_Personal Loan Rates_

sanja_1

Active member
  • Apr 8, 2013
    585
    77
    28
    මීට අවුරුදු 2කකට කලින් මමත් loan එකක් ගත්ත commercial bank එකෙන් 17%:oo:
    ලක්ෂ 2ක් 9885ක් වගේ වාරිකයක් ලබන මාසේ ඉවරයි :rofl::rofl:

    (personal loan)

    දැන් යන්නේ 14% ද??:(
    හැබැයි සතියෙන් වගේ ගත්ත
     

    Revollusion

    Member
    May 28, 2013
    240
    14
    0
    commerclal eke 14.5% mama ada baluwe matat lone eka gana (50000 salary eka one)

    Ela.. Thanks machan.. :)

    මීට අවුරුදු 2කකට කලින් මමත් loan එකක් ගත්ත commercial bank එකෙන් 17%:oo:
    ලක්ෂ 2ක් 9885ක් වගේ වාරිකයක් ලබන මාසේ ඉවරයි :rofl::rofl:

    (personal loan)

    දැන් යන්නේ 14% ද??:(
    හැබැයි සතියෙන් වගේ ගත්ත

    14.5 wagelu ne?? ela ela .. Loan eken galawenawata subha pathum.. :)

    owa ganna giyamane keliya

    :(

    boc ekenam gathakilu, but masa 6k salary yana one mama dana widiyata

    hmm.. ehemada.. :(