A ගේ ඇසේ ගැටෙන රූපයක් නිසා Bගේ භවාංගය චලනය නොවෙන්නේ ඇයි

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    A කියන පුද්ගලයගෙ චක්ඛු ප්‍රසාදයේ වර්ණ රූපයක් ගැටීම නිසා A ගේ භවාංගය චලනය වෙලා චිත්ත වීථියක් හටගන්නව...ඒත් ඇයි Aගෙ චක්ඛු ප්‍රසාදයේ ගැටෙන රූපය නිසා B කියන වෙනත් පුද්ගලයෙකුගේ භවාංගය චලනය වෙන්නෙ නැත්තෙ.. Aගෙ චක්ෂුප්‍රසාදයත් භවාංගයත් පමණක් යම්කිසි ආකාරයකින් සම්බන්ධවී තිබීමක් නිසාද.. එසේ නම් ඒ සම්බන්ධය මොකක්ද...අභිධර්මයට අනුව..

    @greenthunder @S_M_S
    ------ Post added on Apr 26, 2024 at 6:07 PM
     
    • Like
    Reactions: S_M_S

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,939
    4,352
    113
    උබලට තියෙන ප්‍රශ්ණ එක්ක බලද්දි අනුරාධට එහෙම තියෙන ප්‍රශ්න මොනාද කියල හිතෙනවා බං
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,424
    1
    62,075
    113
    Mother Earth
    images
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    A කියන පුද්ගලයගෙ චක්ඛු ප්‍රසාදයේ වර්ණ රූපයක් ගැටීම නිසා A ගේ භවාංගය චලනය වෙලා චිත්ත වීථියක් හටගන්නව...ඒත් ඇයි Aගෙ චක්ඛු ප්‍රසාදයේ ගැටෙන රූපය නිසා B කියන වෙනත් පුද්ගලයෙකුගේ භවාංගය චලනය වෙන්නෙ නැත්තෙ.. Aගෙ චක්ෂුප්‍රසාදයත් භවාංගයත් පමණක් යම්කිසි ආකාරයකින් සම්බන්ධවී තිබීමක් නිසාද.. එසේ නම් ඒ සම්බන්ධය මොකක්ද...අභිධර්මයට අනුව..

    @greenthunder @S_M_S
    ------ Post added on Apr 26, 2024 at 6:07 PM
    අභිධර්මය නම් අධ්‍යනය කරලා නෑ.
    @ek_rosh දන්නවා ඇති.

    ඔතන, සිත් සම්බන්ද වෙන්නෙ ප්‍රත්ය වලින් (සූවිසි ප්‍රත්ය ). ඒ කියන්නෙ..එක සිතක් ඉවර වෙන කොට අනිත් සිත ඇති වෙන්න හේතුවන කරුනු මොනවද කියන එක..අන්ය මන්ය ප්‍රත්ය, උපනිශ්‍රය ප්‍රත්ය, ඉන්ඩ්‍රිය ප්‍රත්ය, ඔය වගේ..

    සරලව ගත්තොත්, ඔය කියන කාරනයෙදි, A කියන කෙනාගේ සිතක් ඇතිවීමට තියෙන ප්‍රත්ය, අනෙක් කෙනාගේ සිතක් අතිවිමට ප්‍රත්ය වෙන්නෙ නැ..හැබයි ඔතන කෙනා කෙනා කියල ගන්නෙ නැතුව..ප්‍රොසෙස් දෙකක් විදහට ගත්තනම්, වඩා නිවරදි..