ( සැවොම හොඳ අධ්‍යාපනයක් ලබා රටට වැඩ දායක පුද්ගලයන් විය යුතු බව.)

විවිධ ආගම් මගින් පුද්ගල යහ පැවැත්ම. ( පින්/පව් ඇති බව)

මෙහි අවාසි,

ආගමික අන්තවාදය.

ත්‍රස්තවාදය හා ඒ මගින් යුධ ඇතිවීම.

භාණ්ඩ දැන්වීම් කරණය.

මෙයට භාජනය වන්නන්ගේ ජීවිත වලට වන හානිය.

මේ වගේ කරුණු තවත් දක්වන්න පුළුවන්. එත් දැන් ඔබට මේ ගැන පොඩි හරි අදහසක් එන්න ඇති කියල හිතනවා. මේ පින්තුර ටිකත් බල්ලනකෝ.

මේකේ ලංකාවේ version එකත් ඔයගොල්ලෝ දැකල ඇතිනේ.

අපි නොහිතන ආකාරයන් (මාධ්‍ය, ඒවායේ ප්රවෘත්ති, දැන්වීම්, music video වුනත්) මේ දේවල් ක්‍රියාත්මක වෙනවා, ඒකනිසා හොඳට හිතල දේවල් කරන ඒක හොඳයි. මේ ටික තමයි කියන්න තියෙන්නේ ඔබලාගේ අදහස් දැනගන්න කැමතියි.

[QUOTE="daredevill, post: 9457661, member: 186854"] [SIZE="4"][CENTER]ඔබ කරන කියන දේවල් ඇත්තටම ඔබට අවශ්‍ය දේවල්ද? ඔබ ඒවා හිත මතා කරනවද නැත්තම් ඔහේ කරන්නම් වාලේ කරනවද? ඔබ කවදාවත් හිතුවද ඔබ කාගෙවත් අතකොළුවක් කියල? මේ කියන්න යන්නේ Mind Control ගැන,brainwashing, coercive persuasion, mind abuse, thought control වගේ නම් වලිනුත් ඒක හඳුන්වනවා. කෙටියෙන් මේකේ අර්ථය පැහැදිලි කලොත්, Mind Control කියන්නේ පුද්ගලයන්ගේ හිතන පතන ආකාරයේ සිට සියලු චර්යා රටා වෙනත් පුද්ගලයකුට අවශ්‍ය පරිදි සැකසීම. මේ ක්‍රමවේදය හොඳට වගේම නරකටත් යොදාගන්න පුළුවන්. එත් බහුලව බාවිතා වෙන්නේ නරකට තමයි. විවිධ ආකාරයෙන් මේ ක්‍රමවේදය ක්‍රියාත්මක වෙනවා ඍජුව වගේම වක්රවත්. මේකේ මෑත කාලීන ආරම්බය දෙවන ලෝක යුද්ධය, කොරියන්නු යුද්ධය වගේ අවස්ථා දක්වන්න පුළුවන්. වර්තමයේත් මේ පරීක්ෂණ කෙරී ගෙන යන බවට සැක මතු වෙලා තිබෙනවා. ( ඇමරිකාවේ MK ULTRA ව්‍යාපෘතිය වගේ.) හොඳයි එහෙනම් උදාහරණ කිහිපයක් බලමු. මේවා Mind Controlහිම විවිධ අවස්ථා ලෙස හඳුන්වන්න පුළුවන්. [/CENTER] මෙහි වාසි, [LIST] [*]කුඩා දරුවන් දෙමව්පියන් විසින් චාරිත්‍ර ආදිය පුහුණු කිරීම. [*]අධ්‍යාපන රටාව. ( සැවොම හොඳ අධ්‍යාපනයක් ලබා රටට වැඩ දායක පුද්ගලයන් විය යුතු බව.) [*]විවිධ ආගම් මගින් පුද්ගල යහ පැවැත්ම. ( පින්/පව් ඇති බව) [/LIST] මෙහි අවාසි, [LIST] [*]ආගමික අන්තවාදය. [*]ත්‍රස්තවාදය හා ඒ මගින් යුධ ඇතිවීම. [*]භාණ්ඩ දැන්වීම් කරණය. [*]මෙයට භාජනය වන්නන්ගේ ජීවිත වලට වන හානිය. [/LIST] [CENTER]මේ වගේ කරුණු තවත් දක්වන්න පුළුවන්. එත් දැන් ඔබට මේ ගැන පොඩි හරි අදහසක් එන්න ඇති කියල හිතනවා. මේ පින්තුර ටිකත් බල්ලනකෝ. [IMG]http://img217.imageshack.us/img217/4821/nintendowii2mindcontrol.jpg[/IMG] [IMG]http://img190.imageshack.us/img190/2094/6216313857.jpg[/IMG] [IMG]http://img148.imageshack.us/img148/8496/snackhole.jpg[/IMG] [IMG]http://img6.imageshack.us/img6/2152/corpnews.jpg[/IMG] [IMG]http://img132.imageshack.us/img132/1839/iwantustay.jpg[/IMG] මේකේ ලංකාවේ version එකත් ඔයගොල්ලෝ දැකල ඇතිනේ. අපි නොහිතන ආකාරයන් (මාධ්‍ය, ඒවායේ ප්රවෘත්ති, දැන්වීම්, music video වුනත්) මේ දේවල් ක්‍රියාත්මක වෙනවා, ඒකනිසා හොඳට හිතල දේවල් කරන ඒක හොඳයි. මේ ටික තමයි කියන්න තියෙන්නේ ඔබලාගේ අදහස් දැනගන්න කැමතියි.[/CENTER] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom